api ugaththo nowemu...........
උගත්තු නොවුනට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් බුද්දීමතෙක් වෙන්න උත්සහදරමු.
api ugaththo nowemu...........
ඒ වගේම එක එක අයට උපතින් වගේම, උපන් ද සිට එනවා විවිද ගති පැවතුම් .සමහර අයට අනික්
අය එක්ක වැඩ කරන්න බැහැ, අනිකාගේ ගොඩ ලොකු වෙද්දී ඉන්නම බැහැ, හැම ගොඩේන්ම ඕනේ,
අනිකාගේ දුකක් ඉවසන්න බැහැ, අනිකට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ පංගුව එනවා නම්
වගේ අය ඉන්නවනේ මේ ලෝකේ. ඒ වගේ අය නිසා සමාජය හොද අතට ආවා ගමන වගේම නරක
අතටත් ගමනක් ආවා.ඉරිසියාව, කුහක කම්, ම්ලේච කම් , තුප්පහි වැඩ , මිනී මාරු වැඩ ඇති උන ටික
ටික( ඒවාට හේතු ඕන නම් එක එක කියන්නම් ).මේවා සමාජ පිළිල, එත් ඒවත් ඇති උන..මහා මිනිස් සංහාර කොච්චර උනාද මිනිස්සු ශිෂ්ටාචාර
වීම එක්ක? ශිෂ්ටාචාර ඇති වීමෙන් වෙන ප්‍රදාන අවුල තමා ඒක. ඒ කියන්නේ හොද දෙයක් සදහා සාමූහික
වීමත් , නරක දෙයක් සදහා සාමූහික වීමත් කියන්නේ දෙකක්.ලොකු බලයක් ගොඩ නැගුන ගලක් පහලට
පෙරළෙනවා වගේ දෙයක් ඒක.ඒකට යන වෙන ඕනෑම දෙයක් පොඩි පට්ටම් වෙනවා.එහෙම වෙන්න වෙන්න
මිනිස් හිතේ වයිරය ගොඩ නැගෙනවා, හිතට එකගවම අනික් මිනිහව විනාස කරන්න පුළුවන් වෙනවා
තමන්ගේ වාසියට.මේ වගේ තැන ගැන හොදට හිතපන් මිනිස්සුන්ව අද්‍යනය කරන්න ඕනේ නම් හොදට.
මේ අතරේ කොහෙන් හෝ මිනිස්සු කියන අයට යම් කිසි පිටස්තර දේවල් මේ ලෝකේ වෙන බව
තේරෙනවා, ඒ කියන්නේ මේ හැම දේටම උඩින් ඉන්න කෙනෙක් ඇති, එයාට එරෙහි උනොත් මුළු
මහත් හැම දේම විනාස කරලා දන්න පුළුවන් බලයක් ඇති වගේ ඒවා.අන්න ඒ දේවල් එක්ක ආගම, දෙවියන්
පිලිබඳ ඇදහිලි ඇති වෙනවා.ඒවාට මුල් වෙන හේතු විදිහට මිනිස්සු ම්ලේචත්වයට පත් උනාම වෙන දේවල් ,
පුංචි හිත රිදවීමේ ඉඳල මහා මිනිස් සංහාර දක්වා උන දේවල් බලපානවා.ඒ පාඩනුයි , යම් යම් අදෘශමාන
බලවේග අපි වටේ ක්‍රියාත්මක වෙන බව දැනීම එක්ක ආයෙම මෙල්ල වෙනවා මිනිස්සු.
එත් කාලයක් තිස්සේ එකතු වෙන ඒ හැගීම් වල මුල්බීජ අත් හරින්න බැරුව ඉතුරු වෙනවා ගොඩක් අයගේ හිත වල.
ඒවත් එක්ක මිනිස්සු අද දකින්න තියෙන ආදරේ කරුණාව , සෙනෙහස, අනික් එකාට උදව් කිරීම,අනික් එකාගේ දුකේදී උණු වෙන
එක ආදී දේ ඉඳන්, ඉරිසියාව, කුහක කමේ ඉන්දන් මිනී මරු තත්වෙටම ආයෙම එනවා.
ඔන්න දැන් අපි ටිකක් දැනගත්ත
සමාජය ආරම්භය ගැන.මෙතන ඉඳන් නම් හරි වෙනස් , ඒ කියන්නේ සංකීර්ණයි.මූලික දේ හැදිලා ඉවරයි.දැන් වෙන්නේ
එතනින් එහාට අතු දම දම එක එක පැති වලට යන එක.එක එක අසාවන් එක්ක අපිට මෙතෙක් ලැබුන , ගොඩ නාග ගත්ත
සම්පත් එක්ක ඒවා මෙහයවනවා.ඒවා ගැන භාව්තික ලෝකය ගැන කථා කරන ටිකේදි ඕනේ නම් කථා කරමු.
(සංගීතය , තාක්ෂනය , උබ වගේ තව දුරටත් ලෝකය ගැන හෙවීම වගේ ඒවා හම්බෙනවා ඉස්සරහට..)
දැන් පුළුවන් මචන් අද තියෙන සමාජ තත්වය ගැන කථා කරන්න, අම්බ සංකීර්ණයි මචන්, එත් එක ගැන තේරුමක්
තිය ගන්න එක වටිනවා.මොකද අපිට එකෙන් පුළුවන් ආයෙම සමාජය ඕන ඕන අතට වෙනස් කරන්න අවබෝදයක් ගන්න.
ඒ කියන්නේ හොද පැත්තට.මම ශිෂ්ටාචාරය ගැන පැහැදිලි කරන ගමනේ ඉඳන් ආවේ මෙතනට තමා.නැත්නම්
මුල කොහෙද කියල නොදැන, අවබෝදයක් නැතුව මැදට පනින්න බැහැ.එහෙම පැන්නොත් වෙන්නේ පාරේ යන bus
එහෙකට අඩයක් තිබ්බ වගේ දෙයක්.ඒ bus එකේ නැගල යන්න නෙවේ වෙන්නේ එහෙම උනොත් bus එක යටින්
එන්න.ඉතින් යන්න ගිය ගමන යන්න බැහැ.මචන් මේක හරියට අල්ල ගන්න ඕනේ දෙයක් නැත්නම් වෙන්නේ,අතරමන්
වෙන්න.ඇත්තටම ලෝකය ගැන අප්‍රමාණව සෙවීමෙන් වැඩක් නැහැ, එත් ඉන්නේ කොහෙද කියන එක දැනගන්න
ඕනේ.නැත්නම් ඉන්න තැන හරියට ඉඳන් , ඉන්න තැනට වැඩක් වෙන දෙයක් දෙන්න බැරි වෙනවා.ඉන්න තැනට
හරි දෙයක් දෙන්න බැරි උන කියන්නේ අපි අපි ඉන්න තැනටම එතන උන්නතිය වෙනුවෙන් දෙයක් නොකළ කියන එක
නෙවේද?
අන්න ඒ පරම්නමර්තයෙන් ඇරෙන්න මචන් මෙතනින් පහලට කියවන්න එපා.තේරුමක් නැහැ වගේම එකෙන් වෙන්නේ
තව තවත් මම කිව්වා වගේ අතරමන් වීමක් විතරයි.

සිංහළයා;10416919 said:ඔව්මයි උඹ මට කලින් කිව්වත් ඒක බරපතල විදිහට හිතුවේ නෑ.හරියට හරි ඕක වෙන්න ඕනේ උත්තරේ
![]()

හ්ම්ම්ම් ok මචන් උබේ සීමාවෙන් උබට උත්තරයක් හම්බෙලා වගේ නේද?ඔයාලා ඔක්කොම මගේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න උත්සහ ගත්ත නිසා මම කියන්නම්.
මේක තමයි උත්තරේ
ඒක එහෙම වෙන්නේ අපි අපේ ඇස, කන, නාසය, දිව හා ශරීරය කියන පන්චස්කන්දයෙන් තමයි මේ ලෝකය විඳින්නේ.
අන්ද කෙනෙකුගේ ලෝකයයි , බිහිරි කෙනෙකුගේ ලෝකයයි සහ අපි විඳින අපේ ලෝකයයි එහෙම්පිටින්ම වෙනස්.
ටිකක් අමුතුයි තමයි. ඒත් ටිකක් කල්පනා කරද්දී ඒක ඇත්ත කියලා තේරේවි.

ෂික් මම අපරාදේ විහිලු කලේ නැත්නම් ලෝකෙ මොකක්ද කියල දැනගන්න තිබුනා... සමාවෙන්ඩ ඕනෙ ...හ්ම්ම්ම් ok මචන් උබේ සීමාවෙන් උබට උත්තරයක් හම්බෙලා වගේ නේද?
ok එහෙනම් මම මේ Thread එකෙන් සමු ගන්නවා..ආයේ එන්නේ නැහැ.
එත් මත තියාගන්න අපි රවුම් කියල හිතුවට එක ඇත්තටම රවුම් නැත්නම් වෙන්නේ
මොකක්ද? කව්ද ඇත්තටම රැවටුනේ? අපි හිතන් ඉන්නවා රවුම් කියල, එත් රවුම් නෑ.
කව්ද හරි එහෙම හිතහන් මූදෙන් පහලට වැටුනොත් කව්ද වග කියන්නේ? කව්රුත් නැහැ
එදාට " අම්මට සිරි උබ ලෝකේ එහෙනම් හොයාගත්ත" කියල මුරුංග ඇත්තේ තියපු.නේද?
අන්ද කෙනෙක් කවදාවත් පාටක් දකින්නේ නැහැ, පාට කියන දේ නිකම් ලබ්බක් වගේ එකක්
කියල හිතන් කළු පාට ඇඳුමක් අන්දලා ඒ මිනිහව පට්ට අව්වේ කණුවක බැඳලා ගියොත් ඒ මිනිහ
අන්දය , මූට ඕව තේරෙන්නේ නැහැ කියල අව්වේ සැර බාල වෙනවද?
කන් ඇහෙන්නේ නැති කෙනෙක් කොච්චි පාරක ගියොත් පිටි පස්සෙන් එන කෝච්චිය horn කරද්දී
පාරෙන් අයින් නොවී එයාව හැප්පෙන්නේ නැද්ද අනේ මෙය බිහිරි බාවයට පත් වූවෙක්නේ පව්
කියල?
ඔන්න ඕකයි වෙනස ..මම කියාගෙන අවෙත් ඒක, ලෝකේ මොකක්ද කියල....දැන් මම නවතිනවා
,මොකද අන්ද අය, බිහිරි අයට වෙන දේ මම දන්නවා.බිහිරි අලින්ට වීන වයීමෙන් වැඩක් නැහැ..
මේ අන්තිම වචනේ මේ Thread එකේ මගේ..![]()

හ්ම්ම්ම් ok මචන් උබේ සීමාවෙන් උබට උත්තරයක් හම්බෙලා වගේ නේද?
ok එහෙනම් මම මේ Thread එකෙන් සමු ගන්නවා..ආයේ එන්නේ නැහැ.
එත් මත තියාගන්න අපි රවුම් කියල හිතුවට එක ඇත්තටම රවුම් නැත්නම් වෙන්නේ
මොකක්ද? කව්ද ඇත්තටම රැවටුනේ? අපි හිතන් ඉන්නවා රවුම් කියල, එත් රවුම් නෑ.
කව්ද හරි එහෙම හිතහන් මූදෙන් පහලට වැටුනොත් කව්ද වග කියන්නේ? කව්රුත් නැහැ
එදාට " අම්මට සිරි උබ ලෝකේ එහෙනම් හොයාගත්ත" කියල මුරුංග ඇත්තේ තියපු.....
මේ අන්තිම වචනේ මේ Thread එකේ මගේ..![]()

සිංහළයා;10417305 said:ෂික් මම අපරාදේ විහිලු කලේ නැත්නම් ලෝකෙ මොකක්ද කියල දැනගන්න තිබුනා... සමාවෙන්ඩ ඕනෙ ...![]()

:

මම මහ ලොකු උගතෙක් නම් නෙවෙයි.
මෙ උත්තරේ වැරදෙන්න පුලුවන් .
ඇත්තටම ලොකය සාපෙක්ෂයි.
මවකට තම දරුවා තම පවුල ලොකයක්.
පෙම්වතෙකුට පෙම්වතිය ලොකයක්.
දාර්ශනිකයකුට මේ මුලු විශ්වයම ලොකයක්.
භූ විද්‍යා(තාරකා) කෙනෙකුට පෘතුවිය ලොකයක් අඟහරු තව ලොකයක්.

මේ පෝස්ට් එක කියෝලා මට ප්‍රශ්න ගොඩක් ආවනෙ..
උගතුන් යනුවෙන් ඔබ අදහස් කලේ කවුරුන්ද?
මම අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන්න පුලුවන් අයට
මේ පෝස්ට් කරපු අය ඔක්කොම උගත්තුද? (ඔබේ නිර්වචනයට අනුව..)
ඔව්..
ඔබ එය දැන ගන්නේ කෙසේද?
ප්‍රශ්ණෙ බලලා පැනලා යන්නෙ නැතුව මොකක් හරි උත්තරයක් දුන්න නිසා.
මෙවැනි ප්‍රශ්නයකට පිලිතුරක් දැන ගැනීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද??
උගතුන් අතරින් බුද්ධිමතා කවුද කියා දැනගැනීමට.
නියම පිලිතුර දෙන්න පුලුවන් ඇත්ත තේරෙන කෙනාට විතරයි![]()

මම මහ ලොකු උගතෙක් නම් නෙවෙයි.
මෙ උත්තරේ වැරදෙන්න පුලුවන් .
ඇත්තටම ලොකය සාපෙක්ෂයි.
මවකට තම දරුවා තම පවුල ලොකයක්.
පෙම්වතෙකුට පෙම්වතිය ලොකයක්.
දාර්ශනිකයකුට මේ මුලු විශ්වයම ලොකයක්.
භූ විද්‍යා(තාරකා) කෙනෙකුට පෘතුවිය ලොකයක් අඟහරු තව ලොකයක්.

මේකේ තියෙන්නේ ම මෙහෙම.......
එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක් 2
මම මේ ගැන විෂය ප්‍රාමාණිකයෙකු නොවෙමි........
කට වසා ගෙන හිදිමි.........
එය මගේ සහ අනිත් අය ගේ ශරීර සුවතාවය පිණිස හේතුවන බව දනිමි......
නොදන්නා දේ ගැන පොර ටෝක් දෙන්නට ගොස් සමහරු ඇණ ගන්නා ඇණ ගැනිල්ල මම දැක ඇත්තේමි.....
මට එසේ අනාගැනිමේ ආශාවෙක් හෝ උවමනාවෙක් නැත.......!!!!!!

ඉතිං දෙයියනේ මේකට -රෙප් දෙන්නේ මොකටද? 

සිංහළයා;10420212 said:නියමෙට කියල තියෙනවා.....ඉතිං දෙයියනේ මේකට -රෙප් දෙන්නේ මොකටද?
![]()

ඇයි මචං අර ඊයෙ පෙරේදා සීන් වල හිටිය ෆේක් ටික..........![]()

නොදකින් සක්කිලි උඹේ අහුවෙන හැම එකටම -රෙප් දෙනවද කොහෙද.... 

පැටියා;10419419 said:ඕක මහ ලොකු ප්‍රශ්නයක්ද බං? ලෝකය කියන්නේ මේ හැම දේම එකතුවක්. හඳ තරු ඉර මේ ඇතුලු මේ හැමදේම තමයි ලෝකය? මොකද්ද අවුල?
මම හිතන්නේ ඔයාට මානසික අවුලක් තියනවා. ටිකක් පරිස්සමින් හොඳේ![]()
පැටියා;10419495 said:ප්‍රශ්නය 1 (U failed): උගතුන් යනු යම් ශාස්ත්‍රයක් ප්‍රගුණ කල අයයි.
ප්‍රශ්නය 3 (U failed): නූගත් බුද්ධිමතුන් සිටී. බුද්ධිය හා උගත්කම සැසඳීමට තරම් ඔබ නිවටයෙක්ද?![]()