එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

2005-2010 un like karapan balanna machn

  • Total voters
    110

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    IMG-0123.jpg

    2007 වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් කියන ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි එකවුන්ට් එක ඔපන් කලේ සින්හල සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න. 2006-7 උන් නම් මෙකේ දැන් නැතිම තරම්. ගොඩක් එකවුන්ට් අවුරුදු ගානකින් ලොග් වෙලා නැහැ. 😑
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,630
    9,121
    113
    IMG-0123.jpg

    2007 වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් කියන ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි එකවුන්ට් එක ඔපන් කලේ සින්හල සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න. 2006-7 උන් නම් මෙකේ දැන් නැතිම තරම්. ගොඩක් එකවුන්ට් අවුරුදු ගානකින් ලොග් වෙලා නැහැ. 😑
    un aai ipadila
     
    • Haha
    Reactions: NRTG and manjulabw

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    IMG-0123.jpg

    2007 වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් කියන ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි එකවුන්ට් එක ඔපන් කලේ සින්හල සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න. 2006-7 උන් නම් මෙකේ දැන් නැතිම තරම්. ගොඩක් එකවුන්ට් අවුරුදු ගානකින් ලොග් වෙලා නැහැ. 😑

    2005 or 2006 ඉදන් වගේ එනව... ඒ උනාට අකවුන්ට් එකක් හැදුවෙ මේ කාලෙ..
    Screenshot 2024-08-22 at 13.19.59.png