එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20141630 said:
    ඔව් ඉතින් වයසට සලකන්න එපයි බන්..

    මම නම් බන් මගේ හතුරෝ ගැන වද වෙන්නෙම නැ. ටිකක් හරි අවුලක් දැනෙන්නේ යාළුවො වගේ ඉන්න උන් වෙනස් වුනාම. දැන්නම් එකත් එච්චර ඔලුවට ගන්නේ නැ බන්.. මිනිස්සු විවිධාකාරයි. ගොඩක් උන් අපිව ආශ්‍රය කරන්නේ උදව් බලාපොරොත්තුවෙන් විතරයි. මම නම් ඒ නිසා අඳුරන එකෙක්ට උනත් දැන් වැඩිය පැනලා උදව් කරන්නේ නැ. බොක්ක දෙන්නද උන්ඩුකපුච්චය දෙන්නද කියලා අහපු කිරියෙම උන් ඉන්නවා දැන් උන් අපේ එකවුන්ටුත් බ්ලොක් කරලා..

    උඹ කියන කතාව හරි බං. මේ වගේ දේවල් වලින් සමාජයේ මිනිස්සු ආස්‍රය කරන හැටි ගැන ලොකු පාඩමක් ඔලුවට ගන්න පුලුවන්.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කෑප්ටන් Jack Sparrow;20141419 said:
    මම මාමිට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න නැතුව ඇති. එත් මම ජිවිතේ ඉගෙනගත්ත දෙයක් තමයි, අපි, අනුන් අපි ගැන හිතන දේ ගැන හිතල අනුන්ව සතුටු කරන්න වෙහෙසෙන එක වැඩක් නැති වැඩක්, අනිත් එවුන් අපිට මොනවා කිව්වත් අපි වැරද්දක් කරන්නේ නැත්නම් අපි ඒ අයව සතුටු කරන්න ගිහින් ලතවෙනවට වඩා හොදයි අපි ඒ අයව නොසලකා ඉස්සරහට යන එක.
    ජය වේවා ටොම් අයියේ.!!!!!



    :yes::yes::yes::yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ඕව ගණන් ගන්න එපා Tom පුතේ. මේ ඉහ නිකට පැහිච්ච (ඉහ නිකට විතරයි හොඳේ!) මගෙත් ඔය රෙප්ද මොනවද මෙලෝ වැඩක් නැති දෙයක් කපන එකේ පුතාගෙ කපන්නෙ නැතුව තියේවිද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool:
    ube witarak newe mageth ehema kapanawa, godak un aluth accounts / fake rep ekai dekai kapanne :lol:
    :frown:
    ඕව ගණන් ගන්න එපා Tom පුතේ. මේ ඉහ නිකට පැහිච්ච (ඉහ නිකට විතරයි හොඳේ!) මගෙත් ඔය රෙප්ද මොනවද මෙලෝ වැඩක් නැති දෙයක් කපන එකේ පුතාගෙ කපන්නෙ නැතුව තියේවිද?
    හොදයි මාමේ :cool:
    don't care. just go on
    :cool::cool:
    ඕව ගණන් ගන්න එපා මාමේ

    :):cool:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොඩි නිල් කොටු රතු කොටු වගයක් මාමේ

    ඔවුවට සැලෙන්න එපා සහෝ...
    අපිට එලකිරිය නිසා ලැබුන දේවල් දිහා බලද්දී රෙප් නම් මොනවද...
    කොච්චර යහළුවෝ යෙහෙළියෝ හම්බ උනාද...
    කොච්චර නම් හිතවත්කම් ඇති උනාද...
    අපේ දැනුම කොච්චර බෙදාගත්තද...
    නොදන්නා දේවල් කොච්චර දැනගත්තද...
    ඒ දේවල් බලද්දී රෙප් කපන එවුන්ට කපන්න අරින්න...

    දන්නවනේ ගොඩාක් වෙලාවට වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර එන මිනිහ ගෑනි ලඟට රෑ ගිහින් ඉල්ලුවම, ඒකි බෑ කිවුවම ඒකට පලි පස්සෙන්ද උදේ ඔෆිස් එකේ අනිත් එවුන්...
    අන්න ඒ වගේ රටක රෙප් කපන එවුන්ට සමාව දෙන්න.... පවු උන්...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Tintin ta report karanna rep tika ain karala action gani hethuwak nathuwa deela nam.

    Machan ochchra anik minissu kiyana karana dewal walata salenna epa. Minissu katha karala wisadaganan kamathi nam horen rep kapanne nahane. Enisa katha karala wisada gamu wage ewa boru bila.
    Minissu udin ekak yatin thawa ekak, eka thama loke hati, lankawe wadiyen ehemai. Rep paththaka thiyanna anik mona wadedith samaje godak minissu yatin thama game eka denna balanne.

    Thamanta hari kiyala hithena de karanna anik eka mona hithuwath kiwwath eka prashnayak kara ganna epa.

    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදකාරයි
    ඔච්චරටම හිත රිදෙනවනම් game ඔෆ් ත්රෝන්ස් බලන්න.
    ඔයාට ලෝක ස්වබාවය තේරෙයි