එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල

    ඇත්තද බොරුද දන්නෙ නැ...ඒත් නොකිය බැනේ


    මචන්ල,

    මට උන සීන් එකම තව යාලුවෙක්ට වෙලා අවෘදු 2ට පස්සෙ අපරාදෙ මට උන සිද්දිය කලින්ම කිරියෙ දැම්ම නම් කොල්ලෙක් බේරෙනව...

    එලකිරි උබලට මේව හොද පාඩම් මචන්ල.... මම මේකට පීඑම් නොගහ ත්‍රෙඩ් එකක් ඕපන් කලේ උබලටත් දැන ගන්න ඕන නිසා... උබල මගෙ බොක්කෙ යාලුවොනෙ :baffled:


    Machan,

    Mekai seen eka.
    Mamath vada karanne %$^%
    Mama 2017 January waladi online proposal ekakakin katha karapu kellekta kamathi wela 2017 March wala registration eka gatta.

    Mama kamathi une na muladi ikmain register wenna, but meyalage paththen saha kellage bala kireema nisa registration eka gatta. Wedding eka passe gannam kiwwa mama.

    Passe mama registration eka aran apahu rata awa.
    Me girl mula idalama man ekka sahena randu wenawa podi podi hethu walatath. kasada bande eyage uwamanawata newi demapiyange uwamanawata kiya kiya.

    Mama holiday ekakata hadissiye lankawata giya. gihin iddi kellage phone eka baladdi mata mattu una parana kolla ekka chat karapu ewai video calls gatta ewai. passe banala karala randu wela anthime samawa deela man apahu awa.

    Passe wedding eka plan karaddith wedding ekata kamathi na kiyala kella man ekka wali alluwa.
    man kiwwa bari nam divorce wemu kiyala.
    passe kellage gedara un matath katha karala wedding eka karamu kiyala kiwwa. kellath passe shape wela ready una okkotama.

    oya wage randu wena seen sahena thibba.

    kohomaha Eta passe last year april wedding date eka fixed karala lankawata giya. Wedding ekata dawas dekakata kalin kella man ekka randu wela wedding eka karane na kiwwa. unge gedara unuth dan ba kiyanwa.

    Passe man okkoma cancel karala laksha ganak padu karagena apahu awa.

    enna dawasakata kalin kella katha karala kiyanawa aye mage lagata enna onalu. mama kellata kunuharapen banala hukaganin kiyala lawyer kenek hambawela divorce file karala awa.

    Naduwa mechchara kal aduna gani divorce ekata mulin ba kiwwa nisa. family counseling giya. man ethanadi aye ekathu wenna ba kiwwa. gani eth kamathi une na divorce wenna.

    Dan me para nadu warayedi kiyala divorce wenna kamathi 70Laks onalu.

    Mamai naduwa damme. Wedding ekata kalin eka kadakappal karapu nisa.
    mama wandi illala na.

    mata ona me magula kohoma hari iwara karaganna bn. eth kohomada mama 70Laks gewanne,

    wedding eka arrange karapu 20Laks wage okkoma wathureth giya.

    Meka thamai bn wisthare. Free time ekaka kiywala mona hari upadesak diyanko.

    Jaya!



    මගේ පිලිතුර....

    මුල ඉදල යන්න වෙනව ... මෙන්න ඔයාට පොය්න්ට්ස්

    1. විවාහය පරිපූර්න එකක් නොවීම සහ ප්‍රොපෝසල් එකක් වීම
    2.ඔයා වෙඩින් එකට සේරම ගෙවපු ඇඩ්වාන්ස් වල ඉන්වොය්සස්/බිල්ස්
    3. ඔයා ලන්කාවට ආපු ගියපු එයා ටිකට්ස්
    4.ඒව සනාත කරන ඉමිග්‍රේශන් සීල් ගහපු ඔයාගෙ පාස්පෝට් එකේ තෘ කොපි (එම්බසියෙන් ඇටෙස් කරලා
    4.පරන කොල්ලත් එක්ක කතා කමිඋනිකේට් කරපු චැට් හිස්ට්‍රය් / ලොග්ස් වගෙ
    5. උන් දෙන්න එකට ඉන්න විඩියෝ / පොටෝස් මොනා හරි දෙයක්..

    නෙගටිව් පොය්න්ට්ස්

    1. ඔය ඩිවෝස් ඉල්ලපු එක
    2. පොලිසියෙ කලින් පැමිනිල්ලක් දාල පැමිනිලි කොපිය නොගැනිම
    3.උබ තව හිර වෙනව දැන් ඒකි නඩත්තු නඩුවක් දැම්මොත් නඩත්තු ඉල්ලල...


    නඩුව යන ප්‍රොසිඩියර් එකක් තියෙනව... ඉස්සෙල්ල පැමිනි කරු / විත්තිය සාක්කි දෙනව
    ඊට පස්සෙ හරස් ප්‍රශ්න ඊට පස්සෙ උන් වන්දි ඉල්ලනවනම් තව ඇදෙනව

    නඩුකාරය ටිකක් තරුන කොල්ලෙක් උනොත් උන්ට මීටර් වෙනව මිනිහ රට ඉන්න අතරෙ මේකි කොටු පැනල කියල ඉක්මනට ඉවර කරල දෙනව ගැනු කෙනෙක් උනොත් අදිනව..

    උබ කියපන් ලක්ශ 70 දෙන්න බැ කියල ... උපරිම ලක්ශ 10 වගේ දෙන්න වෙය් උබට සාක්කි නැති නිසා.. වෙඩින් එකට වියදම් උනු ලක්ශ 20 පෙන්නල සමහරවිට උබට ලක්ශ 5න් වගේ බේරෙන්න පුලුවන් වෙය්...

    කොහොමත් ගානක් ගෙවන්න වෙනව.. උබ නඩුවට එන්න බැ කියපන් නිවාඩු දෙන්නෙ නැ / කම්පැනි එකෙන් වනින් ලෙටර් දුන්න කියල පුලුවන් නම් ඇටෝනියක් දල කාටහරි ඔයා වෙනුවට ඉදිරිපත් වෙන්න පුලුවන්ද බලන්න..

    නඩු වාරෙන් වාරෙට 70 60 වෙය් 60 50 වෙය් 50 40 වෙය්... ලෝයර්ට හරි විස්තරෙ කියන්න ඇත්ත... කොහොම උනත් 70 දෙන්න වෙන්නෙ නැ.. 10 උපරිම දෙන්න වෙය් නැත්නම් 5 වගේ... උබ විදෙස්ගත වෙලා ඉන්න නිසා ගනන් වැඩිය්.. ලන්කාවෙ වගෙ උනා නම් පොඩි ගනන් යන්නෙ...

    නීති උපදෙසක් ගන්න තනුජක අය්ය සහ නාශ් නොඩ් බ්‍රො ඉන්නව... කන්ටැක්ට් කරල බලහන්..


    මට තේරෙන විදියට කිව්වෙ බන්


    එලකිරි යාලුවොත් එයාලගෙ ඉන්පුට් එක දේවි...
     
    • Like
    Reactions: Frosty and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෝයර්ට හරි විස්තරෙ කියන්න ඇත්ත...:yes::yes::yes::yes::yes:

    අඩෝ බලහන් පට්ට වේශියෝ බං..:sorry::sorry: ඔකිගේ ගෙදර උන් තමා ඕක කරවන්න ඇත්තේ. පට්ට වේසි මුගේ ජිව්තෙම කොට උඩ යැවුවනේ. දැන්වත් මොලේ කල්පන කරල බේරේන්න බලනවා හොදා... ඕකි සුදු වෑන්1කින් උස්සලා පෝලිමක් දාන්න ඕන.

    තනුජකතුමා දැක්කොත් හොදයි මේක. හොද උත්තරයක් ලැබේවි. රට ඉන්න උන්ගෙන් ලෝව්යස්ල ගලවනවා බං දත හිටු කියලා.. ජරා යක්කුනේ ඕකුන්.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලෝයර්ට හරි විස්තරෙ කියන්න ඇත්ත...:yes::yes::yes::yes::yes:

    අඩෝ බලහන් පට්ට වේශියෝ බං..:sorry::sorry: ඔකිගේ ගෙදර උන් තමා ඕක කරවන්න ඇත්තේ. පට්ට වේසි මුගේ ජිව්තෙම කොට උඩ යැවුවනේ. දැන්වත් මොලේ කල්පන කරල බේරේන්න බලනවා හොදා... ඕකි සුදු වෑන්1කින් උස්සලා පෝලිමක් දාන්න ඕන.

    තනුජකතුමා දැක්කොත් හොදයි මේක. හොද උත්තරයක් ලැබේවි. රට ඉන්න උන්ගෙන් ලෝව්යස්ල ගලවනවා බං දත හිටු කියලා.. ජරා යක්කුනේ ඕකුන්.

    මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්න නේද බන්? නැති ප්‍රශ්න එන්නේ හිතන්නේ නැති වෙලාවට, :sorry:

    Apitat badinna baya hitrnawa mewa dakiddi

    115 බලල අදහස් දීල තියෙන්නෙ උබල 3 විතරය් බන්.. කමක් නැ කෞරුහරි දැනුවත් උනානෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Up තමා ඉතින්......ප්‍රශ්නෙට මුන දුන්න කෙනෙක් ම උත්තර දිලා තියෙනවා නෙ..ඉක්මනට විසදෙන්න ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Up තමා ඉතින්......ප්‍රශ්නෙට මුන දුන්න කෙනෙක් ම උත්තර දිලා තියෙනවා නෙ..ඉක්මනට විසදෙන්න ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා

    කසාද බැන්දද? :D
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේවා බල බල බදින්න පුළුවන් ද අනුරාධ...බය හිතෙනවා නෙ..:rolleyes::rolleyes:

    ඉතිං බඳින්ඩ යන්නෙ කියල කිව්වෙ :confused: දැං කොච්චර කල්ද?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,774
    113
    එක තැනක නෑ
    Ado mara scene eka. Patta wes!yakne ban.

    Ganu bahutharayak wishwasa karanna amarui ban. Wishwasa karanna puluwan kellek unath kalayak yaddi anik paththa harenna puluwan. Godak welawata langa hitiye naththam ganu wena wena scene walata yana percentage ekath wadi.

    Mata nam kawadawath ganiyek wishawasa na ban. Dan unath prashna thiyanne wishwase nathi nisai. Eth ban past experience nisa unwa lokuwata wishwasa karala kelawa ganna bane.