එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමෙ දත් කිඹුලත් චාටර් චරිතයක්ද? :lol:
    :no::eek:
    අපෝ ඕවා ගනන් ගන්න එපා මාමේ........රහතන් වහන්සේ කෙනෙක් ආවත් නුරුස්සන්න හේතු හොයාගන්න තරම් දක්ෂ සෙට් එකක් එළකිරියේ ඉන්නවා :lol:

    මම අවුරුදු ගානකට කලින් පූක්ෂණය කරපු ඩයල් තවම රෙප් කපනවා :lol:

    :cool: ඒක ඇත්ත තමයි
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔයාමනෙ කිවුවෙ

    n4KCk6h.jpg

    :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,965
    6,643
    113
    ගග අද්දර
    ඕව ගණන් ගන්නෙපා බන්...:lol: මගෙත් අම්බානෙක රේප් කැපෙනවා..ගොඩක් උන්ට දිරවන්නේ නැහැ මේකේ සමහර උන්ව...එහෙම වෙලාවට උන් කරන්නේ හොරෙන් රේප් කපන දකින දකින තැන...:rofl:

    එක්කෝ කෙලින් කියාගන්න බැරි වුනාම තව එකෙක් මොකක් හරි අපිට කිව්වම එක quote කරලා, අපි එක්ක තියෙන තරහත් කලවම් කරලා අරුට කියනවා ඔව් එක තමයි, ඔය වගේ ඒවා...අනිත් උන්ගේ පිහිටෙන් හරි අපි එක්ක තියෙන තරහා පිරිමහගන්න හදනවා..:rofl::yes::yes:

    මම නම් ඕව ගණන් ගන්නෙවත් නැහැ..අපේ ඇඟේ ගෑවෙන එකක් ද බන්...මම නම් ආසයි ඔහොම පොඩ්ඩක් අවුස්සලා ගත්තම කුණුහරුප කියාගෙන නටන උන් බලන්න...අනිත් උන් කියන ඒවා ගැන හිතන්නම යන්නෙපා...එහෙම වුනොත් අපිට මොකුත් කරන්න බැහැ...:):)
    මන් නම් උයාට අනම් මනම් කියන්නේ ආදරේට...:love::love:
    :dull: එහෙම රෙප් කපන්නෙ නම් කොටවන්න තමයි මචං

    :cool:

    :(
    ඔව් ඔව්. මන් එහෙම උනාම අරුට මැසේජ් එකක් දාල කියනව.

    සිරාවට අර වලතරයගෙ නම දාල කපන්නෙ ගොඩක් උන්. අනේ ඉතිං අරූගෙ නම යනවා. :yes:

    වල්තරයගෙ විතරක් නෙමෙයි බන් අපිත් එක්ක කතා කර කර ඉන්න එකාගේ නමත් දාල මුන් කපනවනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාමනෙ කිවුවෙ

    n4KCk6h.jpg

    :lol:
    :lol: නෑ ඒ දවස්වල එක දේකදි කිඹුලව මට වැරදි විදිහට පෙනුනා. මම ඒක කිඹුලට කෝල් කරලම කිව්වා. මම හිතනවා ඔයත් ඒක ඒ දවස්වල දන්නවා ඇති කියලා.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    :lol: නෑ ඒ දවස්වල එක දේකදි කිඹුලව මට වැරදි විදිහට පෙනුනා. මම ඒක කිඹුලට කෝල් කරලම කිව්වා. මම හිතනවා ඔයත් ඒක ඒ දවස්වල දන්නවා ඇති කියලා.
    එල එල අයියෙ. මම හිතුවෙ ඔයාගෙ මතේට විරුද්ධව යන ඕනෙ කෙනෙක් චාටර් චරිතයක් කියලා ඔයාට පේනවා කියලා. ඒක මානසික රෝගයක්. බෙහෙත් ටිකක් ගන්න කියන්නයි තකහනියක් ආවෙ. එහෙම නැත්තං අවුලක් නෑ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් නම් උයාට අනම් මනම් කියන්නේ ආදරේට...:love::love:

    ඔව් ඔව්. මන් එහෙම උනාම අරුට මැසේජ් එකක් දාල කියනව.

    ඒ කියන්නේ මල්ලී උඹයි කොලවරියයි අතර මොකක් හරි මෙව්වා එකක් තියනවා :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල අයියෙ. මම හිතුවෙ ඔයාගෙ මතේට විරුද්ධව යන ඕනෙ කෙනෙක් චාටර් චරිතයක් කියලා ඔයාට පේනවා කියලා. ඒක මානසික රෝගයක්. බෙහෙත් ටිකක් ගන්න කියන්නයි තකහනියක් ආවෙ. එහෙම නැත්තං අවුලක් නෑ :lol:

    හපෝ නෑ මල්ලි. මෙහෙම හිතපු එකේ ඔයා මේක කියපු එක ලොකු දෙයක්. ඇත්තටම ඔය සිද්දිය මගේ පුද්ගලික දෙයක් වගේ. මෙන්න මේකයි කතාව කිඹුලා අයියා මගේ හොද යාලුවෙක් වීම, ඒ නිසා කිඹුලා මාව ප්‍රසිද්ධියේ විවේචනය කරපු එක මගේ හිතට අව්ල් වුනා. මොකද කිඹුලම කියලා තියනවා එයාගේ ෆිට් යාලුවන්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙ නෑ කියලා. ඔන්න ඕකයි එදා මම හිතුවේ කිඹුලා මට චාටර් වැඩක් කලා කියලා. දවස් 5 කට විතර පස්සේ කිඹුලට කෝල් කරලා මම ඔය සිද්ධිය ගැන ඇහුවා. එතනින් පස්සේ ඒක ඉවරයි. බොරුනම් කිඹුලගෙන් අහන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරියේ ඒවා ඔච්චර ඔලුවට ගන්න එපා බං.. ආතල් එකක් අරන් හිටපං මේ අපි වගේ... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20141589 said:
    මාමේ මෙන්න මේ ටික බලලවත් හැදියන්....

    :):):cool:
    ඈ............. උඹත් මට මාමා කිව්වා :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි බං :)

    හොඳ ෆිට් එකේ ඉඳලා.. උඹෙන් වචනයක් වැරදුනහම ඒවා මතක තියන් ඉඳලා පස්සේ ඒවගෙන්ම උඹට ගහන උන්ගෙනුත් පරිස්සම් වෙයන්... :lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හපෝ නෑ මල්ලි. මෙහෙම හිතපු එකේ ඔයා මේක කියපු එක ලොකු දෙයක්. ඇත්තටම ඔය සිද්දිය මගේ පුද්ගලික දෙයක් වගේ. මෙන්න මේකයි කතාව කිඹුලා අයියා මගේ හොද යාලුවෙක් වීම, ඒ නිසා කිඹුලා මාව ප්‍රසිද්ධියේ විවේචනය කරපු එක මගේ හිතට අව්ල් වුනා. මොකද කිඹුලම කියලා තියනවා එයාගේ ෆිට් යාලුවන්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නෙ නෑ කියලා. ඔන්න ඕකයි එදා මම හිතුවේ කිඹුලා මට චාටර් වැඩක් කලා කියලා. දවස් 5 කට විතර පස්සේ කිඹුලට කෝල් කරලා මම ඔය සිද්ධිය ගැන ඇහුවා. එතනින් පස්සේ ඒක ඉවරයි. බොරුනම් කිඹුලගෙන් අහන්න.

    ආ එහෙනං කමක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ ෆිට් එකේ ඉඳලා.. උඹෙන් වචනයක් වැරදුනහම ඒවා මතක තියන් ඉඳලා පස්සේ ඒවගෙන්ම උඹට ගහන උන්ගෙනුත් පරිස්සම් වෙයන්... :lol:

    :yes::yes::cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :):):cool:
    ඈ............. උඹත් මට මාමා කිව්වා :shocked:

    ඔව් ඉතින් වයසට සලකන්න එපයි බන්..

    මම නම් බන් මගේ හතුරෝ ගැන වද වෙන්නෙම නැ. ටිකක් හරි අවුලක් දැනෙන්නේ යාළුවො වගේ ඉන්න උන් වෙනස් වුනාම. දැන්නම් එකත් එච්චර ඔලුවට ගන්නේ නැ බන්.. මිනිස්සු විවිධාකාරයි. ගොඩක් උන් අපිව ආශ්‍රය කරන්නේ උදව් බලාපොරොත්තුවෙන් විතරයි. මම නම් ඒ නිසා අඳුරන එකෙක්ට උනත් දැන් වැඩිය පැනලා උදව් කරන්නේ නැ. බොක්ක දෙන්නද උන්ඩුකපුච්චය දෙන්නද කියලා අහපු කිරියෙම උන් ඉන්නවා දැන් උන් අපේ එකවුන්ටුත් බ්ලොක් කරලා..