එලකිරි අලුත් තීම් එකත් එක්ක කිරියෙන් ගිය මිනිස්සු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    kamathi ayata parana site eke widihata switch karanna option ekak dammanam hari. design eka kesewethath me threads loku wenawa kiyala aluthin post danna bari magulak enawa. eka thamai epa venne
    ඕක තම අවුල බම්ප් කරන්න බැහැ .
    සමහරක් විට ලොක්කා මෙකෙ ෆොරම් එකට වඩා ඇඩ් පැත්තට තැනක් දෙයි වගෙ.
    අනික දැන් වලි ත්‍රේඩ් වල උනත් පිටු ගණන් යන්නෙ නැහැ.
    මොකද වලියකදි ඔනි කරන මළ පැනිම ජවය වගෙ දෙවල් මෙ අළුත් තීම් එකෙන් එන්නෙ නැහැ .
    රෙප් කපන්නත් බැහැ නෙ ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මමත් පේන්න නෑ කියල දාල තිබුණා....
    මම ටිකක් විතර බිසී ලයිෆ් එකක ඉන්න බව ඇත්ත...
    ඒ වුණත් මේ අප්ඩේට් එක මට දිරවන්නේ නෑ....
    කලින් තිබුණු ෆීලින්ග් එක එන්නේ නෑ... අනේ මන්ද හේතුව මොකක්ද කියලා....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    රොටායි කෙල්ල සුපුනයි නම් කොරෝනා කාලෙ ඉදන්ම පෙන්න නෑ
    මොනවා වෙලාද දන්නෙ නෑ​
     
    • Like
    Reactions: silentsahan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Facebook ලගදි වෙනස් කරා ඉන්ටර්ෆේස් එක. අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් වල ඉන්ටර්ෆේස් වෙනස්වෙනවා කාලෙන් කාලෙට.

    අලුත් දේවල් එක්ක ඇයි මිනිසුන්ට වෙනස් වෙන්න බැරි.මට නම් මේ අලුත් UI එක නියමයි.
     
    • Dislike
    Reactions: silentsahan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes:

    godak weleta horen anik unge rep kapapu godak ayatath aluth kiriya set wenne neh.. mam nam mee update eka ta kemathi..

    ඒක නම් ඇත්ත.හුගක් උන්ට දැන් තරහ පිට කරගන්න බැරුව ඉන්නේ
     
    • Like
    Reactions: allrights

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    oya set ekama UNP, JEPI set eka, puthano peraduna nisa depression eke lajjawata enne nethuwa inne, poddak hitapallako langadima mona hari hoyagena enawa Okun.
    nethnam paraduna dukata athme maru karan aluth fake walin athi.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    මේක හොදයි පරණ එකට වඩා. පුරුදුවෙන්න ඕනේ.
    උදාහරණයක් විදියට alert එකෙන් මම දාපු ඒවාට අනිත් අය පිළිතුරු ලියලනම් දැනගන්න පුළුවන්


    1. Kiridia replied to the thread ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය. There may be more posts after this.
      Yesterday at 11:15 PM

    2. BruceWayne92 quoted your post in the thread ශ්‍රී ලංකාවේ පළමු මානවරූපී අධිතාක්ෂණික රොබෝ යන්ත්‍රය.Yesterday at 10:37 PM


      Silly point replied to the thread යහපාලන ආණ්ඩුවේ කාලේ කා දැමීම. There may be more posts after this.
      Yesterday at 10:54 PM
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    උඹලට මතකද ඉස්සර හිටියා Crezy buddy කියලා එකෙක්.ඌ නම් අප්ඩේට් එකට කලින්ම නැවතුනෙ.ආයෙ දැක්කෙම නෑ ඩයල් එක
    U katada gemak denawa kiuwa. eka ahaganna mama me inne u enakan. edan pase awth na
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    එලකිරිය කියන්නේ සමාජ ජාලයක්. අපි දැන් ඉන්නකොට හිතෙනවා මෙරෙනකම් මේක දල යන්නේ නැහැ කියල. සමාජ ජාලා (facebook, whatsapp, viber) දැන් ගොඩක් තියෙනවා. ඉස්කෝලේ යාලුවන්ගේ, දැන් ඉන්න යාලුවන්ගේ, ඉන්ස්ටිටුට් හරි කැම්පස් හරි ගිහිපු යාලුවෝ බොහොමයි. සමහර කාලවලට සමහර ඒවා නැගල යනවා. එතකොට අපි එක ජාලයක් බදාගන්නකොට අනිත් එක නිකම්ම අත හැරෙනවා.

    යාලුවෝ හිටපු සමහර ජාලා තිබ්බ මාසෙකට එකක් දෙකක් වැටෙන. මම තමයි අවුරුදු ගනම් ඇදගෙන ගියේ. දැන් දවසකට පොස්ට් 10 විතර වැටෙනවා.
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    උඹලට මතකද ඉස්සර හිටියා Crezy buddy කියලා එකෙක්.ඌ නම් අප්ඩේට් එකට කලින්ම නැවතුනෙ.ආයෙ දැක්කෙම නෑ ඩයල් එක

    uta mona unada manda