Oya jathiye ganu owa sign karanna kamathi wenne naha.
Oya jathiye nemeyi mona jatiye hari
Ekak sign karann kamati wewida
Breakup ekak tamayi lanakawe owa kalot mama
Hitanne
Oya jathiye ganu owa sign karanna kamathi wenne naha.
ඔතන කාරණා කිහිපයක් තියෙනවා . මගේ යාළුවෙක්ට උනා මේ වගේම සිද්දියක්. උඹ කිව්වා වගේ පස්සේ හොයා ගත්තා උන්ගේ ගෙවල් වල එවුන් එකතුවෙලා තමා මේ ගේම ගහන්නේ කියලා. නඩත්තු ඉල්ලන්න. උන්ගේ ලෝයර් සල්ලි ගන්නේ නඩුව දින්නට පස්සේ. ඇයි අනිවා වන්දි හම්බවෙනවා කියලා දන්නවනේ. යාළුවා හෙන ගානක් වියදම් කරලා විස්තරේ හොයාගෙන තිබ්බේ. මේ සීන් එකේදී නඩත්තු මුදල පුළුවන් තරම් අඩු කරගන්න එක තමා ගේම. රට ඉන්න නිසා අනිවා උන් වැඩි ගාණක් ඉල්ලනවා. හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා පිළිවෙලට වැඩේ කරන්න ඕනේ. ගොඩ පෙරකදෝරු උපදෙස් අරගෙන වැඩේ නාගන්න නරකයි.
දැන් කියන්නම් මට වෙච්ච සිද්දියක්. පත්තරේ මංගල දැන්වීමක් දැකලා අපේ ගෙදරින් කතා කරා.මම ගෙදර හිටියේ නැති නිසා ඒ දවස් ටිකේ අම්මලා ඒ ගෑණු ළමයව බලන්න ගිහිල්ලා තිබ්බා . හැබැයි ගෙදරට නෙමේ. මැක්ඩොනල් එකකට. ගෙදර එන්න ඇහුවම කිව්වලු ඒක හරි නෑ වගේ අහල පහල අය මොනවහරි හිතයි කියලා. කොහොමහරි එදා ගෑණු ළමයාගේ නොම්මරේ අම්මලට දීලා තිබ්බා. මම කිහිපසැරයක් කතා කරා. හැම තිස්සෙම වැඩි දෙයක් උවමනාවෙන් කතා කරන්නේ නෑ හැබැයි අහන එකම ප්රශ්නය "ඔයා මට කැමතිද" කියන එක. මම කිව්වා කැමති වෙන්න අපි ෆෝන් එකෙන් කතා බහ කරලා අම්මලා තාත්තලත් එක්ක ගෙවල්වල ඇවිල්ල හම්බවෙලාම කතා කරමු ඊට පස්සේ තීරණයක් ගමු කියලා.
ඔහොම ටික දවසක් ගියා. මම මැසේජ් එකක් දැම්මම රිප්ලයි එන්නේ පැය ගානක් ගිහිල්ලා. මම ඇහුවා ඇයි මාත් එක්ක කතා කරන්න ඕනේ නැද්ද කියලා. ඊට පස්සේ කිව්වා ෆෝන් එක වැඩිය බලන්නේ නෑ බලන වෙලාවට තමා රිප්ලයි කරන්නේ කියලා.මට පුදුමත් හිතුනා දැන් කාලේ අය ෆෝන් නොබලා ඉන්නවා කිව්වම.
මුලින් ඒ ගොල්ලන්ගේ අම්මලා කියලා දුව හරි හොඳයි fb එකක්වත් නෑ , ජොබ් එකකට කවදාවත් ගිහිල්ලත් නැහැ කියලා. හැබැයි මම කතා කරන ගමන් ජොබ් එකකට යන්න ආසා නැද්ද ඇහුවම එකක් කරලා නතර උනා කිව්වා. ඒ වගේම වෙන කතාවකදී fb එකක් තියෙනවා කිව්වා.මම දැන ගත්තා මෙතන මොකක් හරි තියෙනවා කියලා.කොහොමහරි අන්තිමට මම කිව්වා මමත් ෆෝන් එක වැඩිය බලන්නේ නෑ කියලා. ඔය අතරේ මට ඒ කෙල්ල කිව්වා නෑදෑයෝ ඉන්නවා එංගලන්තේ ඒ අය බලන්න යනවා කියලා. මැසේජ් කරන එක අඩු වෙලාම ගියා.දැන් තමා හොඳම හරිය.
මේ සිද්දිය වෙලා මාසෙකට විතර පස්සේ මට පිටරට නොම්මරේකින් කෝල් එකක් ආවා . එහා පැත්තෙන් කොල්ලෙක් කතා කරේ ඉංග්‍රීසියෙන්. කතා කරන විදියෙන් කියන්න පුළුවන් උ එහේ සෑහෙන්න කාලයක් හිටපු එකෙක් කියලා. උ අර කෙල්ලගේ නම කියලා දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා උ තමයි බෝයි ,අවුරුදු 3 තිස්සේ සම්බන්දය තියෙන්නේ කියලා. මගේ නම්බරේ හොයාගෙන තියෙන්නෙත් කෙල්ලගේ ෆෝන් එකෙන්.කෙල්ල නෑදෑයෝ ලඟට යනවා කියලා මූත් එක්කලු ඉන්නේ. නෑදෑයොත් සීන් එක දන්නවලු. කොල්ලා කියපු විදියටනම් කෙල්ලගේ ගෙදරිනුත් දන්නවලු. මම ඌට මගේ විස්තරේ කිව්වා. ඌටත් පුදුමයි කෙල්ලගේ ගෙදරින් පත්තරේ දැම්ම එක. උ කිව්වෙම කෙල්ලගේ ගෙදර එවුන් ලෝක අන්ඩපාලයෝ පත්තරේ දාලා ඌට වඩා හොඳ කොල්ලෙක් හම්බ උනොත් බන්දලා දෙන්න වෙන්න ඇති කියලා.අනික හොඳම වැඩේ උ කිව්වා කෙල්ල ඌත් එක්ක පැය ගාණක් කතා කරනවලු.ඒක තමයි මගේ මැසේජ්වලට රිප්ලයි කරන්න මට කතා කරන්න වෙලාවක් නැත්තේ. ඊට අමතරව ඌ මට කිව්වා මේ කෙල්ල ඌත් එක්ක කතා කරන ගමන් වෙන වෙන එවුන් එක්ක කතා කරලා මාට්ටු වෙලා තියෙනවා කියලා. මම දන්නේ නෑ ඇයි උ එහෙම කිව්වේ කියලා. එක්කෝ ඌ බැලුවේ කෙල්ල ගැන මගේ තාම අදහසක් තියෙනවනම් ඒක නැති කරන්න වෙන්න ඇති.
මේකෙන් ගන්න පුළුවන් පාඩම තමා යාළු වෙන්නේ නැතුව ප්‍රොපෝසල් එකකින් බදිනවානම් හදිස්සි වෙන්න එපා හොඳට හොයලා බලන්න. මගේ කේස් එකේදී නම් කෙල්ල කතා කරේ මුකුත් නොදන්න තොත්ත බබා වගේ. මම ඒත් ඇහුවා කවුරුහරි ඉන්නවනම් මට කියන්න අපි මේක නවත්තමු කියලා කිසිම දෙයක් කිව්වේ නෑ. මම නම් හිතන්නේ අඩුම ගානේ මාස 6 වත් ආශ්‍රය කරන්න ඕනේ. ෆෝන් එකෙන් විතරක් කතා බහ කරලා වැඩක් නෑ දෙමව්පියන් එක්ක හරි ගිහිල්ලා හම්බවෙලා කතා කරන්න ඕනේ. ඔය රණ්ඩු වෙන ඒවානම් කොහොමත් අත හැරලා දාන්න ඕනේ.
Thank you for sharing bro
Elakiri machan![]()
![]()
වෙඩින් එක ගත්තෙ නැ ඉතින් තාම..එන්ගෙජ්මනෙට් එක විතරයි...

මේවා දකිද්දී මට බය හිතෙනවා නේ, මාත් මේ එයාලගේ ගෙදර බල කරනවාට ලබන අවුරුද්දේ එන්ගේජ් වෙන්න ඉන්නේ, බදින්න නම් තව අවුරුදු 3ක් වත් ඉන්න කියලා කියලා තියෙන්නේ, දැනටමත් අපි පොඩි පොඩි වලි, හදිස්සියෙවත් මේ ජෝබේ හැටියට රට චාන්ස් එකක් සෙට් වෙයි කියලා බලාපොරොත්තුවකුත් තියෙනවා ........![]()

Oka eka parama dekama karapn bn,
Lankawe ganu nge iq wala case ekak thiyenawa
Kochchara ugat unat
මේවා දකිද්දී මට බය හිතෙනවා නේ, මාත් මේ එයාලගේ ගෙදර බල කරනවාට ලබන අවුරුද්දේ එන්ගේජ් වෙන්න ඉන්නේ, බදින්න නම් තව අවුරුදු 3ක් වත් ඉන්න කියලා කියලා තියෙන්නේ, දැනටමත් අපි පොඩි පොඩි වලි, හදිස්සියෙවත් මේ ජෝබේ හැටියට රට චාන්ස් එකක් සෙට් වෙයි කියලා බලාපොරොත්තුවකුත් තියෙනවා ........![]()
බෑ බන් මලවදේ , engagement එක පොඩියට ගන්නේ කොහොමත්, සල්ලිත් නෑ ගමකට මගුල් කන්න. ගෙයක් හදන්න පටන් ගත්තේ ලෝන් දාලා... අනික ඒ නැතත් තාම වයස තියෙනවා,ලංකාවේ කදු නගින්නත් ඕනේ, අනික දැන්ම හිර වෙන්න ආසා නෑ , පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනී
IQ case ekak newi godak ganunge oluwa aul wela thiyenne teledrama balala un karanne monawada kiyalawth danne na e teledrama wala wage atha jiwithe athi kiyaal hithagana inne.

බෑ බන් මලවදේ , engagement එක පොඩියට ගන්නේ කොහොමත්, සල්ලිත් නෑ ගමකට මගුල් කන්න. ගෙයක් හදන්න පටන් ගත්තේ ලෝන් දාලා... අනික ඒ නැතත් තාම වයස තියෙනවා,ලංකාවේ කදු නගින්නත් ඕනේ, අනික දැන්ම හිර වෙන්න ආසා නෑ , පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනී
Marry karanna kalin laksha warayk hithapan.. umbata ekige love eka feal wenne nathnam... honda hoyapan. kalabala wenna epa ganu ganna.. on atharam ganu innawa.. marry kalta passe thamai hodama ewa set wenne... wayasa thiyanwma.. ganige side eken push kalata engage wath wenna epa. umbata life eka share kaaranna puluwan kiyala 100% sure nam vitharak engage weyan.