එලකිරි එකේ Threads සර්ච් කරමු!

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    එලකිරි එකේ Threads සර්ච් කරමු!

    මචංලා මම මේ කියන්න යන දේ ඔයාලා සමහර අය දන්නවත් ඇති, දන්නේ නැති අයට දැනගන්න තමා දාන්නේ!! ලොකු දෙයක් නෙවේ!! :rolleyes::P

    එලකිරි එකේ අපිට මොනා හරි විස්තර හොයන්න ඕන උනාම එලකිරි එක ඇතුලේ තියන Search Engine එක නේ සමහර අය Use කරන්නේ!! :nerd:

    මම කියන්නම් තවත් ක්‍රමයක්!!

    1.google එකට යන්න. :nerd:

    2.Search Bar එකේ elakiri: කියලා එකක් දීලා ඊට ඉස්සරහින් ඔයාලට හොයාගන්න ඕන දේ දීලා Enter කරන්න!! :rolleyes:

    උදාහරණයක් ලෙස!!

    elakiri: (මෙතන ඔයාලට හොයාගන්න ඕන දේ ගැන(අහන්න ඕන ප්‍රශ්නේ,කලින් ත්‍රෙඩ්..etc))

    අපිට මේ ක්‍රමයෙන් අපි ත්‍රෙඩ් එකක් දාන්න කලින් ඒක එලකිරි එකේ තියනවාද නැද්ද කියලා බලාගන්න පුළුවන්!!

    මේකෙන් දෙයක් දැනගත්තා නම් සලකලා යන්න ඉතිං!!
    වෙලා තියනවා නම් මේවත් බලන්න!! දෙයක් ඉගෙනගන්න පුළුවන් වෙයි!!

    http://www.elakiri.com/forum/search.php?searchid=12437542
    ජයවේවා!! :love: :rolleyes:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    කවුරුත් බලලා නෑ නේ!! :(:dull: අපරාදේ හැදුවේ!! :oo::confused::baffled:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83

    තැන්ක්ස්... එල


    Patta wadagath :)

    Ela ela.....ohomath puluwan...thawa puluwan google advanced search eka use karanna mehema type karala

    "things to search site:elakiri.com"

    Nice info Macho:D:D:D


    තැන්කිව් තැන්කිව්!!! :rolleyes: :love: රෙප් දුන්නා ඔන්න!! ;)
     
    • Like
    Reactions: BlueBat

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mata thread ekak thiyanawa hoyala denna puluwanda oya widihata.eke thiyenne mee wenakota karapu parikshana gana sinhala post ekak.bayanaka parikshana.eke ekak thiyanawa chayithi sika yodagena karapu pareekshanayak ehema thawa speedma car eka ehemath eke thibba
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    site:elakiri.com showthread ""
    දාලා search කරන්න එතකොට thread වල විස්තර ගන්න පුලුවන්
    example
    site:elakiri.com showthread scurvy

    site:elakiri.com showpost ""
    දාලා search කරන්න එතකොට posts වල විස්තර ගන්න පුලුවන්
    example
    site:elakiri.com showpost scurvy
     

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    bump
    11.gif