එලකිරි එකේ උබලගෙ නම්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
    '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
    මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
    අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
    ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
    :):):):)

    ඒ අර කොමඩු කන බුවා නේද.. :P
    සියා එක්ක මාලු එහෙම අල්ලන්න යනවා නේද.. මමත් බැලුවා ඉස්සර ඕක..:love:
    ඩොඩෝ වගේ බෑය පිටින් කොමඩු කන්න ඉල්ලුවා යකෝ මම ඉස්සර ඕක බලලා..:rofl:

    මේකනේ...

    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
    '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
    මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
    අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
    ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
    :):):):)

    ඉත්තෑවා කුකුළෙක් උනේ කිකිළියන්ට පෙරේත නිසා නේද ? :rolleyes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Kn shaggy kiyala parana fake 1k haduwa e nama. Mata kattiya scooby eke shaggy wage kiyalath kiwa e nisa me nama fb ekata damme. Passe elakiri
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළකිරි ඇප්ලිකේශන් එක පුරවද්දි ලියනගේ කියන එක ටයිප් වෙලා තියෙන්නෙ මේ විදියට..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
    '' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
    මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
    අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
    ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
    :):):):)

    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
     
    Dec 31, 2018
    332
    22
    0
    මම අතේ ගගහ ඉද්දි එක පාරටම බටන්ගල අංකල් ආවා. එක පාරට බුවාට බකස් ගාලා හිනා ගියා. ඒකයි බටංගලට හිනා කියල දැම්මේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රෙජිස්ටර් වෙද්දී බීලා හිටියේ, ගොඨාගේ 2020 ඇඩ් එකක් බල බලා හිටියේ.
    Brandy2020
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mage car eka nissan nisath
    wena ekak ganna bari nisath
    hamoma wage laga thiyena wahane patta eka tama hoda kiyana de oluwata dagaththa

    mama nissan wahana walata asai.

    ehemai me nama watune
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    E kale pissu watila hitiya NFS Most Wanted eken gattu namak :cool:
    Razor kiyala hukannek hitiyane :frown:
    Ethng 911 kiyla kallak gahagatta :rofl: