man wage hoda nangila godaaak innawa neda kavi mal aiya..![]()

apoo oya wage thawa aya innawada..... winasai.... 

man wage hoda nangila godaaak innawa neda kavi mal aiya..![]()

apoo oya wage thawa aya innawada..... winasai.... 

aiyoo kiyanawako..mata ba post aya balanna
ah shameer malli aya danam enna.eya exam iwara wela tama enawa kuwe..
![]()
ඕයි මීට පස්සේ පොල් ගේන්නේ නෑ දේවාලෙක ගිහින් උඹට ගහනවා මිසක් ... !!
. oka hebai ubata purudu kerapu kena mama dannawa 

.ඕයි මීට පස්සේ පොල් ගේන්නේ නෑ දේවාලෙක ගිහින් උඹට ගහනවා මිසක් ... !!

podda beri weddi POL gahana eka thamaa awla. oka hebai ubata purudu kerapu kena mama dannawa
![]()
.

ඕකට මට මොනවත් කියන්න බැහැ කීවොත් මට අනිත් පැත්තට හොදවයින් දෙකක් අහ ගන්න වෙන්නේබලන්ඩකෝ ඇන්ජලා නංගි ...මේකා මට මඩ ගහනවා![]()

apoo oya wage thawa aya innawada..... winasai....
![]()
aparade ne..

marunemenna mage post eka :-
මට නම් හොඳ යාලුවෙක් ලැබුන එළකිරි එකෙන් ... ඇන්ජලා නම් දන්නවා කව්ද කියල ... ලොල් !!!
මම එයාව විතරයි තාම හැබැහින් දැකල තියෙන්නේ .... තව ඔන්ලයින් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා...
ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?

ඕකට මට මොනවත් කියන්න බැහැ කීවොත් මට අනිත් පැත්තට හොදවයින් දෙකක් අහ ගන්න වෙන්නේ![]()

මම හොදින් ඉන්නවාAh its you ... so so kohomada ithin duka saha asaneepa ???![]()
ඔයාට කොහොමද ?මාර තෑග්ගක් නේ....හරිම ලස්සනයි....
මටත් එලකිරි එකෙන් ගොඩක් දේ ලැබිල තියෙනවා
ඒත් තෑගි නම් නෑ...![]()
ai kawada?
ඕකට මට මොනවත් කියන්න බැහැ කීවොත් මට අනිත් පැත්තට හොදවයින් දෙකක් අහ ගන්න වෙන්නේ![]()

ඉතින් ඇයි දුක් වෙන්නේ මැක්ස් අයියේමාර තෑග්ගක් නේ....හරිම ලස්සනයි....
මටත් එලකිරි එකෙන් ගොඩක් දේ ලැබිල තියෙනවා
ඒත් තෑගි නම් නෑ...![]()