එලකිරිය හා ගවේශනාත්මක ලිපි...

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The reason is Arab Spring and other manipulation of public opinion through social media and lack of genuine members. Political parties have engaged paid manipulators, who only through coloured glass. Next is the use of inappropriate language. Remember Cabridge Aanalytica this is only tip of iceberg. There are terririst, political, other opinion makers in internet. So one needs to be careful on facts stated in any Media including social media , including blogs. By criminalizing and use of Police cannot regulate this like many other eg drugs, radicalization, hate speech, misogynism, religious hate ....
     
    Last edited:
    • Like
    Reactions: u_make_me_sick_

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Ado naaki hampade

    Ko bijja ada moko karanne
    ------ Post added on Dec 18, 2021 at 4:55 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Ado naaki hampade

    Ko bijja ada moko karanne
    ------ Post added on Dec 18, 2021 at 4:55 PM
    අහ් කිරිකජු බිජ්ජ ..උබ නේද බඩු යන් නෑ කියල තෙර්ඩ් එකක් දාපු එකා.. යකෝ බඩු යවන්න කලින් ශිෂ්‍යත්වේ කරල හිට්පන්.. කිරි කජු බිජ්ජා...
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    අහ් කිරිකජු බිජ්ජ ..උබ නේද බඩු යන් නෑ කියල තෙර්ඩ් එකක් දාපු එකා.. යකෝ බඩු යවන්න කලින් ශිෂ්‍යත්වේ කරල හිට්පන්.. කිරි කජු බිජ්ජා...
    Gonnponnaya thaama parana mihira hoyanawada meke 😂
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,214
    113
    ඇයි අර සුපිරි ගවේශනයක් ගියේ ලංකාඇඩ්ස් ගැන.... ඒ වගේ ඒවනේ බන් ආතල්...

    ඔය ඊශ්‍රයාල් ලිපි එහෙම biased උන් ලියපු ඒවානේ...ඒවල මොන ගවේශනද...කොහෙන් හරි කියවපු ටිකක් ට්‍රාන්ස්ලේට් කරලා දාලා....මම හිතන්නේ ඒවා බුකියෙත් ශෙයාර් උනා....කට්ටිය හෙනම ඊශ්‍රයාල් fanboys වෙලා හිටියේ ඒ කාලේ... රැල්ල ඉවරයි මම හිතන්නේ දැන්....

    අනික බං උඹ ඊශ්යාලේ මුස්ලිම් රටක් කියලා හිතන් හිටියා කියන්නේ උඹට ඔයිට වඩා සාමාන්‍ය දැනීමක් තිබ්බොත් හොඳයි වගේ කියලයි මට හිතෙන්නේ.... :baffled: :shocked:

    Reddit එකේ වගේ AMA එආවා යනවනම් මරු... හැබැයි මේ ලංකාවේ anonymity එක තියාගෙන ඕවා කරන්න අමාරුයි...
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පොදුවේ ගත්කල දැන් ඉන්න එවුන්ට ගහ කොළ / සතා සිව්පාවා, වටපිටාව, තාක්ෂනය ආදී දේවල් ගැන හරවත්, ගැඹුරු දැනුමක් ඕන නෑ. උන් බලන්නේ මොකක් හරි ක්‍රමේකින් කියක් හරි හොයන් ගොන් ආතල් එකක් අරන් ශේප් එකේ ඉන්න. ඒ පිරිස එන්න එන්න වැඩි වෙනවා. ඒක TV එක බැලුවත්, FB ගියත්, youtube ගියත් හෝ සමාජේ දිහා ඇස් ඇරලා බලන් හිටියත් හොදට දකින්න පුළුවන්. ඒකම තමා මේකට වෙලා තියෙන්නෙත්. ඉස්සර වගේ හරවත් දේවල් වැටෙනවා අඩුයි. වල්/පල්, හෑලි, ගොන් ආතල්, 2.50 වලි වැහි වැහල. :lol::lol:
    ඔයා සදහන් කරලා තිබ්බේ එළකිරියේ ඉදල දැන් එළකිරි එන්නේ නැති තනුජක වගේ අය ගැනනේ. මම දෙන්නම් දැනටත් ඉන්න නියම උදාහරණයක්. මේකේ ඉන්නවා @hancok කියල චරිතයක්, මිනිහගේ පරණ ත්‍රෙඩ් කිහිපයක් (භූගත ජලය ත්‍රෙඩ් එක ) තියනවා සුපිරි. ඒත් දැන් මිනිහ මොනවද දාන්නේ කියල බලපන්කෝ. උ ත්‍රෙඩ් වල @scurvy එක්ක කුණුහරුප දොඩවනවා. :lol::lol::lol: ඔන්න ඕකයි තත්වේ බන්.
    images
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Wesa baduwa nidida ada
    අනේ බන් නන්ගි නිදිනම් නැගිට්ටවන්න එපා බන්....මම හෙට කෝල් එකක් දෙන්නම් කිවිවා කියපන්...

    mama e hama ekak ma oyata BUMPER krala dunna
    උබ ලබන ආත්මේ රෝඩ් බම්පර් එකක් වෙලා ඉපදෙයිද මන්දා....
    ------ Post added on Dec 19, 2021 at 9:17 PM
     
    • Haha
    Reactions: hodakolla

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අම්මෝ ඔව් ඔව් එළකිරි කියන්නේ සුපිරි ගවේශනාත්මක ලිපි තියෙන සයිට් එකක්.
    Elakiri කියල ගූගල් ඉමේජ් සර්ච් කරලා බලන්න. දැනුමට යමක් ත්‍රෙඩ්ස් ගොඩක් තියෙනවා.
    ඔය හැම බෝධිසත්වයම රෑ වෙද්දී අත් වැඩ ත්‍රෙඩ් අස්සේ ඉදන් හස්ත කර්මාන්තෙ යෙදිලා වතුර පිට කරලා පස්සේ ධාර්මික ත්‍රෙඩ් දානවා.
    හොද ත්‍රෙඩ් දාන අය නැතුවම නෙමෙයි, එයාලටත් තේරිලා ඒ ඕඩියන්ස් එක අඩුයි කියලා.



    fHdy0s6.png

    :rolleyes:,

    https://elakiri.com/threads/_selfie_-selfieitis_selfiends-nonnude.1916127/page-217

    https://elakiri.com/threads/censored-_obscenity-east_asia-nonnude.1936016/page-43

    https://elakiri.com/threads/සුදු_වත_හැදි_කත-_-nonnude.1993993/page-31

    https://elakiri.com/threads/well-she-is-not-nude-but-wink.1879688/page-954

    __________________________

    https://elakiri.com/threads/whatre-you-listening-to-right-now.1857667/page-236

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-5

    https://elakiri.com/threads/vehiculum-fanaticus.1953652/page-9

    https://elakiri.com/threads/smart-cute-adorable-cats-dogs.1883217/page-55


    :dull:.................................................................................

    මට මතකයි ඉස්සර විඩියො වලත් වොටර් මාක් තිබ්බ එළකිරි කියල

    :yes:,

    https://elakiri.com/threads/whatre-you-listening-to-right-now.1857667/page-222#post-26942469
    ------ Post added on Dec 19, 2021 at 9:41 PM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Elakiriye set una set ekak hitiya, athal thibba, hoda discussion thibba, issara facebook ekata godak un abbahi wela iddi man daily yanne elakiri, kiyawanna bari ewa bookmark karagannawa, samahara ewage link save karagannawa :rofl: ara MH370 flight ekata wenama thread ekak thibba, eke comment ekak dammata passe pages 2k withara gihin :lol: echcharata update una, issara sindu download karala baluwe e hama ekakama elakiri.com kiyala yanawa :D usercp eke thread tika aye baluwata passe home ekata yanna welawak na, ekata giyama eke thiyena hama thread ekakma balanna wenawa, 2016 wage idan thamai kiriya boka wenna gatte, dan nam home eke scroll karama hadisiyen ekak dekak thamai open karanne, echcharata bokai ithin... eth purudda nawattaganna bari hinda enawa :P