එලකිරිය මිය යමින් පවතී

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    නාකි ටිකට ඕනේ මේක අර පරණ මමී පිරමීඩ වගේ තියන් පෙන්න පෙන්න අර්ජුන වගේ අපේ කාලේ මේමයි අපේ කාලේ මේම තිබ්බේ කියලා මේක මද්දයම සංකෘතික අරමුදලෙන් පාලනය වන නශ්ඨාවශේශයක් වගේ තියන්න කියල මට හිතෙන්නේ නාකියෙක් විදියට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    නාකි ටිකට ඕනේ මේක අර පරණ මමී පිරමීඩ වගේ තියන් පෙන්න පෙන්න අර්ජුන වගේ අපේ කාලේ මේමයි අපේ කාලේ මේම තිබ්බේ කියලා මේක මද්දයම සංකෘතික අරමුදලෙන් පාලනය වන නශ්ඨාවශේශයක් වගේ තියන්න කියල මට හිතෙන්නේ නාකියෙක් විදියට
    එතකොටනෙ nostalgic ෆීලින් එක එන්නේ.
    මන් නම් මුල් කාලේ කිරියෙ නෑ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කිරියත් මේ ලෝකේ වගේ තමා..

    මිනිස්සු එනවා.. ලෝකේ විනාස වෙනවා කියලා කියනවා.. යනවා...
    තව එකෙක් එනවා.. ඌත් ඒකම කරනවා.. යනවා...
    ලෝකේ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙවී තියනවා
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
    පරණ සයිට් එක මොනා උනත් ගති.
    අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
    ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
    ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.
    Siraa
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කිරියත් මේ ලෝකේ වගේ තමා..

    මිනිස්සු එනවා.. ලෝකේ විනාස වෙනවා කියලා කියනවා.. යනවා...
    තව එකෙක් එනවා.. ඌත් ඒකම කරනවා.. යනවා...
    ලෝකේ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙවී තියනවා
    හැබැයි මේකෙ හිටපු ඇඩ්මින්තුත් ඔහොම කතාවක්ම තමයි කිව්වෙ මට මතක විදියට. කිරිය නියෝජනය කරන්නෙ මිනිස්සු, මිනිස්සු වැඩියෙන් කැමති දේ මේක ඇතුලෙ වෙනව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Moderation nathi ekath hodai ban..nattam me yana athal nane


    You have always had another option but couldn't see beyond the regular 2 😉
    ------ Post added on Apr 21, 2023 at 9:08 PM
    Political thread wala amma tatha mathak karan araganin aulak ne mokada ekata like minded un enne. But honda interesting thread wala eka ekaa haminena eka moderate karanna ona. Should be considered spamming.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    එතකොටනෙ nostalgic ෆීලින් එක එන්නේ.
    මන් නම් මුල් කාලේ කිරියෙ නෑ
    ඒම එන්න බෑනේ කොල්ලේ ලෝකේ දියුණු වෙනවා මේක ඇන්ටික් ග්‍රැමෆෝන් එකක් වගේ දුවන්න බෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    පොලිටිකල් සගයා හැලැනකොට හැමදාම වහල්ලු එළකිරි එක ඉවරයි කියලා නාහයෙන් අඩනවා 🤣🤣
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Dan politics karala wadak nathi nisa okkoma ewun yanawa

    Chandayak lan unama ei.

    @Gitz aiya innakan elakiyala thiyewi.Ethuma meka run karanne salli balagena newei.
     
    • Like
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    එළකිරිය මියයමින් පවතිනවා කියලා කිය කියා ඉන්නෙ නැතුව ඒ අතරෙ එළකිරියෙ කවුරු කවුරුත් තමන්ට ඉඩ තියෙන වෙලාවකට හරි හැමෝටම බලන්න පුළුවන්, කුණුහරුප නැති, වැදගත් යමක් ගන්න පුළුවන් ත්‍රෙඩ්ස් දාලා, කුණුහරුප කිය කියා බැනගන්න, කුණුහරුප ත්‍රෙඩ් දාන අයව ignore කරලා දානව නම් අලුත් ජෙනියින් මෙම්බර්ස්ලා එකතු වෙලා (ෆේක් අටවන් පිස්සු නටන මානසික රෝගියො ගැන නෙවේ මේ කියන්නෙ) එළකිරිය මීට වඩා ලස්සන තැනක් වේවි.
    Yes.. You do a massive contribution regularly other than anyone. If everyone posts in various topics that they know about, it would be nice. There are a number of people who writes supporting words and write some sense. There are others too... That's life.

    PS: I don't ignore anyone or hate anyone in particular - but I don't read every post either. Hydrogen & Stupidity are the two most abundant materials in the Universe. :ROFLMAO:

     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම දෙයක් නැහැ.
    ඉස්සර ඉදන් එක එකා එනවා, යනවා. හැබැයි කිරිය තාම තියෙනවා.
    මේ කතාව ඇත්ත...අනිත් සෝෂල් මීඩියා වලත් ඔහොමම තමයි..

    අන්ක දැන් ඉන්න ළාමක ගොටුකොල පොන්ස්ල නං මේකට නොඑන තරමටම හොඳයි...ඉන්න උන් ටික මොනව වුනත් ෆිට් එකේ ඉන්නව..දැන් ඉන්න බේසිකයො මනුස්සයො එක්ක ඉන්න විදියවත් දන්නෙ නෑනෙ....