එලකිරිය අන්තිමට දේශපාලනයටම ගියා එහෙනම්...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    වැල සහ දේශ්පාලනතර්ක කරන තැනක් උනා අන්තිමට..

    ආසාවට වෙන මොනවත් නෑ නේ බන්.. පුරුද්දට එනවා තමයි.. අන්තිමට ලේ රත් කරන් යනවා.. කිසිම අලුත් සොයාගැනීමක්.. හිනාවෙන්න දෙයක්.. පොතක් ගැන, අඩුම තරමේ දැන් කිසිම එකෙක් තව එකෙක් ගෙන් උදවුවක් වත් ඉල්ලන් නෑනේ... ඔක්කොම මකල දාන්න කාලේ හරි වගේ...
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,473
    8,646
    113
    Galaha
    දුකයි සගෝ මම කිරියෙ ඉන්නෙ 2008 ඉඳලා දැන් ඒකාලේ හිටපු ගොඩක් උන් නෑ 2015 වගේ වෙනකල් තමයි මේකේ ගොඩක් හරවත් දෙයක් තිබ්බෙ. මම හිතන්නෙ මිනිස්සු ලොකු පීඩනේකින් ඉන්නෙ ඒකයි මල විකාර දෙවල් මේවට වැටෙන්නෙ. :(
    91b09170-1caa-11ee-bd82-e1c2da78f35f.jpg.webp
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    Tinto brass හොදට අහල පුරුදු නමක්
    google search karoth , wenadata wada sathutin inna puluwan

    දුකයි සගෝ මම කිරියෙ ඉන්නෙ 2008 ඉඳලා දැන් ඒකාලේ හිටපු ගොඩක් උන් නෑ 2015 වගේ වෙනකල් තමයි මේකේ ගොඩක් හරවත් දෙයක් තිබ්බෙ. මම හිතන්නෙ මිනිස්සු ලොකු පීඩනේකින් ඉන්නෙ ඒකයි මල විකාර දෙවල් මේවට වැටෙන්නෙ. :(
    91b09170-1caa-11ee-bd82-e1c2da78f35f.jpg.webp
    අතීත කාමය කියල වැලලෙයි දැන්.. හැබැයි දැන් කිසුම ත්‍රෙඩ් එකක් නෑ වටින..
    ------ Post added on Sep 20, 2025 at 12:31 AM