ඕක තම අවුල බම්ප් කරන්න බැහැ .kamathi ayata parana site eke widihata switch karanna option ekak dammanam hari. design eka kesewethath me threads loku wenawa kiyala aluthin post danna bari magulak enawa. eka thamai epa venne
සමහරක් විට ලොක්කා මෙකෙ ෆොරම් එකට වඩා ඇඩ් පැත්තට තැනක් දෙයි වගෙ.
අනික දැන් වලි ත්‍රේඩ් වල උනත් පිටු ගණන් යන්නෙ නැහැ.
මොකද වලියකදි ඔනි කරන මළ පැනිම ජවය වගෙ දෙවල් මෙ අළුත් තීම් එකෙන් එන්නෙ නැහැ .
රෙප් කපන්නත් බැහැ නෙ ?

