එලකිරියේ ප්‍රසිද්ද වලි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෘස් වේන් හෙන්‍රි වලිය
    බෘස් වෙන් ඉරොසන් වලිය
    ට්විස්ටඩ් කුටුම්බ වලිය
    හෙසානා සඩුන් බුවා වලිය
    Xibitz අශ්මි වලිය
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෘස් වේන් හෙන්‍රි වලිය
    බෘස් වෙන් ඉරොසන් වලිය
    ට්විස්ටඩ් කුටුම්බ වලිය
    හෙසානා සඩුන් බුවා වලිය
    Xibitz අශ්මි වලිය
    ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් එකක් ගියා නේද :P අර කාර් එකක පොටෝ එහෙම දාල තිබුනේ හෙන්රි :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිලනම් වලි නැ මාතියා අපිල ශාමකාමි මුනියල .අපිල හැමවෙලේම ශාජීවනෙන් තමයි යින්නේ මාතියා :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්‍රිකට් ත්‍රෙඩ් එකෙත් එකක් ගියා නේද :P අර කාර් එකක පොටෝ එහෙම දාල තිබුනේ හෙන්රි :D

    Ah ..
    Hanry vs mayan + 3rd eye( barry allen):lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ට්විස්ටඩ් vs අර මොකක්ද මන්ද සිංහල යුනිකෝඩ් යුසර් නේම් එකක් තිබ්බ එකා ගේ වලිය :baffled::lol: (නම මතක නැහැ බුවාගේ...අමුතු එකක්)

    Kutumba (katu kimba:lol:)
     
    • Like
    Reactions: ChoraKolla

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එළකිරියෙ කඹ ඇදිලි..

    බ්ලැකා නෑව නෑමක්. ටූ ලිට්ල් ගෙ ගියා යන්න.
    ආයෙ පූස් ගියා.

    2013,2014,2015 අවුරුදු වල ලොකු කඹ වලි ගියා