https://elakiri.com/threads/for-beginners-all-about-reputation-system.342919/REP kiyanne monwd
මේක බලන්න
https://elakiri.com/threads/for-beginners-all-about-reputation-system.342919/REP kiyanne monwd
එතකොටනෙ nostalgic ෆීලින් එක එන්නේ.නාකි ටිකට ඕනේ මේක අර පරණ මමී පිරමීඩ වගේ තියන් පෙන්න පෙන්න අර්ජුන වගේ අපේ කාලේ මේමයි අපේ කාලේ මේම තිබ්බේ කියලා මේක මද්දයම සංකෘතික අරමුදලෙන් පාලනය වන නශ්ඨාවශේශයක් වගේ තියන්න කියල මට හිතෙන්නේ නාකියෙක් විදියට
Siraaමේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
පරණ සයිට් එක මොනා උනත් ගති.
අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.
හැබැයි මේකෙ හිටපු ඇඩ්මින්තුත් ඔහොම කතාවක්ම තමයි කිව්වෙ මට මතක විදියට. කිරිය නියෝජනය කරන්නෙ මිනිස්සු, මිනිස්සු වැඩියෙන් කැමති දේ මේක ඇතුලෙ වෙනව.කිරියත් මේ ලෝකේ වගේ තමා..
මිනිස්සු එනවා.. ලෝකේ විනාස වෙනවා කියලා කියනවා.. යනවා...
තව එකෙක් එනවා.. ඌත් ඒකම කරනවා.. යනවා...
ලෝකේ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙවී තියනවා
Political thread wala amma tatha mathak karan araganin aulak ne mokada ekata like minded un enne. But honda interesting thread wala eka ekaa haminena eka moderate karanna ona. Should be considered spamming.Moderation nathi ekath hodai ban..nattam me yana athal nane
You have always had another option but couldn't see beyond the regular 2
------ Post added on Apr 21, 2023 at 9:08 PM
ඒම එන්න බෑනේ කොල්ලේ ලෝකේ දියුණු වෙනවා මේක ඇන්ටික් ග්රැමෆෝන් එකක් වගේ දුවන්න බෑඑතකොටනෙ nostalgic ෆීලින් එක එන්නේ.
මන් නම් මුල් කාලේ කිරියෙ නෑ
Elakiri is dying.
Is elakiri dying?
Elakiri isn't dying.
Isn't elakiri dying?
![]()
ආපහු රෙප් දුන්නනම් හරිදැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
Yes.. You do a massive contribution regularly other than anyone. If everyone posts in various topics that they know about, it would be nice. There are a number of people who writes supporting words and write some sense. There are others too... That's life.එළකිරිය මියයමින් පවතිනවා කියලා කිය කියා ඉන්නෙ නැතුව ඒ අතරෙ එළකිරියෙ කවුරු කවුරුත් තමන්ට ඉඩ තියෙන වෙලාවකට හරි හැමෝටම බලන්න පුළුවන්, කුණුහරුප නැති, වැදගත් යමක් ගන්න පුළුවන් ත්රෙඩ්ස් දාලා, කුණුහරුප කිය කියා බැනගන්න, කුණුහරුප ත්රෙඩ් දාන අයව ignore කරලා දානව නම් අලුත් ජෙනියින් මෙම්බර්ස්ලා එකතු වෙලා (ෆේක් අටවන් පිස්සු නටන මානසික රෝගියො ගැන නෙවේ මේ කියන්නෙ) එළකිරිය මීට වඩා ලස්සන තැනක් වේවි.
සරලවම කියුවොත් වලියක්.. හොයලා බලහන්..REP kiyanne monwd
මේ කතාව ඇත්ත...අනිත් සෝෂල් මීඩියා වලත් ඔහොමම තමයි..එහෙම දෙයක් නැහැ.
ඉස්සර ඉදන් එක එකා එනවා, යනවා. හැබැයි කිරිය තාම තියෙනවා.
Hari hari bn mn kiwwe mn gena newei. Old kiriyansla hithana heti genaඒම එන්න බෑනේ කොල්ලේ ලෝකේ දියුණු වෙනවා මේක ඇන්ටික් ග්රැමෆෝන් එකක් වගේ දුවන්න බෑ