එලකිරියේ ප්‍රසිද්ද වලි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Baya Unea Ne | බය උනේ නෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1183479

    onna thread :lol: ona un balapalla

    හහා මොනා උනත් දැන් ඉන්න එකෙක්ට වත් බබා දුන්න ආතල් එක්ක හැරෙන්නවත් බෑ බං. ලෙට් මී ටෙල් යුවර් තෝට්ස්/ ඇටෙන්ශන් හුරේ කැරි ඉන්ග්ලිශ් ටෝක් :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බෑන්කීන් මූන් රොවින්ගෙ ෆේක් එකක් නෙහ්? :lol:

    :rofl::rofl::lol::lol: ow ow uma kiwuwane eka fake neme araka ban una handa hadapu ekakne horage kiyaman walata gahanna ekek hitiye naha ban me kiriye:lol::lol::rofl::rofl:

    lakiya
    toja
    sura
    b.m
    ms
    daratha
    thawa godak hitiya ban mathak karapanko unta pin sidda wennath ekka nam tika:):lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හහා මොනා උනත් දැන් ඉන්න එකෙක්ට වත් බබා දුන්න ආතල් එක්ක හැරෙන්නවත් බෑ බං. ලෙට් මී ටෙල් යුවර් තෝට්ස්/ ඇටෙන්ශන් හුරේ කැරි ඉන්ග්ලිශ් ටෝක් :lol:

    :lol::lol: elakiri ayithikaraya vidiyata dapu pm tike thibuna ewaa
    70 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකරපු නවතම වචනය Video Klip ය:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මල් බබා දැන් එලකිරි එන්නැද්ද බං අවුරුදු 2කින් විතර දැක්කෙ නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මල් බබා දැන් එලකිරි එන්නැද්ද බං අවුරුදු 2කින් විතර දැක්කෙ නෑ

    රට වටේම ෆොටෝ අරන්
    ලස්සනටම එඩිට් කරන්
    ඔන්න බලන් තව ටිකකින්
    බබා එනව සරම කඩන්:rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හහා මොනා උනත් දැන් ඉන්න එකෙක්ට වත් බබා දුන්න ආතල් එක්ක හැරෙන්නවත් බෑ බං. ලෙට් මී ටෙල් යුවර් තෝට්ස්/ ඇටෙන්ශන් හුරේ කැරි ඉන්ග්ලිශ් ටෝක් :lol:

    e kale thibune wali neme ban sahithaya gadaya padaya rachana :lol: keti katha
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මෙ ලඟදි නම් අලොන්ගයි සහ බැරි ඇලන් ගියා කුණු වලියක්.
    බැරියා එක්ස්පොස් උනා අලොන් බෑන් උනා.

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    e kale thibune wali neme ban sahithaya gadaya padaya rachana :lol: keti katha

    දැන් වලි දැක්කාම හිනා යනව බං දෙන්නට දෙන්න බයයි අරූ කියනව මූ වීඩියෝ දානකං මං දාන්නෙ නෑ කියල. මූ කියනව අරූ දානකං මං දාන්නෙ නෑ කියලා :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ow oya mul hariya..ada inna 2.50unta wada Migara hoda 1kAle..ada inne migara'ta wada boru hilawal

    :):) sirawatama anika api e kale gema adde meke hitiya powal kiyala hithan idapu unta unge naraka wagema (pandithakam) hodath godak thibuna:) inna ona charitha thamath enawa neda ban dj rama ehema innawada ban?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් වලි දැක්කාම හිනා යනව බං දෙන්නට දෙන්න බයයි අරූ කියනව මූ වීඩියෝ දානකං මං දාන්නෙ නෑ කියල. මූ කියනව අරූ දානකං මං දාන්නෙ නෑ කියලා :lol:

    :lol::lol::rofl: dan wali walata e nisa set wenna hithenne naha ban issara wali kiyanne hina wela bada korawenawa

    :lol::lol: ekekwa putuwenuth watilaa thibunane comment ekakata:lol::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    "ඒකට අපෙ කාලෙ දැන් මොනවද මේ ? " යන තම පරම්පරාව ට සාපෙක්ෂව අද පරම්පරාව අඩු තක්සෙරුවෙන් දැකිමෙ සාම්ප්‍රදායික අතීතකාමි මානසික්වයෙ ගිළුණු පිරිසකගෙන් ත්‍රෙඩ් එක ආක්‍රමණය වී ඇත
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    issara lanthe wali... hamme :dull: e kale rep king hitiya bakkareta (migata) gahapu gehilla. aparade ban forum wala inna ona minissu ban