mama eka para forum sites godaka profiles haduva ithin ! ithin me nama mama elakiri ekata damma !
පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
'' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
![]()
ඒ අර කොමඩු කන බුවා නේද..
සියා එක්ක මාලු එහෙම අල්ලන්න යනවා නේද.. මමත් බැලුවා ඉස්සර ඕක..
ඩොඩෝ වගේ බෑය පිටින් කොමඩු කන්න ඉල්ලුවා යකෝ මම ඉස්සර ඕක බලලා..
නම - කුක්කුපැටියා
නම හැදුනේ - මගේ ෆස්ට් ලවු එක දවසක් පාක් එකේදී කියපු දෙයක්..
mage nama thama ithin
052 nm![]()
පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
'' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
![]()

පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
'' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
![]()
mage nama thama ithin
052 nm![]()

![]()
හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
ඉත්තෑවා කුකුළෙක් උනේ කිකිළියන්ට පෙරේත නිසා නේද ?