එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනේ හුකේ.. නිදි මතයි ඕයි..
    හෙට reply කරන්නම්..
    අරුනයව බෑන් කරල පෙන්නහන් බලන්න පුළුවන් නම්.. ලොල්..
    6418_zps4261d84a.png

    රෑට නිදියනකොට චූ කරල ජුන්ඩ දෙවරක් හොල්ලල නිදා ගන්න හොදේ.. නරක හීන පෙනෙයි නැත්තම්.. අපි ගියා..

    6419_zps7a19a29f.png

    gPuCpCR.png
     
    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    රත්තරං;15467824 said:
    අන්න ඒක තමා බන් මමත් පුන පුනා කිව්වේ. නැතුව මේක ජංගි කතාවක් නෙමේ. දැන්වත් තේරුනාද? මට අරුනයා හම්බයෙක්ද පොන්නයෙක්ද කියලා වැඩක් නෑ. උබට අන්තිමට ඔය තේරුන එක තමා මම කිව්වේ. උබ තාම ඉස්කෝලේ යන පොඩි එකා වෙලත් ඕක තේරුනා

    ඕක GTගේ අව්ලක් නෙමේ බන්. මෙකේ ඉන්න සමහර සත්තුන්ගේ අව්ලක්

    අන්තිමට උබලා ඒ කතාව පැත්තක තියලා අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න අරුනයගේ වල්ල අල්ලන් දගලනවා. මොකා උනත් අරුනයට කෙලින්න බලන් උන්න එවුන් දැන් ඌට කෙලිනවා. වැලිවේරියේ මිනී මැරුවහම ඇන්කර් තහනම් කලා වගේ තමා

    මචං එතකොට කියපං උඹ අතන අර කෙල්ලව අපහසුතාවයට පත් කරලා ඒ කරපු වැඩේ හරිද කියලා? උඹ ඒ කරපු වැඩේ හින්දා කී දෙනෙක් ඇවිස්සිලා ඒයාට බනින්න පටන් ගත්තද,ඒකට උත්තර දීපන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ හුකේ.. නිදි මතයි ඕයි..
    හෙට reply කරන්නම්..
    අරුනයව බෑන් කරල පෙන්නහන් බලන්න පුළුවන් නම්.. ලොල්..
    6418_zps4261d84a.png

    රෑට නිදියනකොට චූ කරල ජුන්ඩ දෙවරක් හොල්ලල නිදා ගන්න හොදේ.. නරක හීන පෙනෙයි නැත්තම්.. අපි ගියා..

    6419_zps7a19a29f.png

    gPuCpCR.png
    :lol::lol::lol::lol::lol:

    ලොල් ඕයි,,,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ හුකේ.. නිදි මතයි ඕයි..
    හෙට reply කරන්නම්..
    අරුනයව බෑන් කරල පෙන්නහන් බලන්න පුළුවන් නම්.. ලොල්..

    බෑන් කරන්නෙ කොහොමද බල්ලො මූ මේකෙ ස්ටාෆ් එකට කෝල් කරලා වඳිනවලු බෑන් කලාම. :rofl: හරිනම් ඕකා බෑන් වෙලා සෑහෙන කල්.කොටින්ම පඩ47 කියන්නෙ පින් තකා නිදහස් කරලා ඉන්න පින් ගොනෙක්, :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචං එතකොට කියපං උඹ අතන අර කෙල්ලව අපහසුතාවයට පත් කරලා ඒ කරපු වැඩේ හරිද කියලා? උඹ ඒ කරපු වැඩේ හින්දා කී දෙනෙක් ඇවිස්සිලා ඒයාට බනින්න පටන් ගත්තද,ඒකට උත්තර දීපන්

    මගුලයි.. ඒකි අතේ පත්තුවෙන බොරු කිව්වහම ඒක පෙන්නපු මමද දැන් වැරදි. පොර ටෝක්ස් බලාන ඒවා නොදැක්කා වගේ ඉන්න ඕනෙද? මම කුනුහරප කියලා නරක දේවල් කියලා අපහාස කලාද? නංගි කියලා බොහොම වැදගත් විදිහට කතාකලේ.

    අතින් අරන් තියාගත්තහම මම මක්කෙයි කරන්නේ බන්??

    මම ඕක ගැන මෙතන කතාකරන්න කැමති නෑ මචන්. අදාල ත්‍රෙඩ් එකටම වරෙන්. කතාකරමු.පදනමක් නැති මේ ත්‍රෙඩ් එකට ආයේ රිප්ලයි කරලා වැඩක් නෑ බන්. ඒ නංගිගේ කතාව වෙනයි බන්. මට අව්ල තියෙන්නේ ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    members ල ගැන නම් වැඩිය දන්නේ නෑ... දැන් මේ site එකේ අලුතෙන් එන songs වලින් 10% ක් වත් දන්නේ නෑ... මම 2006 මේකට ආවේ.. දැන් මේක ඒ quality එක නෑ...
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පැටියා;15467250 said:
    ඔයිට වඩා හොඳ එවුන් හිටියා.
    කවුරුවත් නිසා යනව නෙවෙයි කාලෙන් කාලෙට අලුත් අය එනවා පරන අය යනවා.
    ඕක ස්වභාවිකයි.

    මට අවුල තියෙන්නෙ Chathu AC ගිය එකයි DjRam ගිය එකයි. උංව පන්නගත්තෙ මේකෙ අය. :(

    api thaama innawa lokka :)
     
    elakiri0007

    Junior member
  • Oct 25, 2009
    36
    15
    8
    එදා එලකිරිය තුල සමාජිකයො මොනතරම් සතුටෙන් හිටියද කො අද එ අය
    එ අය නිකන්ම එලකිරිය දාල ගියාද නැහැ.?
    එ දවස් වල මනුස්සයො වගෙ කතා කරන මනුස්සයො විදියට හිතන මිනිස්සු හිටියා"
    උන් ඔක්කොම එලව ගත්තෙ මෙ අරුණ කියන මන්ද මානසිකයා .ඔක්කොටම වග කියන්න ඔන ජිටි ලොක්කා තම්යි:angry::angry: ජිටි තම්යි අරුණව හුරතල් කරෙ ඉම්සා ඩිරිම්ස්ලා ශියාන්ලා ඉස්ෆඩිලා ඔක්කොම ගොඩාක් හොද සමගියෙන් හිටිය උන් උන් මොන තරම් දෙවල් මෙ සයිට් එකට කරාද අන්තිමට උන්ට මොනවාද මෙ සයිට් එකෙන් ලැබුනෙ:nerd:අම්මා මතක් කරලා බනින එක ඇරෙන්න? :oo:
    තම්නගෙ ජාතියට ආගමට කතා කරන්න ඔන තම්යි එත් මෙ මන්ද මානසිකයා කතා කරන්නෙ අමු තිරිසනෙක් වගෙ උ නිසා අනිත් ගොඩාක් හොද කොල්ලොත් තිරිසන් විදියට හැසිරුනා කෙල්ලෙකුට වෙන ජාතියෙ මනුස්සයෙකුට හො සිංහල මනුස්සයෙකුට මු ජිටිගෙ රැකවරණය යටතෙ
    කියන එවා ඉවසන් ඉන්න පුලුවන්ද? මු කවුද? මු මනුස්ස වෙශයෙන් ඉන්න අමු තිරිසනෙක් """
    එලකිරිය ඇත්තටම පරිහානියට පත් වෙලා දැන් මම දකින විදියට මුලිකම හෙතුව අරුණ47

    ඔබම හිතලා බලල තිරණය කරන්න 2006/2011 ඉන්න අය මෙ කතාව හොදටම දන්නෙ
    :dull:

    :nerd:අන්තිමට ජිටි ලොක්කට අරුණ47 විතරක්ම ඉතුරු වෙයි එලකිරියට:nerd:
    agree
    i mean, ko 2006-2009 kale EK hitapu aya??
     
    Last edited:

    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    රත්තරං;15467855 said:
    මගුලයි.. ඒකි අතේ පත්තුවෙන බොරු කිව්වහම ඒක පෙන්නපු මමද දැන් වැරදි. පොර ටෝක්ස් බලාන ඒවා නොදැක්කා වගේ ඉන්න ඕනෙද? මම කුනුහරප කියලා නරක දේවල් කියලා අපහාස කලාද? නංගි කියලා බොහොම වැදගත් විදිහට කතාකලේ.

    අතින් අරන් තියාගත්තහම මම මක්කෙයි කරන්නේ බන්??

    මම ඕක ගැන මෙතන කතාකරන්න කැමති නෑ මචන්. අදාල ත්‍රෙඩ් එකටම වරෙන්. කතාකරමු.පදනමක් නැති මේ ත්‍රෙඩ් එකට ආයේ රිප්ලයි කරලා වැඩක් නෑ බන්. ඒ නංගිගේ කතාව වෙනයි බන්. මට අව්ල තියෙන්නේ ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට
    http://www.elakiri.com/forum/showpost.php?p=15467886&postcount=291
     
    • Like
    Reactions: P789

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,107
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තූ තොපි!!

    රත්තරං;15467855 said:
    මගුලයි.. ඒකි අතේ පත්තුවෙන බොරු කිව්වහම ඒක පෙන්නපු මමද දැන් වැරදි. පොර ටෝක්ස් බලාන ඒවා නොදැක්කා වගේ ඉන්න ඕනෙද? මම කුනුහරප කියලා නරක දේවල් කියලා අපහාස කලාද? නංගි කියලා බොහොම වැදගත් විදිහට කතාකලේ.
    අතින් අරන් තියාගත්තහම මම මක්කෙයි කරන්නේ බන්??
    මම ඕක ගැන මෙතන කතාකරන්න කැමති නෑ මචන්. අදාල ත්‍රෙඩ් එකටම වරෙන්. කතාකරමු.පදනමක් නැති මේ ත්‍රෙඩ් එකට ආයේ රිප්ලයි කරලා වැඩක් නෑ බන්. ඒ නංගිගේ කතාව වෙනයි බන්. මට අව්ල තියෙන්නේ ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට

    තෝ සම්පූර්ණයෙන්ම වැරදියි යකෝ!!!.:angry::angry: උඹ කරල තියෙන වැරැද්දේ හැටියට උඹව පුක මහල බෑන් කරන්න ඕන.:angry::angry:

    උඹට තේරෙන්නැද්ද උඹ ඒ දැරිවිගේ හිරි ඔතප් ප්‍රසිද්දියේ බිඳපු බව?? :angry::angry: ඒක දැකල මේකෙ ඉන්න කිඹි සිඹාලට රිදුන බව?? :angry::angry:උඹට පේන්නැද්ද ඇරපු ඇරිල්ලට රිදිච්ච සිම්බට්ල හෙලුවෙන් කොඩි වනන බව?? :angry::angry::baffled:

    මොනවවුනත් ඒ දැරිවිට කරපු අතවරේට තෝව වලහම කන්න ඕන.....:P

    බට්ටි නංගි, ත්‍රෙඩ් එක ක්ලෝස් කලා වගේ, දෙයියො දුන්නු බඩ්ඩ පෙන්නල රත්තරංව බෑන්කොරන්න රත්තරං.

    උම්මා....... :love::love:

    නොදකින් මෙහෙමත් huත්තවලුයි, උන්ටම පෙරන පොන්සියොයි.... තූ තොපි!!:angry::angry:

    Linda~
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සිහින දේශය පොන්නය මේකේ අමර ටෝක් දීල තියෙන්නේ. 2013-08 ඒ කියන්නේ මේ මාසේ රෙජිස්ටර් උන ඒ පොන්නයා අරුණගේ විතරක් නෙවි මේකේ ඉදල ගිය උන්ගේත් පැටිකිරිය දන්නෙ කොහොමද

    කොන්දක් තියෙන එකෙක් නම් උබේ රියල් එකෙන් වර අනාතයෝ
     
    Aug 4, 2013
    493
    22

    ආයේ ඉතින් මගුලක් කතා කරනවා.. මෙකෙ ඇඩ්මින්ට ඇඩ්‍රස් ෆොන් නම්බර් දීලා හදා ගත්තු account එක බැන් කලා.. මට VIP Access නැනෙ උලමො aruna47ට වගේ.. නම ඔනිමනම් මම පෙරුමාල්.. ඇයි සැකද?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රත්තරං;15467855 said:
    මගුලයි.. ඒකි අතේ පත්තුවෙන බොරු කිව්වහම ඒක පෙන්නපු මමද දැන් වැරදි. පොර ටෝක්ස් බලාන ඒවා නොදැක්කා වගේ ඉන්න ඕනෙද? මම කුනුහරප කියලා නරක දේවල් කියලා අපහාස කලාද? නංගි කියලා බොහොම වැදගත් විදිහට කතාකලේ.

    අතින් අරන් තියාගත්තහම මම මක්කෙයි කරන්නේ බන්??

    මම ඕක ගැන මෙතන කතාකරන්න කැමති නෑ මචන්. අදාල ත්‍රෙඩ් එකටම වරෙන්. කතාකරමු.පදනමක් නැති මේ ත්‍රෙඩ් එකට ආයේ රිප්ලයි කරලා වැඩක් නෑ බන්. ඒ නංගිගේ කතාව වෙනයි බන්. මට අව්ල තියෙන්නේ ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට

    උබ ගාල්ලේද , නැත්නම් අම්මා හෝ තාත්තා ගාල්ලේ ද ? :confused:
    …මොකද ඔය වචනේ අපි ඇර ලන්කාවේ කිසි කෙනෙක් භාවිත කරන්නේ නැහැ .. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [/SIZE]තෝ සම්පූර්ණයෙන්ම වැරදියි යකෝ!!!.:angry::angry: උඹ කරල තියෙන වැරැද්දේ හැටියට උඹව පුක මහල බෑන් කරන්න ඕන.:angry::angry:

    උඹට තේරෙන්නැද්ද උඹ ඒ දැරිවිගේ හිරි ඔතප් ප්‍රසිද්දියේ බිඳපු බව?? :angry::angry: ඒක දැකල මේකෙ ඉන්න කිඹි සිඹාලට රිදුන බව?? :angry::angry:උඹට පේන්නැද්ද ඇරපු ඇරිල්ලට රිදිච්ච සිම්බට්ල හෙලුවෙන් කොඩි වනන බව?? :angry::angry::baffled:

    මොනවවුනත් ඒ දැරිවිට කරපු අතවරේට තෝව වලහම කන්න ඕන.....:P

    බට්ටි නංගි, ත්‍රෙඩ් එක ක්ලෝස් කලා වගේ, දෙයියො දුන්නු බඩ්ඩ පෙන්නල රත්තරංව බෑන්කොරන්න රත්තරං.

    උම්මා....... :love::love:

    නොදකින් මෙහෙමත් huත්තවලුයි, උන්ටම පෙරන පොන්සියොයි.... තූ තොපි!!:angry::angry:

    Linda~
    කැත කමෙන්ට් එක :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උබ ගාල්ලේද , නැත්නම් අම්මා හෝ තාත්තා ගාල්ලේ ද ? :confused:
    …මොකද ඔය වචනේ අපි ඇර ලන්කාවේ කිසි කෙනෙක් භාවිත කරන්නේ නැහැ .. :D

    මමත් ඔය වචනේ පාවිච්චි කරනවා මම ගාල්ලේ නෙවි. මම දකුණේ නෙවි. :baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම 2007 ඉඳන් මේකේ ඉන්නවා. post ගාන අඩු උනාට දවසට එක පාරක් හරි ඇවිල්ලා post එකක් දාල thread ටිකක් බලල යනවා. මේ හිටපු කාලෙට ඕනෑතරම් මේ ජනප්‍රිය චරිත මේකේ දැකල තියනවා . එත් එ කව්රුත් නිසා වෙන සාමාජිකයෝ කව්රුත් මේකෙන් අයින් වෙලා නැහැ.සමහරු කාර්යබහුලත්වය නිසා මේකෙන් අයින් උනා තවත් සමහරු වෙන accounts වලින් මේකට එනවා

    අනිත් එක එලකිරිය ඇතුලේ කවදාවත් මහලොකු සමගියක් තිබුනේ නැහැ. එ කාලෙත් පක්ෂ වලට බෙදිලා මරාගත්ත. එත් දැන් ජාතිවාදය නම් ඊට වඩා දරුණුයි. එත් එක පටන් ගත්තේ අරුණ නම් නෙමෙයි. වෙන බ්ලොග් එකක් කරපු කෙනෙක් 2009 වගේ කාලේදී වගේ තමයි මේක මුලින්ම පටන් ගත්තේ

    මම අරුණ47 ව සුද්ද කරනව නෙමෙයි.අරුණට හුරේ දාන කණ්ඩායමට මම අයිති නැහැ කියල උඹ දන්නවා ඇති අරුණගේ වැරදි තියනවා එත් උඹ කියන තරම් දෙයක් අරුණ මේකේ කරලා නැහැ
     
    • Like
    Reactions: MihiCherub