එලකිරිය ගැන දැකපු පෝස්ට් එකක් !

Status
Not open for further replies.

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    සූම් කියන්නෙ ෆෝරම් එකක් ද බං.. උන්ගෙ සයිට් එක දුවන්නෙ සිංහල උපසිරැසි හින්දා.. ඕක නැතිවෙච්ච ගමන් සයිට් එක හොයන්නවත් හම්බෙන්නෑ.. ඒත් ඕකුන්ගෙ උපසිරැසි වලට වඩා බයිස්කෝප් එකේ උපසිරැසි පට්ට.. මිනිස්සු වැඩියක් යන්නෙ ඒ සයිට් එකට.. පිළිවෙලක් තියෙනවා.. අනික බං ඔය සයිට් එකට සාමාන්‍ය ඩේටා පැකේජ් එකක් පාවිච්චි කරන එකෙක්ට අඩිය තියන්න බෑ.. මෙගාබයිට් එකසිය ගානක්ද දෙසිය ගානක්ද යනවා හෝම් පේජ් එක ලෝඩ් වෙන්න.. ඔක්කොම තියෙන්නෙ GIF ෆයිල්..:lol:

    එළකිරි එකට චැලේන්ජ් කරන්න බෑ බං උන්ට.. අඩුම තරමේ මේ ෆෝරම් එක ළඟින්වත් යන්න බෑ.. කොච්චර උන් පුක විකන් ට්‍රයි කලත්.. ලංකාවෙ මුල්ම ෆෝරම් එක.. ඒ වගේම තවමත් එකට ඉන්නෙ.. GTRZ මේවට පය තියනකොට මුන් තාත්තගෙ ඇටේවත් නැතුව ඇති.. මේකෙ මෙම්බර්ස්ලගෙන් සීයට දහයක්වත් නෑ උන්ගෙ ෆෝරම් එකේ.. මමත් ඕකෙ ඉන්නවා.. මේකෙ මෙම්බර්ස්ලා කීප දෙනෙකුත් ඉන්නවා.. ඒත් ඉතිං උන් නමට විතරයි.. ත්‍රේඩ් මොකුත් දාන්නෑ.. :lol:

    ඔය කොමෙන්ට් එක දාපු එකා අමු පො#නයෙක්.. යකෝ ෆෝරම් එකක් උනාම ඔය හැමදේම තියෙනවා.. තමන්ට අවශ්‍ය දේ විතරක් බලලා අනවශ්‍ය දේ නොබලා හිටියා නම් ඉවරයිනේ.. අනික දේශපාලනය කියන්නෙ අද රටේ කාලෝචිත මාතෘකාවක්.. දේශපාලනය ගැන තර්ක කරන එක කතාබහ කරන එක සාමාන්‍ය දෙයක්.. උන්ට ඕන ෆේස්බුක් එකේ වගේ සිඟිති ආතල් ගන්න.. "මම අද උදේට ඉඳිඅප්ප කෑවේ.. ඔයාලා කාපුවා කොමෙන්ට් කරන්න" "මම අද උදේ හයට වැසිකිලි ගියේ.. එ් වෙලාවට වැසිකිලි යන අය කොමෙන්ට් කරන්න.." "යාලුවනේ මං අද KFC ගියා.. ඔයාලා ගිහින් තියෙනවද.. මෙන්න මං පිංතූරත් ගත්තා.." "ඔයාගෙ බිජ්ජ සුදු නම් අංක එක, බිජ්ජ තලෙලු නම් අංක දෙක, බිජ්ජ කලු නම් අංක තුන දාලා කොමෙන්ට් කරන්න.." ඔන්න ඔය වගේ පොන්න ආතල් තමා ඕකුන්ට සෙට් වෙන්නෙ..:rofl:

    සමාජයකට බැහැපු නැති පොන්න හැත්ත තමා ඕකෙ ඉන්නෙ.. ඕකුන් මේකට එන්නෙ නැති තරමට හොඳයි.. ඔය ෆෝම් එක දාපු අලුත සමහර උන් ලින්ක් එක යැව්වා මේකෙ මෙම්බර්ස්ලට අලුත් ෆෝරම් එකක් සෙට් වෙයන් කියලා..:lol:

    sl-unlimited එකේ පොන්සියොත් ඉස්සර ඔය වගේ අලි පුකෙන් හිටියෙ.. එකපාරක් උන්ටත් මේකෙ උන් රෙද්දෙ ගූ යන්න දුන්නා.. පැත්ත පලාතෙ ආවේ නෑ.. උන්ගෙ පොන්න ෆෝරම් එකෙන් නවල් එකක් ගන්නවට වඩා ලේසියි කඩෙන් ගිහින් සල්ලි දීලා ගන්න එක.. එක එකාට පින්සෙන්ඬු වෙලා තමයි නවල් එක ගන්න ඕන.. :sorry:

    පොන්න ෆෝරම් එකේ ගිහින් දාපන් ලින්ක් එක.. :)

    :yes:
    :yes:
    :yes:
    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Ona kenekta thaman kamathi Forum ekakata gihin join wenna aithiyak thiyenawa :) elakiriya set wena un meke idiy, nathi un yai..oka maha deyak nemei...

    wadagath de thamai thamange wada padu karaganne nathiwa oya ona magulak karana eka..ganna thiyena fun eka kohen gattath ekai mama nam kiyanne :dull:

    site ekakata alila inna kisima reason ekak na...eth mata nam elakiriya wage wena ewa set wenne na..

    ewaye inne maha gon pataw tikak :yes: meke innawa supirima dial..monahari ahuwath danna un innawa..anaathayo wage enneth ehema unmane ithin fake hadan :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එ කතාව නම් ඇත්ත බන් මේකේ ඉන්නේ ඕල් රවුන්ඩස්ලා..බලපන් මේකේ මොන දේ අහල ත්රෙඅඩ් එකක් දැම්මත් කවදාවත් කාටවත් උත්තරයක් නොලැබී තියෙන්නේ නැහැනේ.. :cool:
    එ වගේමයි අනික් forum වල උන් ලඳ බොළඳයි කියල කතාව නම් සහතික ඇත්ත බන් :nerd:

    :):):) ඒ වගේම GTRZ අනික් ඇඩ්මින්ලට වඩා ගොඩක් සාධාරණයි.. :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    "මම අද උදේට ඉඳිඅප්ප කෑවේ.. ඔයාලා කාපුවා කොමෙන්ට් කරන්න" "මම අද උදේ හයට වැසිකිලි ගියේ.. එ් වෙලාවට වැසිකිලි යන අය කොමෙන්ට් කරන්න.." "යාලුවනේ මං අද KFC ගියා.. ඔයාලා ගිහින් තියෙනවද.. මෙන්න මං පිංතූරත් ගත්තා.." "ඔයාගෙ බිජ්ජ සුදු නම් අංක එක, බිජ්ජ තලෙලු නම් අංක දෙක, බිජ්ජ කලු නම් අංක තුන දාලා කොමෙන්ට් කරන්න.." ඔන්න ඔය වගේ පොන්න ආතල් තමා ඕකුන්ට සෙට් වෙන්නෙ..:rofl:

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සූම් කියන්නෙ ෆෝරම් එකක් ද බං.. උන්ගෙ සයිට් එක දුවන්නෙ සිංහල උපසිරැසි හින්දා.. ඕක නැතිවෙච්ච ගමන් සයිට් එක හොයන්නවත් හම්බෙන්නෑ.. ඒත් ඕකුන්ගෙ උපසිරැසි වලට වඩා බයිස්කෝප් එකේ උපසිරැසි පට්ට.. මිනිස්සු වැඩියක් යන්නෙ ඒ සයිට් එකට.. පිළිවෙලක් තියෙනවා.. අනික බං ඔය සයිට් එකට සාමාන්‍ය ඩේටා පැකේජ් එකක් පාවිච්චි කරන එකෙක්ට අඩිය තියන්න බෑ.. මෙගාබයිට් එකසිය ගානක්ද දෙසිය ගානක්ද යනවා හෝම් පේජ් එක ලෝඩ් වෙන්න.. ඔක්කොම තියෙන්නෙ GIF ෆයිල්..:lol:

    එළකිරි එකට චැලේන්ජ් කරන්න බෑ බං උන්ට.. අඩුම තරමේ මේ ෆෝරම් එක ළඟින්වත් යන්න බෑ.. කොච්චර උන් පුක විකන් ට්‍රයි කලත්.. ලංකාවෙ මුල්ම ෆෝරම් එක.. ඒ වගේම තවමත් එකට ඉන්නෙ.. GTRZ මේවට පය තියනකොට මුන් තාත්තගෙ ඇටේවත් නැතුව ඇති.. මේකෙ මෙම්බර්ස්ලගෙන් සීයට දහයක්වත් නෑ උන්ගෙ ෆෝරම් එකේ.. මමත් ඕකෙ ඉන්නවා.. මේකෙ මෙම්බර්ස්ලා කීප දෙනෙකුත් ඉන්නවා.. ඒත් ඉතිං උන් නමට විතරයි.. ත්‍රේඩ් මොකුත් දාන්නෑ.. :lol:

    ඔය කොමෙන්ට් එක දාපු එකා අමු පො#නයෙක්.. යකෝ ෆෝරම් එකක් උනාම ඔය හැමදේම තියෙනවා.. තමන්ට අවශ්‍ය දේ විතරක් බලලා අනවශ්‍ය දේ නොබලා හිටියා නම් ඉවරයිනේ.. අනික දේශපාලනය කියන්නෙ අද රටේ කාලෝචිත මාතෘකාවක්.. දේශපාලනය ගැන තර්ක කරන එක කතාබහ කරන එක සාමාන්‍ය දෙයක්.. උන්ට ඕන ෆේස්බුක් එකේ වගේ සිඟිති ආතල් ගන්න.. "මම අද උදේට ඉඳිඅප්ප කෑවේ.. ඔයාලා කාපුවා කොමෙන්ට් කරන්න" "මම අද උදේ හයට වැසිකිලි ගියේ.. එ් වෙලාවට වැසිකිලි යන අය කොමෙන්ට් කරන්න.." "යාලුවනේ මං අද KFC ගියා.. ඔයාලා ගිහින් තියෙනවද.. මෙන්න මං පිංතූරත් ගත්තා.." "ඔයාගෙ බිජ්ජ සුදු නම් අංක එක, බිජ්ජ තලෙලු නම් අංක දෙක, බිජ්ජ කලු නම් අංක තුන දාලා කොමෙන්ට් කරන්න.." ඔන්න ඔය වගේ පොන්න ආතල් තමා ඕකුන්ට සෙට් වෙන්නෙ..:rofl:

    සමාජයකට බැහැපු නැති පොන්න හැත්ත තමා ඕකෙ ඉන්නෙ.. ඕකුන් මේකට එන්නෙ නැති තරමට හොඳයි.. ඔය ෆෝම් එක දාපු අලුත සමහර උන් ලින්ක් එක යැව්වා මේකෙ මෙම්බර්ස්ලට අලුත් ෆෝරම් එකක් සෙට් වෙයන් කියලා..:lol:

    sl-unlimited එකේ පොන්සියොත් ඉස්සර ඔය වගේ අලි පුකෙන් හිටියෙ.. එකපාරක් උන්ටත් මේකෙ උන් රෙද්දෙ ගූ යන්න දුන්නා.. පැත්ත පලාතෙ ආවේ නෑ.. උන්ගෙ පොන්න ෆෝරම් එකෙන් නවල් එකක් ගන්නවට වඩා ලේසියි කඩෙන් ගිහින් සල්ලි දීලා ගන්න එක.. එක එකාට පින්සෙන්ඬු වෙලා තමයි නවල් එක ගන්න ඕන.. :sorry:

    පොන්න ෆෝරම් එකේ ගිහින් දාපන් ලින්ක් එක.. :)

    :lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සුම් එකේ වගේ ඉතින් සිඟිති ආතල් ගන්නේ නැනේ බං අපි.. මෙතන හැම දේම තියෙනවනේ.. දේශපාලනේ කරන උන්, අසහනකාරයෝ, වැදගත් ත්‍රෙඩ් දාන එවුන්, තව තව එක එක ඒවා තියෙනවනේ අපි ගහමරා ගත්තත් ඒ වෙලාවට විතරයි... ඔය වගේ උන් තමයි නියම පොන්නයෝ උන්ට කුණුහරපයක් කියනවා ඇහුන ගමන් පෙට්ටිය කැඩිලා බඩ වෙනවා.. ඒ වගේ උන්ට ඉතින් මේකේ ඉන්න බෑ.. තමන් අකමැති ත්‍රෙඩ් එකක් තියෙනවනන් නොබලා ඉන්න එකනේ ඇත්තේ..
    Aniwa machan
    +11
     
    • Like
    Reactions: EK KILLER

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(

    :lol::lol:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    එල කිරි එකේ ඉන්නේ සිංහයො වගේ කොල්ලො ටිකක් පාවලා දෙන්නේ නැ.නරි වගේ උන් තමයි ඔය තැන් තැන් වල ර්‍ර ගෙන අවිදින්නෙ......කන පතට රෙන්නෙ නැ සින්හලු
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)

    හ හා මේකට නම් ගොඩාක් රිදෙයි කස්ටියට..එලකිරියට ජය වේවා
    ඕවා ඇඩ්මින් පඩේකට ගණන් ගන්නෙ නැහැ බං.. ඒ කාලෙ ඔයිට වඩා කැ# වැඩ කලා සයිට් එක වට්ටන්න.. හරිගියේ නෑ.. සමහර උන් බ්ලොග් පවා හැදුවා..:lol:

    :)

    Ona kenekta thaman kamathi Forum ekakata gihin join wenna aithiyak thiyenawa :) elakiriya set wena un meke idiy, nathi un yai..oka maha deyak nemei...

    wadagath de thamai thamange wada padu karaganne nathiwa oya ona magulak karana eka..ganna thiyena fun eka kohen gattath ekai mama nam kiyanne :dull:

    site ekakata alila inna kisima reason ekak na...eth mata nam elakiriya wage wena ewa set wenne na..

    ewaye inne maha gon pataw tikak :yes: meke innawa supirima dial..monahari ahuwath danna un innawa..anaathayo wage enneth ehema unmane ithin fake hadan :lol:
    ෆෝරම් කීයක් හැදුවද බං ලංකාවේ..:lol: මාසයයි දෙකයි උපරිම දිව්වෙ.. මෙම්බර්ස්ලා නෑ වහලා දැම්මා.. මරු සිරා එක දිව්වා හැකිං උගන්නපු නිසා.. ඌ ඒක කලෙත් කීයක් හරි හොයාගන්න.. අන්තිමේ පොලීසියට මාට්ටු.. සූම් එකේ සබ් නිසා දුවයි.. ඕකෙ සබ් කරන උන් හැලිච්ච ගමන් ඒකත් ඉවරයි.. ඉස්සර ඕකෙ මහේෂි අක්කා තමා වැඩියක්ම සබ් කලේ.. එයා කරන සබ් සුපිරියි.. දැන් ඒ අක්කා නෑ අයින් වෙලා.. මහේෂි අක්කා සූම් එකට එන්න කලින් කිරියෙ හිටියෙ ගොඩක් පරණ මෙම්බර් කෙනෙක්.. තව එකෙක් දෙන්නෙක් ඉන්නවා සුපිරියට සබ් කරන උන් හැලිච්ච ගමන් ඕක හොයන්න හම්බෙන්නෑ.. අනික ඕකට වඩා විකියගෙ බයිස්කෝප් එකට කට්ටිය එනවා..:yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මේකේ මහ එකා තරම් සාධාරණ ඇඩ්මින් කෙනෙක් වෙන ෆෝරුම් වල මම දැකලා නෑ බං.

    ඒක ඇත්ත මචන්. මමත් fourm ගණනාවක ඉදලා මේකට ආවේ අනිත් forum වල ඇඩ්මින් ලා මහා පරයෝ ජාතියක්. උන්ට කඩේ යන උන් දම්මලා අනුන්ගේ විස්තර හොයනවා , P.M කියවනවා , උන්ගේ බොරු පඩ ෂෝ ඉවරයි.

    මෝඩ ලගේ හැරිම ඔලුව "එකතුව" කියලා forum එකක් තියෙනවා එකේ ඉන්න උන් හරිම ඔලුවෙන් ඉන්නේ උන් තරම් දන්න උන් ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ වගේ talk කරන්නේ. මට ඔය තාක්ෂණික forum එපාම වෙලා එලකිරියට ආවේ
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(

    :lol::lol::lol::lol:
    LOL YAKOW :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක ඇත්ත මචන්. මමත් fourm ගණනාවක ඉදලා මේකට ආවේ අනිත් forum වල ඇඩ්මින් ලා මහා පරයෝ ජාතියක්. උන්ට කඩේ යන උන් දම්මලා අනුන්ගේ විස්තර හොයනවා , P.M කියවනවා , උන්ගේ බොරු පඩ ෂෝ ඉවරයි.

    මෝඩ ලගේ හැරිම ඔලුව "එකතුව" කියලා forum එකක් තියෙනවා එකේ ඉන්න උන් හරිම ඔලුවෙන් ඉන්නේ උන් තරම් දන්න උන් ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ වගේ talk කරන්නේ. මට ඔය තාක්ෂණික forum එපාම වෙලා එලකිරියට ආවේ

    අපි මොන ගස් බලු වැඩේ කරලා ෆෝරූම් රූල්ස් කැඩුවත් මේකේ එකා "මල්ලි අරම කරන එක නවත්තපන්" කියලා වෝන් කරලා PM එකක් දානවා එච්චරයි. එකම වරද 3 - 4 පාරක් කරනකන් ඉවසලා ඉඳලා තමයි බෑන් කලත් බෑන් කරන්නේ ටික කාලෙකට. මටත් ඔය 3-4 පාරක්ම වෝන් කරලා තියෙන්නේ.

    අනික් වල ඉන්න ඇඩ්මින්ලා කෙලින්ම හෙවිල්ලක් බැලිල්ලක් නෑ, වෝන් නෑ කෙලින්ම බඩු බනිස්. GT වගේ උන් flexible නෑ. :):)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    :)

    ඕවා ඇඩ්මින් පඩේකට ගණන් ගන්නෙ නැහැ බං.. ඒ කාලෙ ඔයිට වඩා කැ# වැඩ කලා සයිට් එක වට්ටන්න.. හරිගියේ නෑ.. සමහර උන් බ්ලොග් පවා හැදුවා..:lol:

    :)

    ෆෝරම් කීයක් හැදුවද බං ලංකාවේ..:lol: මාසයයි දෙකයි උපරිම දිව්වෙ.. මෙම්බර්ස්ලා නෑ වහලා දැම්මා.. මරු සිරා එක දිව්වා හැකිං උගන්නපු නිසා.. ඌ ඒක කලෙත් කීයක් හරි හොයාගන්න.. අන්තිමේ පොලීසියට මාට්ටු.. සූම් එකේ සබ් නිසා දුවයි.. ඕකෙ සබ් කරන උන් හැලිච්ච ගමන් ඒකත් ඉවරයි.. ඉස්සර ඕකෙ මහේෂි අක්කා තමා වැඩියක්ම සබ් කලේ.. එයා කරන සබ් සුපිරියි.. දැන් ඒ අක්කා නෑ අයින් වෙලා.. මහේෂි අක්කා සූම් එකට එන්න කලින් කිරියෙ හිටියෙ ගොඩක් පරණ මෙම්බර් කෙනෙක්.. තව එකෙක් දෙන්නෙක් ඉන්නවා සුපිරියට සබ් කරන උන් හැලිච්ච ගමන් ඕක හොයන්න හම්බෙන්නෑ.. අනික ඕකට වඩා විකියගෙ බයිස්කෝප් එකට කට්ටිය එනවා..:yes:

    කට්ටිය නැතුව නමේ බන් කරන් යන්න දෙන්නේ නැහැ. ( DDOS ගහනවා ස්පෑම් ගහනවා ලෙඩ ගොඩයි ) ඕකුන් තනිකරම තියන්නේ හැම එකාගෙම ඉර්ශියාව. එකෙක්ට හරි යාගෙන එනකොට ඌට කෙලවලා එකේ ඉන්න ඔකොම වෙන එකකට ඇද ගන්නවා. හැම එකාම කලේ එක එකාගේ කකුලෙන් ඇදපු එක. එකමයි ඕකුන්ට හරි ගියේ නැත්තේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස්බුක් එකේ බලහං.. හෝම් පේජ් එකට යන්න බෑ.. එපා වෙනවා.. කන බත් එකේ පිංතූර දානවා.. බිස්කට් එකක් කෑවොත් ඒකෙ පිංතූර දානවා කෑල්ලක් ඕනද කියලා.. ජංගියක් ගත්තත් දානවා.. මූණෙ කුරුලෑවක් ආවත් දානවා.. අනේ මගේ මූණෙ පිම්පල් එකක් අැවිත්.. ඔයාලගෙ මූණෙත් එනවද කියලා.. කෙල්ලෙක් ඔහොම දාපු ගමන් මල් පොන්සියො ෆෝම් වෙනවා.. අනේ ඔයාගෙ මූණ කැතවෙයි.. ඉක්මනට බෙහෙත් ගන්න.. අයියෝ.. මට මාර අප්සට්.. අනං මනං කියලා.. ඔන්න ඔය මල් පොන්සි රැල තමා ඕකට ඇවිත් ඉන්නෙ.. උන් කතා කරන්නෙත් ඔයා, මෙයා, අනේ, කක්කි, චීයා, ඌයියා, නෝටියා, මෙයාලා කියන වචන වලින්.. කුනුහරුපයක් කිව්ව ගමන් අඬාගෙන දුවනවා.. ඇඩ්මින් අයියෙ අරූ බැන්නා කියාගෙන..:(

    Yako Facebook thiyenne loke inna hama ekaawama add karagannawath, thamange pvt life eka loketa pennannawath nemei :lol::lol:

    ubata ona nathi un innawanam remove karala dapan..daala ubata onema un witharak thiyaganin..kathawa iwarane...wena unge ewa ubata pennanne nane...

    Facebook eka thyenne nithara hambenne nathi yaluwonta katha baha karanna..thamange updates share karaganna wage dewal walatane...

    ape gon rala ithin koi deth gattama oka mokatada kinda manda hoyanne nane...:lol:

    ude kapuwai, rata kapuwai, hama reddama danawa..uba kiwwa eka hari..thawa tika dawasakin okun daai athe gahana ewath video karala menna mata badu giya, oyalatath yanawada kiyala :lol::lol:

    mama nam facebook use karanne na..therumak na echarama mata oke :(nikan log wela udeta kaapuwai, dawalta kapuwai, anith unta kiyanna tharam anaatha gathiyak thaama danila na lol
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    <b>clz කට් කරලා ගෙදර යන ගමන් ඉන්නෙ බන්

    <b>මට ලයික් දලා මන් දාලා නැති පොරක් මේ බුකියේ සිටී…………… please inbox මැසෙජ් එකක් දාපල්ලා මට එහෙමනම්……

    11017066_334245060108772_1738196482503357211_n.jpg

    10426119_1636820199863624_4740825379046700018_n.jpg

    <b>මන් අයේ බොන් නෑ බන්…………බියර්

    onna mama awa...,
    hi, lamaine negitala mata gm kiynnko..... Gud morning
    — feeling loved

    11297760_1661682730730773_557419431_n.jpg

    A nagitapalla eli unaa
    Gd mng mchnlaaa
    Kammali kellontath ekka mee kiynneee.
    Hikz ....

    11265611_461053374061471_2314476990055669619_o.jpg

    11209357_1637754816469134_1535681251508228686_n.jpg

    11054407_1494012627555848_91762535314813485_n.jpg

    11391789_1583622401910374_6316781374290411001_n.jpg

    Adare henda duk vitharai mata uruma

    අනේ මන්දා බන් මේ කපටි මොල කේල්ලන්ට කෝහේන් ආවද කියලා.
    දන්න කේනේක් ඉන්නවනන් කියනකෝ,දැන ගන්නත් එක්ක.

    10931210_403806413138796_1160668900347337277_n.jpg

    11390357_1437598873226814_1720522180866799544_n.jpg

    11264903_483159711842738_2744501579816729164_n.jpg

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපි මොන ගස් බලු වැඩේ කරලා ෆෝරූම් රූල්ස් කැඩුවත් මේකේ එකා "මල්ලි අරම කරන එක නවත්තපන්" කියලා වෝන් කරලා PM එකක් දානවා එච්චරයි. එකම වරද 3 - 4 පාරක් කරනකන් ඉවසලා ඉඳලා තමයි බෑන් කලත් බෑන් කරන්නේ ටික කාලෙකට. මටත් ඔය 3-4 පාරක්ම වෝන් කරලා තියෙන්නේ.

    අනික් වල ඉන්න ඇඩ්මින්ලා කෙලින්ම හෙවිල්ලක් බැලිල්ලක් නෑ, වෝන් නෑ කෙලින්ම බඩු බනිස්. GT වගේ උන් flexible නෑ. :):)

    machan,,,eka nisa thamai elakiri eka mechara kal thiyenne :lol: elakiriye ehema ban karanam me weddi usersla na :cool: GT ubata adareta nemei ehema ban nokaranne :lol::lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    අපි මොන ගස් බලු වැඩේ කරලා ෆෝරූම් රූල්ස් කැඩුවත් මේකේ එකා "මල්ලි අරම කරන එක නවත්තපන්" කියලා වෝන් කරලා PM එකක් දානවා එච්චරයි. එකම වරද 3 - 4 පාරක් කරනකන් ඉවසලා ඉඳලා තමයි බෑන් කලත් බෑන් කරන්නේ ටික කාලෙකට. මටත් ඔය 3-4 පාරක්ම වෝන් කරලා තියෙන්නේ.

    අනික් වල ඉන්න ඇඩ්මින්ලා කෙලින්ම හෙවිල්ලක් බැලිල්ලක් නෑ, වෝන් නෑ කෙලින්ම බඩු බනිස්. GT වගේ උන් flexible නෑ. :):)

    කඩේ යන උන් කියන එකනේ ඒවගේ ඇඩ්මින් ලා අහන්නේ. ඒවාට ගිහිල්ලා කඩේ යන උන්ට වැද ගෙන ඉන්න ඕනේ පොඩ්ඩ මිස්සුන ගමන් ඇඩ්මින්ට බොරු 10ක් විතර කියලා නොකරපු වැරදි සෙට් එකකුත් දාලා Account එක ban කරලා දානවා පරයෝ.
     
    Status
    Not open for further replies.