එලකිරි එකේ යාලුවෙක් ගෙන් තමන්ට ලෑබුන හොද&#3512

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    aiyoo kiyanawako..:eek: mata ba post aya balanna :rofl::lol:
    ah shameer malli aya danam enna.:( eya exam iwara wela tama enawa kuwe..:eek::(

    menna mage post eka :-

    මට නම් හොඳ යාලුවෙක් ලැබුන එළකිරි එකෙන් ... ඇන්ජලා නම් දන්නවා කව්ද කියල ... ලොල් !!!
    මම එයාව විතරයි තාම හැබැහින් දැකල තියෙන්නේ .... තව ඔන්ලයින් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා...
    ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    menna mage post eka :-

    මට නම් හොඳ යාලුවෙක් ලැබුන එළකිරි එකෙන් ... ඇන්ජලා නම් දන්නවා කව්ද කියල ... ලොල් !!!
    මම එයාව විතරයි තාම හැබැහින් දැකල තියෙන්නේ .... තව ඔන්ලයින් හොඳ යාලුවෝ ටිකක් ඉන්නවා...
    ඊට වැඩ ගිෆ්ට් එකක් තව කොහෙන්ද ?
    marune :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඕකට මට මොනවත් කියන්න බැහැ කීවොත් මට අනිත් පැත්තට හොදවයින් දෙකක් අහ ගන්න වෙන්නේ :P

    Ah its you ... so so kohomada ithin duka saha asaneepa ??? :eek::lol:;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාර තෑග්ගක් නේ....හරිම ලස්සනයි....
    මටත් එලකිරි එකෙන් ගොඩක් දේ ලැබිල තියෙනවා:):):)
    ඒත් තෑගි නම් නෑ...:(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට මට මොනවත් කියන්න බැහැ කීවොත් මට අනිත් පැත්තට හොදවයින් දෙකක් අහ ගන්න වෙන්නේ :P

    හිහි හිහි ...ඒක හරි ...:P:D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මාර තෑග්ගක් නේ....හරිම ලස්සනයි....
    මටත් එලකිරි එකෙන් ගොඩක් දේ ලැබිල තියෙනවා:):):)
    ඒත් තෑගි නම් නෑ...:(:(:(
    ඉතින් ඇයි දුක් වෙන්නේ මැක්ස් අයියේ :eek:
    තෑගි ගන්න නම් Black list මෙම්බර් කෙනෙක් වෙන්න ඕන:nerd: