එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Oyata thiyana prashne rep nam eka issarahata sampurnayenma wisadei. Eka awlak naha.

    Ewagema rep waga keepayak denna thama balaporoththuwa, ethkota model photo ekak share karala ganna rep kenekta udawwak karala mahansiyen ganna rep wenas.

    Oyage prashna okkotama uththra labenawa eken.

    machan me rep krame ain karanna lankave unta rep hari yan na, godak un karanne tharahaa pirimahaa ganna eka

    ithin kisima adalathwayak nathuwaa rep kapalaa ewage comment dammahama
    danna deyak hoda deyak mun ekka bedaa gena vadak na kiyana thanata enawa mokada api rahath welaa neme ne

    dan godak un kotawannath rep kapanawaa, ekath prshnayak, rep kapana eka prshnayak na eke dana comment unta eli pita danna ba anik eka thread ekata reply nokarana unta rep kapana eka ain karanna,

    sex ewaa nam prshna neme elakiri eka 100% hodayi dan fb youtube twitter wala share wena dewal dihaa baluwahama

    godak un danna deyak bedaa ganna vadagath sanwadayak patan ganna hithan naththe sex magulak nisaa neme me inna iq eka adu buru harak iwak bawak balan nathuwa adirimath wena rep comment nisaa
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2007 ඉඳන් ඉන්නවා බන්.. මට නම් කිසි අවුල නෑ.. මට ඕනේ කරන දේවල් මම බලනවා.. කිසිම බෝරින්ග් එකක් නෑ... හැමදාම වගේ ලොග් වෙනවා... පට්ට බොක්කවල් ටිහිකුත් සෙට් උනා... කිරියේ ජීවිතේ පට්ට ඉතින්...
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මේක මචංලා එලකිරියට විතරක් වුන දෙයක් නෙමෙයි. මේක සමාජයටම පොදු දෙයක්. අපේ මුලු සමාජයේම හර පද්ධතීන් (හොද, අවංකකම, නිදහස්මතදාරි, මිත‍්‍රත්ව, හොද සිංදු අහන එක, පොත් කියවන එක, හොද චිත‍්‍රපට, සාහිත්‍ය කතිකාවන්....) කඩන් වැටිලා ඒකයි. මං මේ කියන්නේ අතීතය හොදයි කියන එක (nostalgia) නෙමෙයි. ඒත් ඉස්සර අපි සමාජයේ පොරවල් හැටියට දැකපු අපි ලොකු උනාම වෙන්න ආස කරපු අය (වීරයෝ) පස්සේ අපේ ඇස් ඉිදිරිපිටම ජෝක් චරිතවුණා. අපිට පරමාදර්ශ නැති වුණා හැමෝම සල්ලි ඉස්සරහා තමන්ගේ පිට කොදුකඩා ගත්තා.

    හොද සිංදු අහන එක, පොත් කියවන එක, හොද චිත‍්‍රපට, සාහිත්‍ය කතිකාවන් අවැදගත් දේවල් වෙලා. ඒවායින් අපි පරිනත (expose) වුණා. දැන අපි ඇතුලතින් හිස් අපේ අදහසට වඩා වෙනස් මතයක් දරණ අනෙකාගේ මතය අහන් ඉන්න තරම්වත් අපිට හික්මීමක් නැති වෙලා. අසහනය සහනය කරපු අපේ හර පද්ධති නැති වුන නිසා ඒ තැන වෙළදපළ පරිභෝජනය මගි්න් අපි පුරවන් ඉන්නේ. අපි කරන්නේ අපේ ජීවිතය පුලුල් කරගන්නානවා වෙනුවට පරිභෝජන භාණ්ඩ මත්තේ දුවන එක. කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ සම්බන්ධය වගේම ගෑණිගේ මිනිහගේ සම්බන්ධයන්ද රදා පවතින්නේ තමන්ගේ කොල්ලා කෙල්ල ගැණි මිනිහාට කොච්චර පරිභෝජන භාණ්ඩ ගන්න පුලුවන්ද කියන ඒක මත. ජීවිතය ලේසි වෙන්න භාණ්ඩ පාවිච්චි කරනවා වෙනුවට භාණ්ඩ පාවිච්චි කිරීම හා එයින් එකකින් එකකට මාරුවෙන එක ජීවිතය විතරක් වෙලා

    ඉතින් මචංන් ඔය වගේ ජීවින් විතරයි අපිට මේ සමාජයේ එදිනෙදා අපිට හම්බෙන්නේ ඒ අය තමයි. එයාලගෙන් එයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    :D:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතකොට නම නොපෙන්වා රෙප් කපන්න බැරි පීඩනේට නහර පුපුරලා එකෙක් දෙන්නෙක් වල කජ්ජ ගහනවා
    අන්න ඒකයි ඔහොම නොපෙනෙන්න කපන්න දෙන්නෙ :P
    a8680b0ab2a14b149f50009f6ce9169e.png

    :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    පරණ කාලෙ ගැන නම් මන් දන්නෙ නැහැ. මන් එද්දි නම් ගොඩක් ජාතිවාදි (වචනෙ හරිද මන්දා )ත්‍රෙඩ්ස් පක්ෂ දෙශපාලනික ත්‍රෙඩ් ඒ වගෙම කෙල්ලොන්ගෙ රූප දාලා තිබ්බ ත්‍රෙඩ්ස් ආදි වශයෙන් ගොඩක් තිබ්බ්බා. මෙ සියල්ල අතරෙ වැදගත් යැයි සම්මත ප්‍රයොජනයක් ගත හැකි ත්‍රෙඩ්ස් පවා වැටුනා. ඒක නැහැ කියන්න බැහැ මොකද මාත් යම් යම් දෙවල් දැනගත්තා මෙකෙන්. මම නම් එළකිරි ගොඩාක්ම ආවෙ ජාවා ඉන්ස්ටිටියුට් එක ගැන වැටිලා තිබ්බ ත්‍රෙඩ් කියවන්න .ඒ වගෙම මන් එකවුන්ට් එක හදාගත්තෙත් ජාවා එකෙ හොර මඟඩි හෙලිකරන්න .පස්සෙ සැබැ ලොකෙදි අපි කතාකිරිමට පැකිලෙන සමහරක් වැදගත් මාතෘකා ගැණ සමහරක් කාරණා ගැන මෙකෙදි කතා වෙන නිසා රියල් වර්ල්ඩ් එකට වැඩිය මෙකෙන් වැඩක් වෙයි කියලා හිතිච්ච නිසා මෙකෙ රැඳුනා.දැන ගත්ත දෙවල් අතර කිව්වොත් ඉතිං ඔය ෆ්‍රීලාන්ස් කරන හැටි, ජොබ් වලට ඕන කරන සුදුසු කම් ,කරන්න ඕන කොර්සස්, අනික් අයගෙ රැකියා ගැටළු සහ එව්වාට විසඳුම් වගෙ දෙවල් . වැඩෙ වෙලා තියෙන්නෙ මේකයි .ගොඩක් පරණ මෙම්බර්ස්ලා පවුල් පන්සල් වෙලා නිසා මේ පැත්තෙ එවෙන්නෙ නැතුව ඇති. ඒ වගේ එළකීය පටන්ගත්ත කාලෙ ඒ කිව්වෙ 2006 වගෙ කාලෙ අන්තර්ජාලය එච්චර ලංකාවෙ ප්‍රචලිත නැහැ. ගෙවල් වල නෙට් එක තිබ්බෙ හරි අඩුවෙන්. ගොඩක් එවුන් කැෆෙ එකෙන් නැත්තම් ඉස්කොලෙ අයි ටී ලැබ් එකෙන් තමා මෙව්වාට ආවෙ ගියෙ. ඒත් පස්සෙ පස්සෙ නෙට් එක සුලභ දෙයක් උනා .ඒක නිසා කොල්ලයි බල්ලයි හැම එකාම මෙකට එන්න ගත්තා. මගෙ අත්දැකීමෙන් කියන්නෙ ෆේස්බුක් එකෙත් ඕකම තමා උනෙ. ඉස්සර මන් ෆේස්බුක් ලොග් වුනෙ ඉස්කොලෙ එවුන් එක්ක ඉස්කොලෙ දුන්න වැඩ මොනවද කියලා කෝල් කරලා අහද්දි සල්ලි කැපෙන නිසා චැට් එකෙන් අහන්න. ඒ වගෙම නොදන්න දෙවල් කියලා දෙන්න.බොරු කියන්න ඕනෙ නැහැ .හිරිමල් වියෙ කොල්ලෙක් වශයෙන් අපිටත් කාන්තා අඟ පසඟ ගැන ආසාවල් එනවා නොවෑ. ඉතිං ඇත්ත ලොකෙ ගන්න බැරි ආතල් වර්චුවල් ලොකෙන් අපිත් ඒ දවස් වල හෙව්වා, බැළුවා ,ෆේස්බුක් එකෙත් අපි ඒ දෙවල් කලා. හැබැයි නොන්ඩි නැහැ. කවුරුවත් අමාරුවෙ දැම්මෙ නැහැ. පස්සෙ ෆේස්බුක් එකෙ ෆීචර්ස් වැඩි වෙලා ඩිවලොප් උනහම හුදෙක්ම තමන්ගෙ වත්කම තත්වෙ ලොකු කම පෙන්වන සහ ඕපාදූප හොයන මෙවලමක් බවට ෆේස්බුක් පත් උනා. අපි ඒ කාලෙ හැංගි හැංගි කරපු වල්කන් දැන් ඉන්න එවුන් එලිපිට අරනවා, ඕකයි වෙනස.
    ඉතිං එළකිරියෙත් තත්වෙ එහෙමයි කියලා හිතෙනවා. ඉස්සර ත්‍රෙඩ් වැටෙන්නෙ හරි අඩුවෙන් නේ .වැටුනත් වැදගත් දෙයක් දැන් වැදගත් දෙවල් වැටෙනවා ඉස්සරට වඩා. ඒත් ඉටත් වඩා වැදගත් නැති එව්වාත් වැටෙනවා අන් කවරදාකටවත් වඩා. ඉතිං අර වැදගත් ත්‍රෙඩ්ස් යට යනවා නොවැදගත් දෙවල් උඩ තියෙද්දි. එකයි වෙන සිද්දිය. ඉතිං වැදගත් ත්‍රෙඩ් නිතරම අප්ඩෙට් එකෙ තියාගන්න නිතරම බම්ප් වෙලා තියාගන්න හෝ සර්ච් කරලා ඒ ත්‍රෙඩ් උඩට ගන්න පහසු වෙන්න ස්ක්‍රිප්ට් එකක් ලියනන් පුළුවන් නම් මෙ ප්‍රශ්නෙ විසඳෙනවා .
    එහෙමත් නැත්තම් නොවැදගත් ත්‍රෙඩ්ස් දැනමුතු කමක් තියෙන මෙම්බර්ස් ලා නොසලකා හැර ඉන්නවා නම් තවත් හොඳයි.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක මචංලා එලකිරියට විතරක් වුන දෙයක් නෙමෙයි. මේක සමාජයටම පොදු දෙයක්. අපේ මුලු සමාජයේම හර පද්ධතීන් (හොද, අවංකකම, නිදහස්මතදාරි, මිත‍්‍රත්ව, හොද සිංදු අහන එක, පොත් කියවන එක, හොද චිත‍්‍රපට, සාහිත්‍ය කතිකාවන්....) කඩන් වැටිලා ඒකයි. මං මේ කියන්නේ අතීතය හොදයි කියන එක (nostalgia) නෙමෙයි. ඒත් ඉස්සර අපි සමාජයේ පොරවල් හැටියට දැකපු අපි ලොකු උනාම වෙන්න ආස කරපු අය (වීරයෝ) පස්සේ අපේ ඇස් ඉිදිරිපිටම ජෝක් චරිතවුණා. අපිට පරමාදර්ශ නැති වුණා හැමෝම සල්ලි ඉස්සරහා තමන්ගේ පිට කොදුකඩා ගත්තා.

    හොද සිංදු අහන එක, පොත් කියවන එක, හොද චිත‍්‍රපට, සාහිත්‍ය කතිකාවන් අවැදගත් දේවල් වෙලා. ඒවායින් අපි පරිනත (expose) වුණා. දැන අපි ඇතුලතින් හිස් අපේ අදහසට වඩා වෙනස් මතයක් දරණ අනෙකාගේ මතය අහන් ඉන්න තරම්වත් අපිට හික්මීමක් නැති වෙලා. අසහනය සහනය කරපු අපේ හර පද්ධති නැති වුන නිසා ඒ තැන වෙළදපළ පරිභෝජනය මගි්න් අපි පුරවන් ඉන්නේ. අපි කරන්නේ අපේ ජීවිතය පුලුල් කරගන්නානවා වෙනුවට පරිභෝජන භාණ්ඩ මත්තේ දුවන එක. කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ සම්බන්ධය වගේම ගෑණිගේ මිනිහගේ සම්බන්ධයන්ද රදා පවතින්නේ තමන්ගේ කොල්ලා කෙල්ල ගැණි මිනිහාට කොච්චර පරිභෝජන භාණ්ඩ ගන්න පුලුවන්ද කියන ඒක මත. ජීවිතය ලේසි වෙන්න භාණ්ඩ පාවිච්චි කරනවා වෙනුවට භාණ්ඩ පාවිච්චි කිරීම හා එයින් එකකින් එකකට මාරුවෙන එක ජීවිතය විතරක් වෙලා

    ඉතින් මචංන් ඔය වගේ ජීවින් විතරයි අපිට මේ සමාජයේ එදිනෙදා අපිට හම්බෙන්නේ ඒ අය තමයි. එයාලගෙන් එයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

    2007 ඉඳන් ඉන්නවා බන්.. මට නම් කිසි අවුල නෑ.. මට ඕනේ කරන දේවල් මම බලනවා.. කිසිම බෝරින්ග් එකක් නෑ... හැමදාම වගේ ලොග් වෙනවා... පට්ට බොක්කවල් ටිහිකුත් සෙට් උනා... කිරියේ ජීවිතේ පට්ට ඉතින්...

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉතිං මට නම් එළකිරි එක වැදගත්. හැබැයි ඉතිං පොඩි ඇබ්බැහි වීමක් තියෙනවා එක තම නරකකට තියෙන්නෙ .අනික මචංලා අපිට රියල් වර්ල්ස් එකෙ ප්‍රසිද්ධියෙ සාකච්ඡා කරලා දැන ගන්න බැරි කොච්චර දෙවල් මෙකෙන් කරගන්න පුළුවන්ද ?? බූට් කාපු එවුන්ගෙ ත්‍රෙඩ් වලින්ම කොච්චර දෙවල් සමාජෙ ගැන ඉගෙන ගනන් තියෙනවාද ?? ඉතිං එහෙන් මෙහෙන් අප්සට් ත්‍රෙඩ්ස් ඇරෙන්න ගොඩාක් නොවටිනා කියන මාතෘකාවල පවා හරියට බැළුවොත් ගන්න යමක් තියෙනවා. එක තමා යථාර්තය.