ඔව් මචන් මට තේරෙනවා උබ කියන ඒක ඇත්ත මට ඔය දේ ගොඩක් තේරෙන්නේ නැත්තේ මම ඉන්නේ මුස්ලිම් පල්ලියක්වත් නැති පැත්තක නිසා.ඒත් මචන් හැම මුස්ලිම් එකෙක්ම ඒක වගේ නැනේ.ඊටත් ගොඩක් ලංකාව ම්ශ්ර රටක්නේ.මචන් උබල තනි නෑ මචන්.අපි ඉන්නවා.මොන ප්රශ්න ආවත් අපි ඉන්නවා.ඒ වගේම තමා මේ මචන් අපි හිතුවොත් මුස්ලිම් එව්න් ලංකාවේ තිය ගන්න හොද නෑ කියල ,වෙන්නේ රට දෙකඩ වෙන එකී මචන්ලා.සමහර දේවල් දකිද්දී හිත රිදෙනවා ගොඩක් කේන්ති යනවා.උබ කව්වා දේට ලේ රත් වෙනවා මචන්.ඒත් මචං අපි ඒ ආගමට බැනල මිනිස්සුන්ට බැනල මේ ප්රස්නේ විසදන්න බෑ.
ගොඩක් හිත රිදෙන්නේ මේ අය බැනල තියෙන විදිය දකිද්දී ,මොකක්ද මේ ආවේගය? අපේ ආගම කාටවත් විනාස කරන්න බෑ මචන්.පල්ලි එකක් ගැහුවොත් පන්සල් 20 ක් හැදෙනවා මචන්.
මචන් ධර්මය කියන දේ තියෙන්න ඕන ලංකාවේ නෙමේ.අපේ හදවත තුලයි.එතනින් තමා සෑම දෙයක්ම පටන් ගන්නේ.