එලකිරිය තර්ජනයට ලක් වෙලා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එළකිරියේ අලුත් මානසික අසහනයෙන් ඉන්න ජාතිවාදය අව්ස්සන අයට සමහර විට එලකිරිය එච්චර වැදගත් නැතුව ඇති.ඒත් එලකිරිය වැදගත් කොට්ටශයකුත් ඉන්නවනේ.මචන් උබ කියන එක ඇත්ත.ඒත් හැමදාම මෙතන ජාතිවාදය සහ දේශපාලනය අවිස්සද්දී ඒක නිකන් චාටර් වෙනවා.ඒත් මචන් හැමදාම බැන ගැන මේ ප්‍රශ්න විසදා ගන්න බැනේ.ඉවස්සන්නත් වෙනවා මචං.අපේ ආගම් වලට සමහර අය එලකිරිය තුලම බනිනවා.මචං ඒක දකිද්දී අපි කාගේත් ලේ කෝප වෙනවා.ඒත් මචං අපේ ආගම් විනාස වෙන්නේ නැනේ.එහෙන්ම ඉතින් බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ කොඉතරම් ඒ වගේ දේවල් තිබ්බද.අපේ දර්මය කාටවත් විනාස කරන්න බ මචන්ලා.ත්‍රෙඩ් එකක් දැම්මට නෙමේ මහා පාරේ කෑගහලවත් ඒ දේ කරන්න බෑ.
     
    • Like
    Reactions: Chooty malli
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    aththa machan! ehema hithala iwasan hitapu nisa thama ban e kale kaha pata siwuru walin babalichcha indiawe ada siurak dakinda ochchara amaru :) ganan karala balapan ada kochchara bauddayo innawada kiyala loke... ohoma hithuwa ape gamwala minissuth. e kale ape game thibba gewal 50s ganak. muslim gewal dekai thibbe. hari samadanen hitiya. ape gewalwalata eyala aurudu genalla dunna. ape auruddata eyala ape gewalwala awith sellan kala.. eth dan ape game sinhala gewal thiyenne 20k withara. muslim gewal thiyenawa 80kata wada. poya dawasata pansale pirith saddeta udin ahenne muslim palliye prayers wala sadde............ man dannawa elakiri walin katha kalata owa wenas wenne na kiyala. eth ehema hari kathakarana aya inna bawa therunama hithata sathutak enawa api thamath thani na kiyala..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව් මචන් මට තේරෙනවා උබ කියන ඒක ඇත්ත මට ඔය දේ ගොඩක් තේරෙන්නේ නැත්තේ මම ඉන්නේ මුස්ලිම් පල්ලියක්වත් නැති පැත්තක නිසා.ඒත් මචන් හැම මුස්ලිම් එකෙක්ම ඒක වගේ නැනේ.ඊටත් ගොඩක් ලංකාව ම්ශ්‍ර රටක්නේ.මචන් උබල තනි නෑ මචන්.අපි ඉන්නවා.මොන ප්‍රශ්න ආවත් අපි ඉන්නවා.ඒ වගේම තමා මේ මචන් අපි හිතුවොත් මුස්ලිම් එව්න් ලංකාවේ තිය ගන්න හොද නෑ කියල ,වෙන්නේ රට දෙකඩ වෙන එකී මචන්ලා.සමහර දේවල් දකිද්දී හිත රිදෙනවා ගොඩක් කේන්ති යනවා.උබ කව්වා දේට ලේ රත් වෙනවා මචන්.ඒත් මචං අපි ඒ ආගමට බැනල මිනිස්සුන්ට බැනල මේ ප්‍රස්නේ විසදන්න බෑ.
    ගොඩක් හිත රිදෙන්නේ මේ අය බැනල තියෙන විදිය දකිද්දී ,මොකක්ද මේ ආවේගය? අපේ ආගම කාටවත් විනාස කරන්න බෑ මචන්.පල්ලි එකක් ගැහුවොත් පන්සල් 20 ක් හැදෙනවා මචන්.
    මචන් ධර්මය කියන දේ තියෙන්න ඕන ලංකාවේ නෙමේ.අපේ හදවත තුලයි.එතනින් තමා සෑම දෙයක්ම පටන් ගන්නේ.
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    poddak waraduna neda pae rate inne sri lankans la sri lankikayoo:yes:

    තමන්ගේ ජාතිය ගැන කවරෙක් හෝ කතා කරයිද, ඔහුට ජාතිවාදියා කියා බැන වදින අවජාතිකයින් සුලු පිරිසක් සිටින එකම ජාතිය වන්නේ සිංහල ජාතිය විය හැකිය.

    තමන්ගේ ජාතියට අයත් නොවන අයව ආශ්‍රය නොකරන්න කීමේ සිට මරා දමන්න කීම දක්වා ත්‍රස්තවාදී ඉගැන්වීම් කුරානයේ ලියා ඇත. ඒ ගැන අවජාතිකයන්ට (අව-ජා"ති"කයන් = තමන්ගේ ජාතිය පහත් කරන්නන්) කිසිදු වගක් නැත.

    එහෙත් අපි කුරාණයේ සමහර ඉගැන්වීම් ත්‍රස්තවාදී බව කිව් විගසම අවජාතිකයින් පිස්සු බල්ලන් මෙන් කඩා වැදී අපිට කෑ ගසයි, "යකෝ , ආගම් වාදෙ අවුස්සන්න එපා" කියා.

    හම්බයන් ජාතිවාදී ලෙස වෙළඳාම් කිරීම, පැටවුන් දුසිම් ගණන් ගැසීම, රට අල්ලන්නට හැදීම ගැන අවජාතිකයින් කට හොල්ලන්නේ නැත...
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    numbers count machan.. numbers! hadawath thula rakenda inda one bauddayo.. naththan ithin sohonwala walawal wala thiyena hadawath wala witharai oka rakenne.. suranganaloka wala witharai machan eka pansalata palli 20k hadenne. adu tharame aluthin eka palliyak hadeddi aluthen eka pansalak hadichcha thanak dannawanam kiyala ewapan. math yanawa e pansala wadinda :)
    api mishra ratak thama ban. api witharane misra rataka anik agam wala ayata sahodarayo wage salakala sri lankikayo kiyanne.. uba palayan pakisthan hari wena one ratakata hari. balapan kauru hari kiyaida apith pakisthanuwo hari mokunhari kiyala.. ape anukampawa thama apita bumikampawa une... :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    attachment.php

    මචන් තමන්ගේ ජාතිය ගැන කතා කරන එකට ජාතිවාදියා කියල එළකිරියේ කව්රුත් නම් බනින්නේ නෑ:angry:.බනින්නේ තමන්ගේ ජාතිය ගැන කියල අනුන්ගේ ජාති ගැන පහත කරන අයටයි:frown:.මම නම් කුරානය කියවල නෑ.:no:
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      42 KB · Views: 52

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    sahathika athatha...........dan nam meke randu saruwal wadi thami...plz dnt quarrel.......elakiri eke..okkoma elakiri wage imu.........
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ruff2000
    Senior Member


    Posts: 995
    Join Date: Sep 2007
    Location: සිංහල මගේ රට

    Today, 04:27 PM
    යකෝ බල්ලෙක් බිරුව කියල කන්දක් පාත් වෙනවද ?


    බුරන එකා ගැන කියන්න නෙමේ මේ ත්‍රෙඩ් ක දැම්මේ.මේ ටිකේ එළකිරියේ වෙන දේ දැක්ක හින්දයි.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mi5
    Senior Member


    Posts: 586
    Join Date: Jan 2008
    Location: on earth


    Today, 06:16 PM
    sahathika athatha...........dan nam meke randu saruwal wadi thami...plz dnt quarrel.......elakiri eke..okkoma elakiri wage imu.........


    ඔව් මචන් මාත් කියන්නේ ඔය දේ තමා මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ruff2000
    Senior Member


    Posts: 995
    Join Date: Sep 2007
    Location: සිංහල මගේ රට

    Today, 04:27 PM
    යකෝ බල්ලෙක් බිරුව කියල කන්දක් පාත් වෙනවද ?


    බුරන එකා ගැන කියන්න නෙමේ මේ ත්‍රෙඩ් ක දැම්මේ.මේ ටිකේ එළකිරියේ වෙන දේ දැක්ක හින්දයි.

    හරි හරි දන් ඔයට අවුල තියෙන්නෙ මෙයත් එක්ක,ඔක නමි එචිචර හොද දෙයක් නෙමේ. :baffled: ඔනෙම දෙයක් ගැන තමන් දරන මතය කියුවට මම නමි හිතන්නෙ අවුලක් නැ.මොකද ඒකට අනුගතවිම හෝ නොවිම ඔයාගෙ වැඩක්.නිකන් කාගෙවත් නමි දාන්ඩ එපා :no::no: