ඕවා ගැන හිතන්න එපා මචන්



මුං මගේ පෝස්ටුව කොපි කරලනේ....
වේ* මිනිස්සු![]()

ඕව ගණන් ගන්න එපා මාමේ![]()



ඕවා ගැන හිතන්න එපා මචන්



මුං මගේ පෝස්ටුව කොපි කරලනේ....
වේ* මිනිස්සු![]()

ඕව ගණන් ගන්න එපා මාමේ![]()



කෑප්ටන් Jack Sparrow;20141419 said:මම මාමිට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න නැතුව ඇති. එත් මම ජිවිතේ ඉගෙනගත්ත දෙයක් තමයි, අපි, අනුන් අපි ගැන හිතන දේ ගැන හිතල අනුන්ව සතුටු කරන්න වෙහෙසෙන එක වැඩක් නැති වැඩක්, අනිත් එවුන් අපිට මොනවා කිව්වත් අපි වැරද්දක් කරන්නේ නැත්නම් අපි ඒ අයව සතුටු කරන්න ගිහින් ලතවෙනවට වඩා හොදයි අපි ඒ අයව නොසලකා ඉස්සරහට යන එක.
ජය වේවා ටොම් අයියේ.!!!!!
වැදගත් උපදේසයක් මල්ලි. ඕක මගේ තියන ලෙකු දුර්වලතාවයක් තමයි

rep කපන්නෙ රිදෙන උන් බං. ප්‍රශ්නයක් ඇහුවමත් rep කපන උන් දැන් මේකෙ අම්බානට.![]()

Tintin ta report karanna rep tika ain karala action gani hethuwak nathuwa deela nam.


කෑප්ටන් Jack Sparrow;20141446 said:මමත් ඔය දේ නිසා ඉස්සර ගොඩක් ඉල්ලන් කාල තියෙනවා. අදටත් සමහර වෙලාවට එහෙම වෙනවා අයියේ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි ලු නේ

Podi Silva - පොඩි සිල්වා;20141451 said:ඕව ගනන් ගන්න එපා මාමේ !!
ඕව ගනන් ගන්න එපා මාමේ !!
aliya pitin natta marenne...



මගෙත් අම්බානෙක රේප් කැපෙනවා..ගොඩක් උන්ට දිරවන්නේ නැහැ මේකේ සමහර උන්ව...එහෙම වෙලාවට උන් කරන්නේ හොරෙන් රේප් කපන දකින දකින තැන...





ඔක්කොටම හපන් මුන් රෙප් කපන්නේ වෙන උන්ගේ නම් දාල...
ඒක තමයි බලුම වැඩේ....
එහෙම රෙප් කපන්නෙ නම් කොටවන්න තමයි මචංbump

සිරා මගෙත් මේ ටිකේම එහෙමයි සින් ඒක මම කොයි පක්ෂේටවත් කඩේ යන නැ අයිය
කියන්න තියන ටික කාට උනත් මුනටම කියනවා
දැන් දැක්ක දෙයක් share කලත් රෙප් කපල යනවා
තමන්ගේ දෙයක් දාන්න කියල
මට ඉතින් ඕව හොයා හොයා video කරන්න අය වෙන නැ
හෙනටම වැඩේ කලකිරිලම යනවා අයිය
රෙප් නෙමෙයි තමා සින් ඒක
එත් දැක්ක දෙයක් බලහල්ල කියල දාලත් ජරා කතා අහන්න වෙන එකයි දුක

ඔක්කොටම හපන් මුන් රෙප් කපන්නේ වෙන උන්ගේ නම් දාල...
ඒක තමයි බලුම වැඩේ....

ඕව ගණන් ගන්නෙපා බන්...මගෙත් අම්බානෙක රේප් කැපෙනවා..ගොඩක් උන්ට දිරවන්නේ නැහැ මේකේ සමහර උන්ව...එහෙම වෙලාවට උන් කරන්නේ හොරෙන් රේප් කපන දකින දකින තැන...
එක්කෝ කෙලින් කියාගන්න බැරි වුනාම තව එකෙක් මොකක් හරි අපිට කිව්වම එක quote කරලා, අපි එක්ක තියෙන තරහත් කලවම් කරලා අරුට කියනවා ඔව් එක තමයි, ඔය වගේ ඒවා...අනිත් උන්ගේ පිහිටෙන් හරි අපි එක්ක තියෙන තරහා පිරිමහගන්න හදනවා..
මම නම් ඕව ගණන් ගන්නෙවත් නැහැ..අපේ ඇඟේ ගෑවෙන එකක් ද බන්...මම නම් ආසයි ඔහොම පොඩ්ඩක් අවුස්සලා ගත්තම කුණුහරුප කියාගෙන නටන උන් බලන්න...අනිත් උන් කියන ඒවා ගැන හිතන්නම යන්නෙපා...එහෙම වුනොත් අපිට මොකුත් කරන්න බැහැ...![]()



ඕව ගණන් ගන්න එපා මාමේ![]()
