කෙල්ලන් නිසා විදවන හැම කෝල්ලන්ටකෙල්ලන් නිසා විඳවන කොල්ලන්ද ඇත
කොල්ලන් නිසා වෙන හානිද නිමක් නැත
ඇයි එක ඇඟිල්ලක් දික් කර මේ රැඟුම
සොහොයුර ඇඟිලි හතරක් ඇත ඔබ දෙසට
කොලු ගැට වලට අහුවෙන හැම කෙල්ලන්ට
නැවතත් ඔබ දැක්කාම සතුටුයි අප සැමට
කවි පද බදිමු අප සැම සිත් සැනසෙන්ට


