එලකිරි ඇවිල්ලා අවුරුදු 17 ක් උනා බන්

2005-2010 un like karapan balanna machn


  • Total voters
    110

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    adowwww blaka :lol: podi unta boru kiyanna epa ban :D
    Aloo thadinda අංකල්ල්ල්

    මමත් 2003 ආවේ මගෙ අනික් account එක 2004.
    Elakiri.com පටන් ගත්තෙ ඊට පස්සේ utto
    ------ Post added on Aug 22, 2024 at 4:05 PM

    2008 සින්දු download කරන්න cafe එකකින් හදපු acc එකේ username pw මතක නෑ. ඊට පස්සෙ මේක හැදුවෙ.
    forum එකකට නිකන් ඇවිත් අර night club thread එකට comment එකක් දැම්ම විතරයි. වැඩ හරි. :ROFLMAO:
    ආව ගමන් club හොයාගෙන ඇවිත් තියෙන්නේ :rofl:
    ------ Post added on Aug 22, 2024 at 4:09 PM
     
    • Haha
    Reactions: sachith19920726

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    frustrated old man GIF
    89 hinda mama hithagena hitiye mama nakiyi kiyala. balagena giyahama meke raniluyi,mahindayith innawa wage..... wewla wewla.:baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    IMG-0123.jpg


    2007 වැල්ලවත්තේ සුබාවර්ල්ඩ් කියන ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි එකවුන්ට් එක ඔපන් කලේ සින්හල සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න. 2006-7 උන් නම් මෙකේ දැන් නැතිම තරම්. ගොඩක් එකවුන්ට් අවුරුදු ගානකින් ලොග් වෙලා නැහැ. 😑



    HI BRO... Api innawaa. chk my profile. hehe
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    මම 2008 හදපු එක password අමතක වුනා


    ඊට පස්සෙ මේ account හැදුවෙ සරල password එකක් එක්ක ...

    නිතර එන්නෙ නැති වුනත් .... ඉඳල හිටල එනව