පොඩ්ඩක් ඉන්න..

මචන්...............ලෝකය කියන්නේ.......පොඩ්ඩක් ඉන්න..
හරි මෙහෙම පටන් ගමු.........................
ලෝකය කීප විදිහකටම අර්ථ දක්වන්න පුළුවන්...........
- විශාල යමක් කියන්නත් පුළුවන්.........හරියට වෙනත් ග්‍රහවස්තු වගේ.
- යම් දෙයක් විශාල කර අර්ථ දැක්වීම සදහාද ලෝකය බාවිත කර කියන්නත් පුළුවන්.....හරියට ආදරය ප්‍රකාශ කිරීම. මම මුළු ලෝකෙටම වඩා ආදරෙයි කියනවා වගේ............
- තවත් කිව්වොත් කපටි අයටත් ලෝකය කියන්න පුළුවන්............
- ම්..........හරිම රහස් පිරිච්ච විවිදාකාර සත්ව කොට්ටාස වාසය කරන.........තැනක්.
මම මහලොකු උගතෙක් නොවෙමි......මේ මගේ ස්වාදීන නිර්වචනයයි.................. එය ලෝල්ද දන්නේ නැහැ.......

හු...........![]()
සිංහළයා;10415542 said:අනේ ඉතින් අපිටත් දැනගන්ඩ කියනවකෝ.....
![]()
ඉස්සෙල්ලම මම උගතෙක් වත් බුද්දීමතෙක් වත් නොවෙමි.මම මේ ටික හරි කියන්න
හිතුවේ KP කිව්වනේ ප්‍රශ්නේ දැකල පැනල යන්නේ නැති එකත් වටිනවා කියල.ඒකයි
මේ ටික කියන්නේ, මොකද මම මේක දැක්කනේ දැන්.
lokaya kiyanne panchaskandaya.(esa,kana,nasaya,diwa& sariraya)
ඔයාලා ඔක්කොම මගේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න උත්සහ ගත්ත නිසා මම කියන්නම්.
මේක තමයි උත්තරේ
ඒක එහෙම වෙන්නේ අපි අපේ ඇස, කන, නාසය, දිව හා ශරීරය කියන පන්චස්කන්දයෙන් තමයි මේ ලෝකය විඳින්නේ.
අන්ද කෙනෙකුගේ ලෝකයයි , බිහිරි කෙනෙකුගේ ලෝකයයි සහ අපි විඳින අපේ ලෝකයයි එහෙම්පිටින්ම වෙනස්.
ටිකක් අමුතුයි තමයි. ඒත් ටිකක් කල්පනා කරද්දී ඒක ඇත්ත කියලා තේරේවි.

හරියට හරි ඕක වෙන්න ඕනේ උත්තරේ 