එලකිරි කවිමඩුව

J.Lo

Member
May 18, 2014
39
3
0
kiriyak kiya mokawath hema thiyenawadaa
Wiliyak thibi kellekutath etha hakidaa
Noolak thibe sundara kawi bandii sitha
Ediyak aran aawemi kawi maduwa dhaka
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    සෙත් පැතු පමණින්ම එය කවියක් ......වේද?
    වස් කවි තුලත් පද රස තිබෙනව ...නොවෙද?
    එලිසමයෙන් පමණක් කවි ..............සෑහේද?
    යවහන් දොශ ගන හිතුවොත් සුබ .......නේද?
     
    සෙත් පැතු පමණින්ම එය කවියක් ......වේද?
    වස් කවි තුලත් පද රස තිබෙනව ...නොවෙද?
    එලිසමයෙන් පමණක් කවි ..............සෑහේද?
    යවහන් දොශ ගන හිතුවොත් සුබ .......නේද?

    සිව්පදයක් සෙත් වන්නට නම් මේ ලෝකේ
    කණකට ඇසිය යුතු දෙවියන් ගේ ලෝකේ
    සුළු වැරදීමක් දැනුනොත් ඇහෙනා ඒකේ
    වන්නේ බිළිදෙක් කිව්වා වාගේ "අක්කේ"
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කවි කිවිදියෝ නැතුවද දැන් කවි මඩුවේ......
    රට හැර ගිහින්දෝ නැත උන් දැන් මඩුවේ...
    මින් පෙර ඉහත තරගෙට කවි ගෙතු මඩුවේ...
    දෙවසරක් ගෙවී කවුරුත් නැත කවි මඩුවේ....


    :sorry::sorry::sorry:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඩොලරය යනවා පසුකරලා එකසිය හැත්තෑ ...
    පදෙපිලට බෙදී විකිනෙනවා හොර හැත්තා
    වහලුන් තවම යනවා.. නැහෙමින් උන්මත්තා
    මේ පෙර කල පවක්දෝ අපි සැම ලක්මාතා...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    bump

    ඉස්සර එළකිරිය මාරයි පට්ට කියා
    දෙනවා ලොකු ටෝක් සීනිය මෙම්බර්ලා
    සර්ච් කරලා බැලුවා පොඩ්ඩක් හොයලා
    අහුවුණ හින්දා මේ ත්‍රෙඩ මම බම්ප් කළා
    ------ Post added on Oct 6, 2021 at 6:54 PM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    සෙත් පැතු පමණින්ම එය කවියක් ......වේද?
    වස් කවි තුලත් පද රස තිබෙනව ...නොවෙද?
    එලිසමයෙන් පමණක් කවි ..............සෑහේද?
    යවහන් දොශ ගන හිතුවොත් සුබ .......නේද?
    Haminenawa math kawi liyalane :D
     
    • Haha
    Reactions: Voldemort Bro

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
    ලියනට යමක් කවි කොට ගලපා යසට
    නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
    යන්නට යනව මෙතනින් නවතා වැඩට

    ත්‍රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
    නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
    අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
    ලියන එකක් කවියෙන් ලියපිය පරයා
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
    ලියනට යමක් කවි කොට ගලපා යසට
    නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
    යන්නට යනව මෙතනින් නවතා වැඩට


    ත්‍රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
    නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
    අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
    ලියන එකක් කවියෙන් ලියපිය පරයා

    adoooo patta mcn :love: :love: :love:
     
    • Love
    Reactions: PHBhagya

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
    ලියනට යමක් කවි කොට ගලපා යසට
    නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
    යන්නට යනව මෙතනින් නවතා වැඩට


    ත්‍රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
    නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
    අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
    ලියන එකක් කවියෙන් ලියපිය පරයා
    කීවොත් මචං මූ ගැන කවි පද ගොතලා..
    ඉවරක් නොමැත කිවයුතු දේ ගැන කියලා...
    දැක්කේ දැනුයි කිරියේ කවි ඇත කියලා...
    මොනව වුනත් බම්බර් චමී හොඳකොල්ලා.... @hodakolla :lol: :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ආසයි දකින්නට මේ වැනි හොඳ පද පේලී
    දුවගෙන ඇවිත් එබුවේ වැටි වැටි නැගිටී
    ගත්තට මේ නූල උඩටම B.Chat මල්ලී
    දෙන්නට හිතෙනවා නුඹ හට රන් කාසී
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කිරියේ වසරකුත් තුන් මස් සිටියාට
    දැක්කේ අදයි කවි මඩුවක් මේ ටිකට
    රස විඳි සියුම් තැන් මතකෙට ගත්තාට
    තුති වේ මෙවැනි නූලක් මෙහි දැම්මාට...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බැලුමට ආවෙ කියවා කවි මඩුවෙ වත
    ලියනට යමක් කවි කොට ගලපා යසට
    නොඑතේ කිසිත් ගලපා ගන්නට හිතට
    යන්නට යනව මෙතනින් නවතා වැඩට


    ත්‍රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
    නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
    අන්ලස් හෙඩිමවත් බැලුවද තෝ ගෙරියා
    ලියන එකක් කවියෙන් ලියපිය පරයා

    කීවොත් මචං මූ ගැන කවි පද ගොතලා..
    ඉවරක් නොමැත කිවයුතු දේ ගැන කියලා...
    දැක්කේ දැනුයි කිරියේ කවි ඇත කියලා...
    මොනව වුනත් බම්බර් චමී හොඳකොල්ලා.... @hodakolla :lol: :lol:

    ආසයි දකින්නට මේ වැනි හොඳ පද පේලී
    දුවගෙන ඇවිත් එබුවේ වැටි වැටි නැගිටී
    ගත්තට මේ නූල උඩටම B.Chat මල්ලී
    දෙන්නට හිතෙනවා නුඹ හට රන් කාසී

    කිරියේ වසරකුත් තුන් මස් සිටියාට
    දැක්කේ අදයි කවි මඩුවක් මේ ටිකට
    රස විඳි සියුම් තැන් මතකෙට ගත්තාට
    තුති වේ මෙවැනි නූලක් මෙහි දැම්මාට...
    පට්ට පට්ට කවි ටිකනම් පට පට්ට
    පට්ට පට්ට කවි ටිකනම් පට පට්ට
    පට්ට පට්ට කවි ටිකනම් පට පට්ට
    පට්ට පට්ට කවි ටිකනම් පට පට්ට
     
    • Haha
    Reactions: PHBhagya

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කීවොත් මචං මූ ගැන කවි පද ගොතලා..
    ඉවරක් නොමැත කිවයුතු දේ ගැන කියලා...
    දැක්කේ දැනුයි කිරියේ කවි ඇත කියලා...
    මොනව වුනත් බම්බර් චමී හොඳකොල්ලා.... @hodakolla :lol: :lol:
    :love2::love2::love2::love2:
     
    • Love
    Reactions: PrasangaSPerera

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැක්කා නූල බම්ප් කරලා භාග්‍ය මල්ලී...
    හිතුනා කවි ටිකක් ලීමට ලොල් වී...
    වස් දොස් බල බලා ඉන්නේ නෑ එල්ලී...
    පටන් ගමුද කවි මඩුව කොටපන් හෑලී...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    ඇදන් යන්න වටිනා නූලකි මේක
    ඒකයි බම්ප් කෙරුවේ දැකලා මගක
    ගෑස්, තෙල් නිසා ඩිප්‍රෙස් වූ පිරස
    ඇවිදින් සෙට්වෙලා විඳිමුද කවියෙ රස