එලකිරිය නිසා අනාත වූවන්ට රක්ෂණයක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    එලකිරිය නිසා අනාත වූවන්ට රක්ෂණයක්

    මේක මට ආපු පොඩි අයිඩියා එකක් :cool::cool:
    වැඩේ ඇත්තටම පටන් ගන්න තියනව නම් හොදයි කියල හිතෙනව :yes::yes:
    මේකයි කතාව කිරියෙ ඉන්න අය ගැන පොඩ්ඩක් හොයල බැලුව මං :yes::yes:
    ඇත්තටම හිතන තරම් සුන්දර නෑ :(:(
    මේකෙ ඉන්නව 30ත් පැනල රස්සාවක් නැති දෙන දෙයක් කාල එලකිරියට වෙලා ඉන්න පිරිසක්. අඩු ගානෙ කසාදයක් වත් කරගෙන නෑ :no::no:
    ගොඩක් අය අම්ම තාත්තගෙ සල්ලි වලින් කාල එලකිරියට වෙලා ජිවිතේ ගත කරනව :dull::dull:
    අඩු ගානෙ freelancing වත් කරන උන් නෙවෙයි :no::no:
    කිසිම ආදායම් මාර්ගයක් නෑ :no::no:
    එකෙක් ඉන්නව hutch 2g 49 packge එක දාගෙන දවස තිස්සෙ
    New Posts කික් කර කර ඉන්නව :dull::dull:
    උට මාසෙට 49 දෙකක් දැම්මම ඇතිලු එළකිරි එන්න :(:(
    යකෝ කිසි ආදායමක් නෑ උන්ට මොන යකෙක් වැහිලද මන්ද කුඩු ගැහුව වගේ :angry::angry:
    හැබැයි උන් පට්ට බුද්දිමත්තු මේකෙ ත්‍රෙඩ් කටපාඩම් කරල :P:P
    ඕන දෙයක් ඇහුවොත් කියයි :yes::yes:
    ඒත් උන්ගෙ අම්මල තාත්තල උන්ව දාල ගිය දවසට කාගෙ සරණක් ද ?? :dull::dull:
    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි උබලම පොඩ්ඩක් හොයල බලපන් :oo::oo:
    මං කියන්නෙ ඒ අය වෙනුවෙන් අපි අරමුදලක් වගේ එකක් පිහිටවමු :yes::yes:
    එලකිරිය ගොඩක් වටින සයිට් එකක් :yes::yes:
    ලංකාවෙ තියන හොදම සයිට් එක කියන්න පුළුවන් :):)
    ඉතින් අපි හොද දෙයක් කරමු :yes::yes:
    ඔයාලගෙ අදහස් කියන්න :yes::yes:
     
    Last edited:

    උඹට පිස්සුද බන් ? මේ කොහේවත් ඉන්න ‍එලොවටත් නැති මෙලොවටත් නැති ගෝතයෝ බලා ගන්න කථා කරන්නේ. පුළුවන් නම් කිරියේ අසරණ වෙලා ඉන්න කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි උදව් කරපන්.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ehema un nam meke reputed members la kawruth naha. :rofl:
    umba aluth forum ekak patan gaththa kiyala api dannawa. meken kattiya kadanna plan ekak wage.
    :angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    :-)
    Subscribed for educational purposes...
    :-)
    උඹට පිස්සුද බන් ? මේ කොහේවත් ඉන්න ‍එලොවටත් නැති මෙලොවටත් නැති ගෝතයෝ බලා ගන්න කථා කරන්නේ. පුළුවන් නම් කිරියේ අසරණ වෙලා ඉන්න කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි උදව් කරපන්.
    Eekat atta ☹
    ehema un nam meke reputed members la kawruth naha. :rofl:
    umba aluth forum ekak patan gaththa kiyala api dannawa. meken kattiya kadanna plan ekak wage.
    :angry:
    Mn kiwwada mage forum ekakata enna kiyala? Mn elakiriye waraddak kiwwada? Mn ada jiiwath wennet elakiriya nisa marenna yaddi mawa beragatte meke un. Mata forum hadanna amaruwak na bn