එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සිහින දේශය;15467289 said:
උබ ඇයි යන්නේ.. යන්න ඔනා නැ බන්.. එලවන්න ඔනා එවුන්ව එලවලා දානවා මිසක් එහෙම යන ඔනා නැ.. :no::no:
මම යන්නෙ නෑ බන්, අරුනය නිසා යන්න ගියපු එකෙක් කියපු දෙයක් ඔය දැම්මෙ. කීයටවත් මෙහෙම වෙලාවක මමනම් යන්නෙ නෑ, මම ගියොත් ඌ පොර වෙනව, ඒ නිසා ගූ කාලා හරි ඉන්නවා :frown:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඇත්තටම මටත් හිතාගන්න බැරි ඇයි මූ මෙ සයිට් එකට මෙච්චර විනාසයක් කරලත් Ban වෙන්නේ නැත්තේ කියලා . :no:

මෙ තියෙන්නෙ අරුන කියන පහත් මානසික රෝගියාගෙ පොස්ට්ස් ලිස්ට් එක

http://elakiri.com/forum/search.php?searchid=11748546

කාට හරි පෙන්වන්න පුලුවන්ද මූ මෙකේ එක සාමජිකයෙකුට වැදගත්වෙන පොස්ට් එකක් දාපු එකක් ?
කොල්ලනේ ..

මේ ඔක්කොම පොස්ට්ස් වල තියෙන්නේ එක්කො කාට හරි අපහාස කරපුවා .. එහෙමත් නැත්නම් අම්මා මතක් කරල බැනපුවා සහ ඉස්ලාම් ආගමට / කතෝලික ආගමට බැනපුවා


ඇයි මෙහෙම එකෙක් තව දුරටත් තියන් ඉන්නේ ?
කොල්ලනේ කතා කරපියවු :(
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,869
    113
    අද නම් හදට ආවා
    එදා එලකිරිය තුල සමාජිකයො මොනතරම් සතුටෙන් හිටියද කො අද එ අය
    එ අය නිකන්ම එලකිරිය දාල ගියාද නැහැ.?
    එ දවස් වල මනුස්සයො වගෙ කතා කරන මනුස්සයො විදියට හිතන මිනිස්සු හිටියා"
    උන් ඔක්කොම එලව ගත්තෙ මෙ අරුණ කියන මන්ද මානසිකයා .ඔක්කොටම වග කියන්න ඔන ජිටි ලොක්කා තම්යි:angry::angry: ජිටි තම්යි අරුණව හුරතල් කරෙ ඉම්සා ඩිරිම්ස්ලා ශියාන්ලා ඉස්ෆඩිලා ඔක්කොම ගොඩාක් හොද සමගියෙන් හිටිය උන් උන් මොන තරම් දෙවල් මෙ සයිට් එකට කරාද අන්තිමට උන්ට මොනවාද මෙ සයිට් එකෙන් ලැබුනෙ:nerd:අම්මා මතක් කරලා බනින එක ඇරෙන්න? :oo:
    තම්නගෙ ජාතියට ආගමට කතා කරන්න ඔන තම්යි එත් මෙ මන්ද මානසිකයා කතා කරන්නෙ අමු තිරිසනෙක් වගෙ උ නිසා අනිත් ගොඩාක් හොද කොල්ලොත් තිරිසන් විදියට හැසිරුනා කෙල්ලෙකුට වෙන ජාතියෙ මනුස්සයෙකුට හො සිංහල මනුස්සයෙකුට මු ජිටිගෙ රැකවරණය යටතෙ
    කියන එවා ඉවසන් ඉන්න පුලුවන්ද? මු කවුද? මු මනුස්ස වෙශයෙන් ඉන්න අමු තිරිසනෙක් """
    එලකිරිය ඇත්තටම පරිහානියට පත් වෙලා දැන් මම දකින විදියට මුලිකම හෙතුව අරුණ47

    ඔබම හිතලා බලල තිරණය කරන්න 2006/2011 ඉන්න අය මෙ කතාව හොදටම දන්නෙ
    :dull:

    :nerd:අන්තිමට ජිටි ලොක්කට අරුණ47 විතරක්ම ඉතුරු වෙයි එලකිරියට:nerd:

    mmm bt mona unath moo oya muslim unta banala kiyana dewal walata mn ekagai.
    sinhalayo widiyata api koma hitiyath wadak na anik un apita inna denne nattan.
    mn mehema deyak kiyannam

    Once is happenstance. Twice is coincidence. Three times is enemy action.

    so this is 3rd....
    1st -- aruna and rattaran banna toolittle girlta
    2nd -- aluth member knk banna thread close karanwata aruna47 la banala dapu ... e wagema e member banned una
    3rd --e kiwwe me thread eka yanawa aruna47 banala :rolleyes:

    mn nm oya wali walata na.mn kiyanne ubalatath mara ganne nathuwa hodata innaa kiyala methana.ubala bana gattata katawath wadenne haaniyak wenne nane.
    banina aya bani.aththa kiyana aya aththa kiyai :D:D
     
    Aug 4, 2013
    493
    22
    0
    මිනිහා කතාකරනකොට උගෙ පවුල් පසුබිම පේනව බන්,.:lol:
    මිනිහට ඔය කියන කිසි දෙයක් නැ බන්.. බොරුවට කියවන්නේ.. ඔය ලොකු ටොක් දැම්මට ඌට කන්න අදින්න දෙන්නෙ උගෙ රට ඉන්න තාත්තගෙ මල්ලි.. අම්මා වෙනම ඉන්නේ.. ඌ වයසයි කියලා පෙන්නුවට ඌට එහෙම වයසක් නැ.. ඔය ගෙනාව කියන ඉවොක් එක උගෙ නෙමෙයි, උගේ බාප්පගෙ පුතාගෙ සේල් එකට ගෙනාපු එකක්.. ඔවා දන්න මිනිස්සු දන්නවා..
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මම යන්නෙ නෑ බන්, අරුනය නිසා යන්න ගියපු එකෙක් කියපු දෙයක් ඔය දැම්මෙ. කීයටවත් මෙහෙම වෙලාවක මමනම් යන්නෙ නෑ, මම ගියොත් ඌ පොර වෙනව, ඒ නිසා ගූ කාලා හරි ඉන්නවා :frown:

    eka nam ubata amuthu deyak neme neh... :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලකිරිය කියන්නේ බං එක එක ජාතියේ මිනිස්සු ඉන්න තැනක්නේ බං.. ඔව්වට උඹ කම්පා නොවී හිටපන්.. Aruna47, Scurvy ඔය ඔක්කොම ගන්නේ එක එක ආතල්.. වැඩිය ඕනේ නෑ අර Djsunimal කියලා මහින්දගේ අපුල්ලන එකෙක් ඉන්නවනේ ඌ ගන්නෙත් ආතල් එකක්... Erozan ඌත් එහෙමයි... එතකොට අර Oriyan Thuma, amasin ඔය වගේ ගොඩක් උන් උන්ගේ ආතල් එක අරගෙන ඉන්නවා.. ඒකට කලබල වෙලා කෑගහන එකයි බං මෝඩකම.. ආතල් එකේ හිටපන් මරාගන්නේ නැතුව.. මම පරණ නැති නිසා දන්නේ නැතුව ඇති වැඩිය.. ඒත් හිතුනු දේ කිව්වේ.. අරුණ 47 කට පොඩ්ඩක් චව් වගේ උනාට උගේ කතාබහින් තේරෙනවා හිත හොඳ කොල්ලෙක් කියලා. මම ඌට කඩේ යනවා නෙමෙයි Scurvy ගේ පෝස්ට් එකක දැක්කා උගේ උපන්දිනේට අරුණ 47 කේක් එකක් ඕඩර් කරලා යැව්ව කතාවක්... ඒකෙන් මට එහෙම හිතුනේ... කිරියේ ගන්න පුලුවන් ආතල් එක අරගෙන හිටපල්ලා බං.. මමත් මේකට එන්නේ stress එක පොඩ්ඩක් යවාගන්න...
    ඔය කියන විදියට ෆොරම් මැනේජ් කරන්න බෑ බන්, කොලිටියට තියාගන්නවනම් දැඩි තිරන ගන්න ඕන වෙලාවල් තියෙනවා.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දැන් මේකයි සිද්දිය.... මඩ එල්ලවෙන එක කොහෙත් තියෙනව..එලකිරියේ විතරක් නෙවෙයි. ඒත් නම් ගම් ප්‍රකාශ කරමින් මඩ ගහන එක කැතයි තමයි,,, එලකිරියේ එක තහනම් ද කියලා මන් දන්නේ නැහැ, ඒක සදාචාර සම්පන්න නැහැ තමයි. ඒත් ඒක තහනම් නැත්නම් මේ දේ එපා කියල කාටවත් බල කරන්න අපට බැහැ.. තහනම් නැති උනත් ඒ පුද්ගලයාගේ ක්‍රියාව සමාජය සමස්තයක් වශයෙන් හෙලා දකිනවානම් ඒක සමාජයෙන් කොන් වීමට හේතුවක් වෙනවා.... අනේ මන්දා මේ ගැන තීරනය කරන්න ඕනේ මේවා පාලනය කරන උදවිය. ඒ අයටනේ මේකේ සම්පූර්න බලේ තියෙන්නේ. අපි ඉදලා හෙට යයි. ඒත් ඒ අය මේක හැමදාම කරගෙන යනවනේ. මාත් 2008 හිටපු කෙනෙක් (earlier ID).ඔය උනු සිද්දි ඔක්කොම මට මතකයි. මේ ෆොරම් එකට ගොඩක් දේවල් දීපු කොල්ලෝ අද මේකේ තවත් නැහැ.. පරන කොල්ලෝ මතක් වෙද්දිත් දුකයි.... මොකද උන් ඉස්සර අපි දන්නේ නැති මොනාහරි දෙයක් අහලා නූලක් දැම්මම කරහම ඒවට රිප්ලයි කරලා අපේ ප්‍රශ්න විසදපුවා තාමත් මතකයි.. කාටවත් මෙතන ඇදින්න නෙවෙයි ආවේ... හිතට දැනුන දේ කිව්වේ.
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මන් ද බන්, මම මූව දන්නෙත් එලකිරි ගේමට සෙට් උන නිසා, එතන කුනුහරුප කියල පොඩි සීන් කෝන් වගයක් උනා. පස්සෙ ෆෝරම් එකේ "කුනුහරපයා" කියල ෆේක් එකක් හදන් ඇවෙත් උට බැනපු සීන් එකක් තිබ්බ​, මම පස්සෙ දන්නෙ මට ඇගිල්ල දිකරපු බවක්​. සිරාවට මම නෙමේ බන් ඒ. පුද්ගලික තරහක් නැ :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිහින දේශය;15467310 said:
    මිනිහට ඔය කියන කිසි දෙයක් නැ බන්.. බොරුවට කියවන්නේ.. ඔය ලොකු ටොක් දැම්මට ඌට කන්න අදින්න දෙන්නෙ උගෙ රට ඉන්න තාත්තගෙ මල්ලි.. අම්මා වෙනම ඉන්නේ.. ඌ වයසයි කියලා පෙන්නුවට ඌට එහෙම වයසක් නැ.. ඔය ගෙනාව කියන ඉවොක් එක උගෙ නෙමෙයි, උගේ බාප්පගෙ පුතාගෙ සේල් එකට ගෙනාපු එකක්.. ඔවා දන්න මිනිස්සු දන්නවා..

    අඩෝ සිරාද බං..?


    :oo::oo:
     
    Aug 4, 2013
    493
    22
    0
    ඌට ඔය කියන දේවල් තියනවනම් ඌ එක්කො උගත් එකෙක් වෙන්න ඔනා.. එහෙම නැත්තම් කුඩු විකුනපු එකෙක් වෙන්න ඔනා.. මූට ඔය දෙකම නැ. උගත් එකෙක් නම් ඔහොම ගොන් පාට් දානෙ නැ.. කුඩු කාරයෙක්නම් නපුන්සක කතා කියන්නෙ නැ.. ඌ දවසක් කිව්වා උගෙ සීයට අක්කර 4000ක් තිබුනලු.. මොන බොරුද බන්.. අක්කර හාරදාක් උගෙ සීයට තියෙන්නෙ කොහෙද මේ ලන්කාවෙ අපි නොදැන.. එහෙනම් සිරිමාවො මැතිනිගෙ කාලෙ ආන්ඩුවට ගත්ත එකක් වෙන්න ඔනා..
     
    Aug 4, 2013
    493
    22
    0

    අඩෝ සිරාද බං..?


    :oo::oo:
    සිරා බන් කියන්නේ.. මිනිහට ඇත්තටම UK long term visa තියනවා.. හැබැයි මූට ජොබ් එකක් නැති නිසා මූ ගැනු සීන් හින්දයි, මුගෙ නැදැයො මූව එහෙ තියාගන්නෙ නැ.. ඒක තමා ලන්කාවට ඇවිත් ඔය නැදැයන්ගෙ ගෙවල් වල නැවතිගෙන ඔය සේල් බලාගෙන ඉන්නේ.. උබලට මතකද මූ වීඩියො එකක් කලා අර ස්කර්වියට නොන්ඩියට ගෙදර තියන බඩු පෙන්න පෙන්න.. අන්න ඒ ගෙ තම මුගෙ බාප්පගෙ පුතාගෙ ගෙදර.. මූ ඉන්නෙ එහෙ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොර මේකෙ හෙන පොර ටෝක් දැම්මට බර ගානකට විරුද්දව රිපෝට් කරලා තියෙනවලු, මමත් ඇතුලුව:lol:
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    සිහින දේශය;15467335 said:
    ඌට ඔය කියන දේවල් තියනවනම් ඌ එක්කො උගත් එකෙක් වෙන්න ඔනා.. එහෙම නැත්තම් කුඩු විකුනපු එකෙක් වෙන්න ඔනා.. මූට ඔය දෙකම නැ. උගත් එකෙක් නම් ඔහොම ගොන් පාට් දානෙ නැ.. කුඩු කාරයෙක්නම් නපුන්සක කතා කියන්නෙ නැ.. ඌ දවසක් කිව්වා උගෙ සීයට අක්කර 4000ක් තිබුනලු.. මොන බොරුද බන්.. අක්කර හාරදාක් උගෙ සීයට තියෙන්නෙ කොහෙද මේ ලන්කාවෙ අපි නොදැන.. එහෙනම් සිරිමාවො මැතිනිගෙ කාලෙ ආන්ඩුවට ගත්ත එකක් වෙන්න ඔනා..

    මේ බලපල්ලා කොල්ලනේ ...
    මේ මම මෙතන පෙන්වලා තියෙන්නේ මූ දාපු ත්‍රේඩ් වටින් කොටසක් .
    මෙතන තියන සාම්පල් එකෙන් උබලම හිතා ගනින් මූ වැඩක් ඇති එකෙක් ද කියලා ..
    80 % ත්‍රඩ්ස් ප්‍රකොපකාරි හෝ කාට හරි අපහාස වෙන එවා .
    මෙ ත්‍රඩ්ස් ඇතුලේ තියෙන්නේ අමු කුනුහර්ප

    ඇයි ජිටි ට මේවා තෙරෙන්නේ නැත්තේ ?


    zz8t.png
     
    Aug 4, 2013
    493
    22
    0
    ඌ අනිත් එවුන්ට මඩ ගැහුවට අපිත් ඒ තත්වෙට වැටෙන එක හරි නැ. ඒක හින්දා නම් ගම් නොකියා කියන්නම්කො.. නිකමට හිතපන්කො, ලක්ශ 120ක් විතර වටිනා වාහනේක යන එකෙක් පැය 24 ම එලකිරි එකේ මුස්ලිම් උන්ට බැන බැන ඉදීද? නිකන් හිතපන්, එහෙම වෙනවනම් අනිවා ඌ පරම්පරාවෙන් සල්ලිකරයෙක් වෙච්ච අම්ම තාත්තාගෙන් උරුම වෙච්ච දේපලක් කාබාසීනියා කරන එකෙක් හැරෙන්න, බිස්නස් එකක් කරන හො රජයේ ඉහල විදායක ශේනියේ වැටුපක් ගන්න එකෙක් වෙන්න පුලුවන්ද?
     
    Aug 4, 2013
    493
    22
    0
    මූ කවදාවත් කොතනකවත් මූ කරන බිස්නස් එක මේකයි.. මගෙ රස්සාව මේකයි කියලා කියලා නැ.. ඒ මොකද මුට එහෙම එකක් නැ.. :P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    මේ බලපල්ලා කොල්ලනේ ...
    මේ මම මෙතන පෙන්වලා තියෙන්නේ මූ දාපු ත්‍රේඩ් වටින් කොටසක් .
    මෙතන තියන සාම්පල් එකෙන් උබලම හිතා ගනින් මූ වැඩක් ඇති එකෙක් ද කියලා ..
    80 % ත්‍රඩ්ස් ප්‍රකොපකාරි හෝ කාට හරි අපහාස වෙන එවා .
    මෙ ත්‍රඩ්ස් ඇතුලේ තියෙන්නේ අමු කුනුහර්ප

    ඇයි ජිටි ට මේවා තෙරෙන්නේ නැත්තේ ?


    zz8t.png


    :shocked::shocked::shocked:
     
    Aug 4, 2013
    493
    22
    0
    හොදට බලපන් එලකිරි එකේ scurvy කියන එකාව බයිට් කරන්න ත්‍රේඩ් දාන්නෙ කවුද කියලා.. වෙන කිසිම මෙම්බර් කෙනෙක් එහෙම පහත් වැඩ කරන්නෙ නැ.. scurvy දාන ත්‍රේඩ් එකකට reply කලොත් හැරෙන්න ඌ පස්සෙන් ගිහින්, උගෙ අම්මටයි තාත්තටයි අපහාස කර කර නෙට් එකේ කාලෙ කන්නෙ නැ වෙන එකෙක්වත්.. මූ එහෙම කරන්නේ වෙන කිසි දේයක් නිසා නෙමෙයි, ම්මුත් scurvy ගෙ තත්වෙමයි.. ඒකයි ඌට ඌව පේන්න්න බැරි.. ඔකට ඇත්තටම ටිකක් සයිකො කේස් එකක්..
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ඕකා හිඟන්නෙක් කියල මටනම් තේරුනා. කාගෙන් හරි කාලා ජීවත් වෙන එකෙක්.
    ඕකට ගෑනු නම් නෑ.කොල්ලො ඇවිල්ලා ඇරලා යන පොන්නයෙක්.ෂුවර් එකටම ජීටියාටත් කේක් එකක් එවලා ඇති.ඒකයි ඌට ආදරේ.අර දත් කිඹුලා ජීටියාගේ දත් පුරවනවලු.ජිටිගේ කටට දෙයියන්ගෙම පිහිටයි.මාලඹේ ඉන්න ඩෙන්ටිස්ට් ගැන මම දන්නවා.නමුත් මම අපහාස වෙන නිසා පර්සනල් ඩීටේල්ස් දාලා නෑ.ඕකගෙන් දත් බලවගන්න ගිය කෙනෙක් ඔක්කොම දුන්නා.මොනාටද මුන්ට අපහාස කරන්නේ.
    මගේ වෛරය තියෙන්නේ ලංකාවේ ඉන්න දේශපාලන නායකයන් ගැන විතරයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිහින දේශය;15467377 said:
    ඌ අනිත් එවුන්ට මඩ ගැහුවට අපිත් ඒ තත්වෙට වැටෙන එක හරි නැ. ඒක හින්දා නම් ගම් නොකියා කියන්නම්කො.. නිකමට හිතපන්කො, ලක්ශ 120ක් විතර වටිනා වාහනේක යන එකෙක් පැය 24 ම එලකිරි එකේ මුස්ලිම් උන්ට බැන බැන ඉදීද? නිකන් හිතපන්, එහෙම වෙනවනම් අනිවා ඌ පරම්පරාවෙන් සල්ලිකරයෙක් වෙච්ච අම්ම තාත්තාගෙන් උරුම වෙච්ච දේපලක් කාබාසීනියා කරන එකෙක් හැරෙන්න, බිස්නස් එකක් කරන හො රජයේ ඉහල විදායක ශේනියේ වැටුපක් ගන්න එකෙක් වෙන්න පුලුවන්ද?

    11.gif