නිවන් සුව සොයුර...!
T tharindup Well-known member Sep 8, 2006 551 1,088 93 piliyandala Jun 6, 2019 #61 නිවන් සුව සොයුර...!
crazyhorse Active member Dec 13, 2010 954 110 43 Colombo - Sri Lanka Jun 6, 2019 #62 ඔබට නිවන්සුව අත්වේවා සොයුර.............
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jun 6, 2019 #64 පැන්තරයගේ කවි නූලෙදි හමු .....වීලා එළකිරි එකේ දුක සැප අප හා ....විදලා මිතුරු කැළම දුක් සයුරේ ......ගිල්වාලා ඇයි ඔබ ගියේ අප මෙහි තනිකර...දාලා අකල් මරණ මතු සසරෙදි නොම ..වේවා උපදින භවෙක අප අතරෙම ....ඉපදේවා ගෙවන සසර කෙටි කලකින් නිම ..වේවා කෙළවර අමා මහ නිවනින් ....සැනසේවා..!!
පැන්තරයගේ කවි නූලෙදි හමු .....වීලා එළකිරි එකේ දුක සැප අප හා ....විදලා මිතුරු කැළම දුක් සයුරේ ......ගිල්වාලා ඇයි ඔබ ගියේ අප මෙහි තනිකර...දාලා අකල් මරණ මතු සසරෙදි නොම ..වේවා උපදින භවෙක අප අතරෙම ....ඉපදේවා ගෙවන සසර කෙටි කලකින් නිම ..වේවා කෙළවර අමා මහ නිවනින් ....සැනසේවා..!!
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 6, 2019 #65 ඔබට නිවන් සුව ලැබේවා මචන්! Can't believe this
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,365 113 Jun 6, 2019 #67 WTF???? යකෝ සුමුදු සර් ????? උඹලා මේ විහිලු කරනවද?
L latestlikes Junior member Mar 22, 2018 332 21 18 Jun 6, 2019 #69 Niwan sepe lebewa sahodareya obata
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 6, 2019 #70 RidilaTM said: දත්කිඹුලා අයියටත් ලඟදිම ගොක්කොල ඕන වෙයි Click to expand...
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jun 6, 2019 #71 RidilaTM said: දත්කිඹුලා අයියටත් ලඟදිම ගොක්කොල ඕන වෙයි Click to expand...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 6, 2019 #74 RidilaTM said: දත්කිඹුලා අයියටත් ලඟදිම ගොක්කොල ඕන වෙයි Click to expand... ලොල්.... බලන් ඉදපන්......
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Jun 6, 2019 #79 තවත් එළකිරි legend එකක් අපෙන් වෙන් උනා එහෙනම්. නිවන් සුව.