එලකිරි එකේ උගතුන්ට ප්‍රශ්ණයක් 2

houseforsale

Member
Jun 20, 2011
3
0
0
අපේ අල්ලපු ගෙදර පොඩි එකා...

දන්න දන්න එකා ඌට ලෝකය කියල තමයි කියන්නෙ
 

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    අප සිටින ලෝකය, ඉක්මනින් විනාසය කරා යන, ආත්මාර්ත කාමි මිනිසුන් බොහෝමයක් වෙසෙන, පිටතින් සොදුරු ලෙස පෙනෙන, එහෙත් මහා දුක්ඛිත තෑනක්.... උගත් නූගත් සෑම දෙනාම දන්නා දෙයක්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අප සිටින ලෝකය, ඉක්මනින් විනාසය කරා යන, ආත්මාර්ත කාමි මිනිසුන් බොහෝමයක් වෙසෙන, පිටතින් සොදුරු ලෙස පෙනෙන, එහෙත් මහා දුක්ඛිත තෑනක්.... උගත් නූගත් සෑම දෙනාම දන්නා දෙයක්

    ඕක හැමෝටම තේරෙන්නේ නැහැ මචෝ...
    මේකේ තියෙන උත්තර කියෙව්වම තේරෙයි ඔය කියපු ටිකවත් නොතේරෙන කි දෙනෙක් ඉන්නවද කියලා.
    :sorry:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලෝකය කියන්නෙ සියලු මිනිසුන්ගෙ සතුන්ගෙ එකම ගෙදර.
    මුළු සෞර ග්‍රහ මන්ඩලේටම මේ වගෙ ගෙවල් එකයි තියෙන්නෙ.
    විශ්වයේ තව මේ වගෙ ගෙවල් තියෙන්න පුලුවන්ලු.
    තව සෞර ග්‍රහ මන්ඩල තියෙනව නම් නියම පිහිටීමක් එක්ක මේ වගේ ගෙවල් නැති වෙන්න බෑ.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ♥-Aurora-♥;10197396 said:
    මේ පෝස්ට් එක කියෝලා මට ප්‍රශ්න ගොඩක් ආවනෙ..
    උගතුන් යනුවෙන් ඔබ අදහස් කලේ කවුරුන්ද?
    මේ පෝස්ට් කරපු අය ඔක්කොම උගත්තුද? (ඔබේ නිර්වචනයට අනුව..) ඔබ එය දැන ගන්නේ කෙසේද?
    මෙවැනි ප්‍රශ්නයකට පිලිතුරක් දැන ගැනීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද??
    :confused::confused::confused:
    ඔයාටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නෙ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලෝකය අපි හිතින් මවාගත්තු දෙයක්...

    හරිද වැරදිද නම් දන්නෙ නෑ.. මේ මට හිතුන හැටි