නැකැත් රාල;20141630 said:ඔව් ඉතින් වයසට සලකන්න එපයි බන්..
මම නම් බන් මගේ හතුරෝ ගැන වද වෙන්නෙම නැ. ටිකක් හරි අවුලක් දැනෙන්නේ යාළුවො වගේ ඉන්න උන් වෙනස් වුනාම. දැන්නම් එකත් එච්චර ඔලුවට ගන්නේ නැ බන්.. මිනිස්සු විවිධාකාරයි. ගොඩක් උන් අපිව ආශ්රය කරන්නේ උදව් බලාපොරොත්තුවෙන් විතරයි. මම නම් ඒ නිසා අඳුරන එකෙක්ට උනත් දැන් වැඩිය පැනලා උදව් කරන්නේ නැ. බොක්ක දෙන්නද උන්ඩුකපුච්චය දෙන්නද කියලා අහපු කිරියෙම උන් ඉන්නවා දැන් උන් අපේ එකවුන්ටුත් බ්ලොක් කරලා..
උඹ කියන කතාව හරි බං. මේ වගේ දේවල් වලින් සමාජයේ මිනිස්සු ආස්රය කරන හැටි ගැන ලොකු පාඩමක් ඔලුවට ගන්න පුලුවන්.





