මාමෙ දත් කිඹුලත් චාටර් චරිතයක්ද?![]()


අපෝ ඕවා ගනන් ගන්න එපා මාමේ........රහතන් වහන්සේ කෙනෙක් ආවත් නුරුස්සන්න හේතු හොයාගන්න තරම් දක්ෂ සෙට් එකක් එළකිරියේ ඉන්නවා
මම අවුරුදු ගානකට කලින් පූක්ෂණය කරපු ඩයල් තවම රෙප් කපනවා![]()
ඒක ඇත්ත තමයිමන් නම් උයාට අනම් මනම් කියන්නේ ආදරේට...ඕව ගණන් ගන්නෙපා බන්...මගෙත් අම්බානෙක රේප් කැපෙනවා..ගොඩක් උන්ට දිරවන්නේ නැහැ මේකේ සමහර උන්ව...එහෙම වෙලාවට උන් කරන්නේ හොරෙන් රේප් කපන දකින දකින තැන...
එක්කෝ කෙලින් කියාගන්න බැරි වුනාම තව එකෙක් මොකක් හරි අපිට කිව්වම එක quote කරලා, අපි එක්ක තියෙන තරහත් කලවම් කරලා අරුට කියනවා ඔව් එක තමයි, ඔය වගේ ඒවා...අනිත් උන්ගේ පිහිටෙන් හරි අපි එක්ක තියෙන තරහා පිරිමහගන්න හදනවා..
මම නම් ඕව ගණන් ගන්නෙවත් නැහැ..අපේ ඇඟේ ගෑවෙන එකක් ද බන්...මම නම් ආසයි ඔහොම පොඩ්ඩක් අවුස්සලා ගත්තම කුණුහරුප කියාගෙන නටන උන් බලන්න...අනිත් උන් කියන ඒවා ගැන හිතන්නම යන්නෙපා...එහෙම වුනොත් අපිට මොකුත් කරන්න බැහැ...![]()


ඔව් ඔව්. මන් එහෙම උනාම අරුට මැසේජ් එකක් දාල කියනව.එහෙම රෙප් කපන්නෙ නම් කොටවන්න තමයි මචං
![]()
සිරාවට අර වලතරයගෙ නම දාල කපන්නෙ ගොඩක් උන්. අනේ ඉතිං අරූගෙ නම යනවා.![]()
ඔයාමනෙ කිවුවෙ
![]()
![]()
නෑ ඒ දවස්වල එක දේකදි කිඹුලව මට වැරදි විදිහට පෙනුනා. මම ඒක කිඹුලට කෝල් කරලම කිව්වා. මම හිතනවා ඔයත් ඒක ඒ දවස්වල දන්නවා ඇති කියලා.එල එල අයියෙ. මම හිතුවෙ ඔයාගෙ මතේට විරුද්ධව යන ඕනෙ කෙනෙක් චාටර් චරිතයක් කියලා ඔයාට පේනවා කියලා. ඒක මානසික රෝගයක්. බෙහෙත් ටිකක් ගන්න කියන්නයි තකහනියක් ආවෙ. එහෙම නැත්තං අවුලක් නෑනෑ ඒ දවස්වල එක දේකදි කිඹුලව මට වැරදි විදිහට පෙනුනා. මම ඒක කිඹුලට කෝල් කරලම කිව්වා. මම හිතනවා ඔයත් ඒක ඒ දවස්වල දන්නවා ඇති කියලා.

මන් නම් උයාට අනම් මනම් කියන්නේ ආදරේට...
ඔව් ඔව්. මන් එහෙම උනාම අරුට මැසේජ් එකක් දාල කියනව.






එල එල අයියෙ. මම හිතුවෙ ඔයාගෙ මතේට විරුද්ධව යන ඕනෙ කෙනෙක් චාටර් චරිතයක් කියලා ඔයාට පේනවා කියලා. ඒක මානසික රෝගයක්. බෙහෙත් ටිකක් ගන්න කියන්නයි තකහනියක් ආවෙ. එහෙම නැත්තං අවුලක් නෑ![]()
නැකැත් රාල;20141589 said:මාමේ මෙන්න මේ ටික බලලවත් හැදියන්....




එලකිරියේ ඒවා ඔච්චර ඔලුවට ගන්න එපා බං.. ආතල් එකක් අරන් හිටපං මේ අපි වගේ...![]()

ඒක තමයි බං![]()

හපෝ නෑ මල්ලි. මෙහෙම හිතපු එකේ ඔයා මේක කියපු එක ලොකු දෙයක්. ඇත්තටම ඔය සිද්දිය මගේ පුද්ගලික දෙයක් වගේ. මෙන්න මේකයි කතාව කිඹුලා අයියා මගේ හොද යාලුවෙක් වීම, ඒ නිසා කිඹුලා මාව ප්රසිද්ධියේ විවේචනය කරපු එක මගේ හිතට අව්ල් වුනා. මොකද කිඹුලම කියලා තියනවා එයාගේ ෆිට් යාලුවන්ව ප්රසිද්ධියේ විවේචනය කරන්නෙ නෑ කියලා. ඔන්න ඕකයි එදා මම හිතුවේ කිඹුලා මට චාටර් වැඩක් කලා කියලා. දවස් 5 කට විතර පස්සේ කිඹුලට කෝල් කරලා මම ඔය සිද්ධිය ගැන ඇහුවා. එතනින් පස්සේ ඒක ඉවරයි. බොරුනම් කිඹුලගෙන් අහන්න.
හොඳ ෆිට් එකේ ඉඳලා.. උඹෙන් වචනයක් වැරදුනහම ඒවා මතක තියන් ඉඳලා පස්සේ ඒවගෙන්ම උඹට ගහන උන්ගෙනුත් පරිස්සම් වෙයන්...![]()



ඈ............. උඹත් මට මාමා කිව්වා![]()