එලකිරි කවිමඩුව

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කෙල්ලන් නිසා විඳවන කොල්ලන්ද ඇත
    කොල්ලන් නිසා වෙන හානිද නිමක් නැත
    ඇයි එක ඇඟිල්ලක් දික් කර මේ රැඟුම
    සොහොයුර ඇඟිලි හතරක් ඇත ඔබ දෙසට
    කෙල්ලන් නිසා විදවන හැම කෝල්ලන්ට
    කොලු ගැට වලට අහුවෙන හැම කෙල්ලන්ට
    නැවතත් ඔබ දැක්කාම සතුටුයි අප සැමට
    කවි පද බදිමු අප සැම සිත් සැනසෙන්ට
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    නැහැ නැහැ මං තරහ වැටහේ ඔබෙ කවිය
    ඔබ පිලිගෙන ඇතිය ඇත්තම ඇති සැටිය
    යන්නට දීග සිත්ගත් යුවතිය එක්ක
    පතනෙමි සුභාසිරි මම හද පත්ලින්ම :love::love:
    හද තුති පුද කරමි මට අසිරි පැතු ඔබට...
    එලෙසෙම ඔබ කරන හැම කටයුතු වෙයි සපල...
    ඔබේ කවි හැකියාව තව තව වැඩි වෙන්න...
    පතනෙමි දිගාසිරි පතමින් බුදුසරණ....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    blue_in_rio නම් ඒ කවි කුරුල්ලා...
    දුටුවේ නැහැ මේ පැත්තේ ඒ නිල් කුරුල්ලා...
    රස කවි ගොතා අප හට කි කුරුල්ලා...
    කොහි ඉගිලුනාදෝ මේ නිල් කුරුල්ලා....

    සොයුරේ ඔබ නොමැත මා ලගකදී දුටුවේ...
    කිමදෝ කුමක්දෝ ඔබහට සිදු උවේ...
    ඔබ ගැන තතු දන්නා කවුරුන් හෝ මඩුවේ...
    පවසනු මැනවි ඔබහට වී තිබෙනා දේ....

     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දැන්නම් නිදි මතයි මට නතව බැහැ ඉන්න....
    කවි පද ගොතන්නම් ඇවිදින් හෙට ඔන්න...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    බුදුන් දම්ම සඝ සරනින් මගේ ලක්දිව බබල වන්න....
    සුනීත සෝපාක ට මෙන් අප සැම හට බණ කියන්න...
    පිරිහී යන මනුසත්කම රැකලා හරි මග කියන්න...
    මෛත්‍රී බුදු සමිදුන්නේ ලක් දිව වෙත පහල වන්න...
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ලස්සන කවි මඩුවක් නොව මෙහි ඇත්තේ..
    දන්නේ දැක්කේ නුල කමා කල මැන්නේ ...
    කිරියේ ගොඩක් කවි කිවිදියෝ මෙහි ඇත්තේ ..
    මගේ කවි නම් නැත ලොකු කම් පෙන්නන්නේ ,..

    අශ්මන් අයිය අරබපු මේ කවි මඩුවේ ..
    මටත් ටිකක් දෙනවද රස අරු මැක්කේ ..
    අවුරුදු දෙකක් නිහඩව තිබු හද පතුලේ ..
    කවි රස ටික දැන් දැන් එලියට එන්නේ..

    මසක් පැරණි කවි මඩුවකි එල කිරියේ ...
    නොදක වසන් උණු අරුමය නොම දන්නේ ..
    අද සිට මමත් එන්නෙමි කවි පබදමිනේ ...
    කියවා රස විදිනවද අය්යේ අක්කේ ...

    :love::love::love:
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ලස්සන කවි මඩුවක් නොව මෙහි ඇත්තේ..
    දන්නේ දැක්කේ නුල කමා කල මැන්නේ ...
    කිරියේ ගොඩක් කවි කිවිදියෝ මෙහි ඇත්තේ ..
    මගේ කවි නම් නැත ලොකු කම් පෙන්නන්නේ ,..

    අශ්මන් අයිය අරබපු මේ කවි මඩුවේ ..
    මටත් ටිකක් දෙනවද රස අරු මැක්කේ ..
    අවුරුදු දෙකක් නිහඩව තිබු හද පතුලේ ..
    කවි රස ටික දැන් දැන් එලියට එන්නේ..

    මසක් පැරණි කවි මඩුවකි එල කිරියේ ...
    නොදක වසන් උණු අරුමය නොම දන්නේ ..
    අද සිට මමත් එන්නෙමි කවි පබදමිනේ ...
    කියවා රස විදිනවද අය්යේ අක්කේ ...

    :love::love::love:
    හිටගෙන හෝ හිටවන කවි කියුමට මෙහි ආ... කොල්ලෝ...
    පාමා වුවත් කම් නැත කවි ගෙතුමට ආ SaCy.... කොල්ලෝ...
    මා මෙන් අනෙක් කවියන් තුටුවෙයි දුටුවිට ඔබ .... කොල්ලෝ...
    පිළිගමි අසුන පෙන්නා කවි මඩුවට දැන් සිට.... කොල්ලෝ....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලස්සන කවි මඩුවක් නොව මෙහි ඇත්තේ..
    දන්නේ දැක්කේ නුල කමා කල මැන්නේ ...
    කිරියේ ගොඩක් කවි කිවිදියෝ මෙහි ඇත්තේ ..
    මගේ කවි නම් නැත ලොකු කම් පෙන්නන්නේ ,..

    අශ්මන් අයිය අරබපු මේ කවි මඩුවේ ..
    මටත් ටිකක් දෙනවද රස අරු මැක්කේ ..
    අවුරුදු දෙකක් නිහඩව තිබු හද පතුලේ ..
    කවි රස ටික දැන් දැන් එලියට එන්නේ..

    මසක් පැරණි කවි මඩුවකි එල කිරියේ ...
    නොදක වසන් උණු අරුමය නොම දන්නේ ..
    අද සිට මමත් එන්නෙමි කවි පබදමිනේ ...

    කියවා රස විදිනවද අය්යේ අක්කේ ...

    :love::love::love:
    ආසයි මල්ලියේ උබෙ කවි කියවන්න
    ඇවිදින් උබත් කවි මඩුවේ ඉදගන්න
    දිනකට එකක් හෝ කවි පද ගලපන්න
    ඇරයුම් කරමි ඔබ හට ආසිරි මෙන්න
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවියෙකි කවි මඩුවෙ ඉන්නා ප්‍රතාපවත්
    ඔබෙ කවි අරුත හැමදාමත් සුචරිතවත්
    ඔබ මෙන් සුමුදු කවි මඩුවට හරි සිරිමත්
    ඔබෙ කවි කියෙව්වා මම දැන් ප්‍රතාපවත්
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අද සැම නිමාඩුයි සිල් ගන්නේ නැද්ද
    පෝය දිනටවත් පන්සල් යන් නැද්ද
    කූරු නොගෑවොත් කැටි වෙයි කිරි හොද්ද
    කැටි වෙන්නට කලින් පියවර ගන් නැද්ද
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එනකොට එන්නේ එක පිට එක පිට ප්‍රශ්න....
    ගලවාගෙන යන්නේ නොදනිම අපේ බෙල්ල...
    රසවත් කැල්ල දැනගන්නට ඉඩ දෙන්න...
    ඉවසුම් නැතේ කරුණාකර පවසන්න...

    පොඩ්ඩක් ඉවසන්න උන දේ කියන්නම්
    කවි පද ගොතා පද ගලපා ලියන්නම්
    සිතු දේ නෙමෙයි සිදුවූයේ එදානම්
    අද දින නොවෙයි හෙට දවසේ දාන්නම්
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දරුණුය පෑතිරේය හනිකට ලොව මත්තේ
    වෑලදුන එකෙක් නෑ කිසිදින ලෝ ගුණ දෑක්කේ
    මනුස්සකම පල්ලේ වල තිරිසන්කම රජවෙන්නේ
    ඉස්ලාමය පිලිකාවකි අවියෙන් මිස ඔසු නෑත්තේ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දරුණුය පෑතිරේය හනිකට ලොව මත්තේ
    වෑලදුන එකෙක් නෑ කිසිදින ලෝ ගුණ දෑක්කේ
    මනුස්සකම පල්ලේ වල තිරිසන්කම රජවෙන්නේ
    ඉස්ලාමය පිලිකාවකි අවියෙන් මිස ඔසු නෑත්තේ
    සිංහල ලේ අගේ දුවනා කොල්ලෙක්ට....
    දැනෙනවා ඇති හෙනය ලෝකෙට සහ රටට...
    හංවඩු නොගසන්න ජාතිවාදියා ලෙසට....
    කොන කැපුමක් සිදුවෙන්නේ අපේ පොඩි දරුවන්ට...

    කලිනුත් කැගසුව මම මේ කිරිය පුරා....
    කෙරුව මිතුරන්ගේ ත්‍රෙඩ් වල යටින් කොටා...
    එනමුත් නොමැත අපි තෙරුන් ගත්තේ එදා...
    මුස්ලිම් එක එනවා අපි කන්න මේදා....

    පොඩ්ඩක් වැඩි උනත් සිංහල කඩයකට....
    ගොස් බඩු ගන්න ගරු කර සිංහල කමට....
    සිංහල මුදලාලි පොඩ්ඩක් දැනගන්ට...
    කරුණාවන්ත වෙනවද සිංහල කමට...

    IS කියනවා හැමතැන ලොව පතල...
    හැමටම දැනෙනවා ඇති මේ පිළිකාව....
    උන් නැත ආදරේ කවදත් සිහලුන්ට....
    ලගදීම අමෝරයි අවි සිංහල කමට....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉන්නව මටත් මුස්ලිම් යාළුවේ ගොඩක්
    එනමුත් අපට නම් නෑ මත වාද ගොඩක්
    අයි එස් වරුන් නම් ලෝකෙට කහල ගොඩක්
    මුස්ලිම් උන් ලගත් උන් හට නෑනේ ඉඩක්


     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුමුදුවො ඊයෙ දින උබ සිල් ගත්තාද
    තාමත් සීලේ මුදවා ගත්තේ නැද්ද
    කවි පබදින්න කවි මඩුවට එන්නැද්ද
    උබෙ කවි අහන්නට අපි පිං කරලා නැද්ද
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුමුදුවො ඊයෙ දින උබ සිල් ගත්තාද
    තාමත් සීලේ මුදවා ගත්තේ නැද්ද
    කවි පබදින්න කවි මඩුවට එන්නැද්ද
    උබෙ කවි අහන්නට අපි පිං කරලා නැද්ද


    සොහොයුර පිලිගනිමි ඇරයුම..... නුඹ දැම්ම...
    පෙහෙවර සමාදන් වෙනු බැහැ... නොව දැන්ම...
    අහවර නොමැත පවුලේ ඇති......වැඩ කන්ද...
    කෙලවර පතමි ලොව්තුරු ලද..... සුව නින්ද...
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මහමෙර වගෙයි හිත තුල ඇති..... ගිනි කන්ද
    රහමෙර තමයි මේකට ගුණ....... දෙන නින්ද
    පැහැබර අනාගතයක ඇති......... සුව බින්ද
    සමහර සමහරුන් දාගෙන .........බොයි මන්ද
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    පැන්නට මොකද යන track එක...... කෙලෝගෙන
    ඇන්නට මොකද ඇගිල්ලෙ ඇස්........ රිදෝගෙන
    දැම්මට මොකද ගානට අපි .............පුරෝගෙන
    කිව්වට මොකද මම කොල්ලෙක්....... සුදෝ බොන:shocked:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඊයේ... ගෙදර, වැඩ කරන්න ආව..... අද
    හීයේ... වේගයෙන් දෙන්නට ගේම.... අද
    ඌයේ.. හරි වැඩේ කම්මැලි වෙලා..... අද
    නූයේ... ඇයි හොලිඩෙ ඊයේ වගේ.....අද:(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පැන්නට මොකද යන track එක...... කෙලෝගෙන
    ඇන්නට මොකද ඇගිල්ලෙ ඇස්........ රිදෝගෙන
    දැම්මට මොකද ගානට අපි .............පුරෝගෙන
    කිව්වට මොකද මම කොල්ලෙක්....... සුදෝ බොන:shocked:

    ඇති යන්තන් උබ කවි මඩුවට ආවා
    උදෑසනම හොද කවියක් උබ කීවා
    පැහැබර අනාගතයක් අප හට වේවා
    ඉදහිට මමත් පොඩි අඩියක් තොල ගෑවා