එලකිරි කවිමඩුව

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Ashman මචන් උඹ ඇතුගල කොල්ලෙක්ද
    දාපන් පහක් මම ඇතුගල් කොල්ලෙක්ය
    මොන මගුලක ගියත් ඇතුගල කොල්ලෙක්ය
    නම තිබ්බොතින් ඌ ඇතුගල කොල්ලෙක්ය
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නිතරම ඇවිත් රස කවි පද ගලපන්න
    මිතුරන් බොහෝ නැත ඒ බව පිලිගන්න
    සුමුදුත් ප්‍රතාපත් මේ බව අහගන්න
    ආසයි ඔබේ විස්තර මම දැනගන්න

    මම නම් ඉන්නෙ ඇතුගල් පුරවර පැත්තේ
    තාමත් තනිකඩයි පෙම්වතියක් ඇත්තේ
    රැකියාවක් කරයි ලොකු සතුටකි ඇත්තේ
    අපි වෙමු මිතුරො පොල් ගෙඩි මෙන් එක ඉත්තේ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Ashman මචන් උඹ ඇතුගල කොල්ලෙක්ද
    දාපන් පහක් මම ඇතුගල් කොල්ලෙක්ය
    මොන මගුලක ගියත් ඇතුගල කොල්ලෙක්ය
    නම තිබ්බොතින් ඌ ඇතුගල කොල්ලෙක්ය
    ඇතුගල් පුරේ ඉන්න කොල්ලනි මෙන්න...:shocked::shocked:
    දැනගන් ගාලු කොල්ලෙකි වැඩ හැකි ඔන්න....:oo::oo::oo:
    බිහි කර කවිකාරයින් රට වට කර රැල්ල....:baffled::baffled::baffled::baffled:
    කරනවා කවිය හරබා ඔබ සැම මෙල්ල....:P:P:P
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පැන්නට මොකද යන track එක...... කෙලෝගෙන
    ඇන්නට මොකද ඇගිල්ලෙ ඇස්........ රිදෝගෙන
    දැම්මට මොකද ගානට අපි .............පුරෝගෙන
    කිව්වට මොකද මම කොල්ලෙක්....... සුදෝ බොන:shocked:
    මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම....
    එනමුත් ගන්නවා ආතල් නම් අඩු නැතිව....
    කරලා නටපු ආතල් කොලු සෙට් එක සමග...
    හිටියා හිරෙත් පැය ගානක් ඇප නැතුව...
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    නිතරම ඇවිත් රස කවි පද ගලපන්න
    මිතුරන් බොහෝ නැත ඒ බව පිලිගන්න
    සුමුදුත් ප්‍රතාපත් මේ බව අහගන්න
    ආසයි ඔබේ විස්තර මම දැනගන්න

    මම නම් ඉන්නෙ ඇතුගල් පුරවර පැත්තේ
    තාමත් තනිකඩයි පෙම්වතියක් ඇත්තේ
    රැකියාවක් කරයි ලොකු සතුටකි ඇත්තේ
    අපි වෙමු මිතුරො පොල් ගෙඩි මෙන් එක ඉත්තේ

    කජුගස් වලින් පිරි පල බර ගම්මානේ
    මාවවුලන් රැහැයි හඩ දෙයි හැන්දෑවේ
    පර්චස් 05 ට එය වෙන්දෙසි කෙරුවානේ
    ගත් ගත් එකා එහි ගහකොල කැපුවානේ

    මුව මී ගෝන වග වලසුන් නෑ ඉන්නේ
    බලලුන් බල්ලො ඉදහිට රිලවුන් ඉන්නේ
    කබරයො තලගොයෝ පිරි මේ ගම්මානේ
    දැන් දැන් උඩු බුරයි බල්ලෝ රෑ පානේ

    වෙල්වල ගොයම් ටික කැපුවම ඒ කාලේ
    මම අපෙ ගමේ කොල්ලන් හා ක්‍රීඩාවේ
    දැන් දැන් හැම එකා වැඩවල වැඩි කාලේ
    ඉන්නා එක දෙකා ගන්ජා බොයි පාරේ

    කුරුණෑගලින් කෙලවර ගම පිහිටන්නේ
    පැය තුන් කා..ලක්ම ගමනට අරගන්නේ
    නාරම්මල පහුකරන් ඇවිදින් බැහැපන්නේ
    මේ ටික ඇති මචන් මේ අපෙ ගම්මානේ :rofl:
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නිතරම ඇවිත් රස කවි පද ගලපන්න
    මිතුරන් බොහෝ නැත ඒ බව පිලිගන්න
    සුමුදුත් ප්‍රතාපත් මේ බව අහගන්න
    ආසයි ඔබේ විස්තර මම දැනගන්න

    මම නම් ඉන්නෙ ඇතුගල් පුරවර පැත්තේ
    තාමත් තනිකඩයි පෙම්වතියක් ඇත්තේ
    රැකියාවක් කරයි ලොකු සතුටකි ඇත්තේ
    අපි වෙමු මිතුරො පොල් ගෙඩි මෙන් එක ඉත්තේ

    මගේ සන්තසියමයි උබ හට වී... ඇත්තේ
    උබ හට මෙන් සිටි පෙම්වතියක් හද පත්ලේ..
    අපේ පෙම පස් වසර ගෙවුනේ මෙම වසරේ...
    මා පිය අවසරය ලගදියි අප හට ලැබුනේ...:P:P
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    කුරුණෑගලින් කෙලවර ගම පිහිටන්නේ
    පැය තුන් කාලක්ම ගමනට අරගන්නේ
    නාරම්මල පහුකරන් ඇවිදින් බැහැ ගන්නේ
    මේ ටික ඇති මචන් මේ අපෙ ගම්මානේ :rofl:
    අපෙ ලොකු නැන්දම්ම නාරම්මල ඉන්නේ
    ඇගෙ දූ පුතුන් ඒ වටමයි ගැවසෙන්නේ
    කැප්ටන් අරම්පත් ලොකු අයියා වෙන්නේ
    මැදගොඩ තමා නැන්දම්මා නම් ඉන්නේ

    දම්පෑලැස්සේ පොඩි අයියා දැන් ඉන්නේ
    පංසල ඉදිරිපිටමයි ඔහු නම් ඉන්නේ
    ඔබ දන්නවද මේ අය මට පවසන්නේ
    දත් කැකුලකට නාරම්මල ලත වෙන්නේ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇතුගල් පුරේ ඉන්න කොල්ලනි මෙන්න...:shocked::shocked:
    දැනගන් ගාලු කොල්ලෙකි වැඩ හැකි ඔන්න....:oo::oo::oo:
    බිහි කර කවිකාරයින් රට වට කර රැල්ල....:baffled::baffled::baffled::baffled:
    කරනවා කවිය හරබා ඔබ සැම මෙල්ල....:P:P:P

    වැඩ බැරි උනත් දැනගන් මගෙ ගම ගාලු :lol::lol:
    බොහො අය කියයි උන් නෑ ඔබ මෙන් යාලු :no::no:
    එලකිරි කවිමඩුවේ දුරුකරමින් පාලු :yes::yes:
    කවි පද කියන අප සැම වෙමු අඹ යාලු :D:D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම....
    එනමුත් ගන්නවා ආතල් නම් අඩු නැතිව....
    කරලා නටපු ආතල් කොලු සෙට් එක සමග...
    හිටියා හිරෙත් පැය ගානක් ඇප නැතුව...
    ආඩම්බරයි ඔබ ගැන මට බොහොම ගොඩක්
    බොන්නේ කුමට එහි නෑනේ කිසිම රසක්
    බීලා වෙරි වෙලා අනුන්ට නොදී දුකක්
    දිවි අපි රැකගනිමු සතුටින් බොහොම කලක්
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අපෙ ලොකු නැන්දම්ම නාරම්මල ඉන්නේ
    ඇගෙ දූ පුතුන් ඒ වටමයි ගැවසෙන්නේ
    කැප්ටන් අරම්පත් ලොකු අයියා වෙන්නේ
    මැදගොඩ තමා නැන්දම්මා නම් ඉන්නේ

    දම්පෑලැස්සේ පොඩි අයියා දැන් ඉන්නේ
    පංසල ඉදිරිපිටමයි ඔහු නම් ඉන්නේ
    ඔබ දන්නවද මේ අය මට පවසන්නේ
    දත් කැකුලකට නාරම්මල ලත වෙන්නේ

    ඔබෙ පොඩි අයිය හා අරම්පත් ලොකු අයියා
    මම හිතනා ලෙසට හදුනමි මම ගොයියා
    any way, මචන් හදුනාගමු අපි දෙන්නා
    private mail එක දීපන් උඹෙ කොල්ලා
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම....
    එනමුත් ගන්නවා ආතල් නම් අඩු නැතිව....
    කරලා නටපු ආතල් කොලු සෙට් එක සමග...
    හිටියා හිරෙත් පැය ගානක් ඇප නැතුව...

    sorry කොල්ලෝ අපි පොඩ්ඩක් out ගියා
    Ashman එක්ක මම සෙට්වෙල බොන්න ගියා
    අපි දෙන්නා private පොඩි චැටක් ගියා
    thread එක ටිකක් private වට ඇදිල ගියා:lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මගේ සන්තසියමයි උබ හට වී... ඇත්තේ
    උබ හට මෙන් සිටි පෙම්වතියක් හද පත්ලේ..
    අපේ පෙම පස් වසර ගෙවුනේ මෙම වසරේ...
    මා පිය අවසරය ලගදියි අප හට ලැබුනේ...:P:P
    සතුටුයි මචෝ එහෙනම් මට බොහොම ගොඩක්
    ඔබ දෙපලටම අත්වේවයි පතමි සෙතක්
    අපි එන්නම් මගුල් කන්න දවස් හතක්
    සුමුදුත් ඒවි ඒ ගැන මට නෑ සැකයක්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුමුදු සුමුදු කීවට මම නෑ දැන උන්නේ
    අපේ සුමුදු වැඩිමල් බව අද නොවැ දන්නේ
    ඉතිං සුමුදු අයියේ මට සමාව දෙන්නේ
    නමත් සුමුදු සිතත් සුමුදු කියා සිතෙන්නේ
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සතුටුයි මචෝ එහෙනම් මට බොහොම ගොඩක්
    ඔබ දෙපලටම අත්වේවයි පතමි සෙතක්
    අපි එන්නම් මගුල් කන්න දවස් හතක්
    සුමුදුත් ඒවි ඒ ගැන මට නෑ සැකයක්

    අනිවා මචන් එනවා මගුලට යන්න
    දෙනවා උඹලාට ආසිරි පිලි ගන්න
    වෙනවා බැන්දාම දුක සැප විද ගන්න
    මොනවා උනත් සැප දුක ලග නොතැවෙන්න
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අනිවා මචන් එනවා මගුලට යන්න
    දෙනවා උඹලාට ආසිරි පිලි ගන්න
    වෙනවා බැන්දාම දුක සැප විද ගන්න
    මොනවා උනත් සැප දුක ලග නොතැවෙන්න
    වෙනවා බැන්දාම දුක සැප විද ගන්න
    මොනවා උනත් සැප දුක ලග නොතැවෙන්න
    අගනා උපදෙසක් මේ බව පිළිගන්න
    ප්‍රතාපයෝ ඔබෙ අදහස ගෙන එන්න

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුමුදු සුමුදු කීවට මම නෑ දැන උන්නේ
    අපේ සුමුදු වැඩිමල් බව අද නොවැ දන්නේ
    ඉතිං සුමුදු අයියේ මට සමාව දෙන්නේ
    නමත් සුමුදු සිතත් සුමුදු කියා සිතෙන්නේ

    සැම තැන සුමුදු බව නැහැනේ හරියන්නේ
    හරි තැන ඒ.. ලෙසට ඒ.. විදිහට ඉන්නේ
    හිමි තැන නියම ලෙස දැන ජීවත් වෙන්නේ
    සම තැන තමයි මල්ලියෙ මම අගයන්නේ:lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    [FONT=&quot]නැමද තෙරුවන් මහත් බැතියෙන්, ලබා තෙදවත් පුණ්‍ය සද් බල
    පුද කළා පින් දෙවිවරුන් වෙත, සැදී පැහැදී රකින බොදු බල
    මකා දමනා ලෙසට යදිනෙමි, රුදුරු තිරිසන් විසැති සිත් තුල
    දඹුලු පුද බිම ඓතිහාසික, වනසමින් යන නොමිනිසුන් කැල[/FONT]

    [FONT=&quot]නසා ඇත කූරගල සහමුලින් අද, දමා ඇත යන්නට තහන්චී
    දෙවනගලටත් හැරී ඇත දැන් තර්ජනය නම් නොමැත පුංචී
    දීඝවාපිය බලන් දෙවියනි ඉඩම් අල්ලා ගෙන පදිංචී
    මෙවැනි දේ කල රුදුරු මිනිසුන් කරනු මැන ලෝකෙන් තොලොන්චී[/FONT]

    [FONT=&quot]කන්න දුන් අත සපා කා අවසානයේ හිසටත් උඩින්
    ලෙලවමින් අසිපත් සමග රුදු, විදෙස් රටවල අනුහසින්
    තරම තේරුම් නොගත් සහ අති මානයෙන් යුත් නොමිනිසුන්
    හැර දමා රැක ගනු මැනේ ලක් මව අපේ සොඳ මෑණියන්[/FONT]

    [FONT=&quot]සහන ශීලී ගුණෙන් පරිපුන් සිහල කම ඇති බොදුනු මිනිසා
    සිතා නිවටැයි කූට විලසින්, වනසමින් උන් උරුම කෙළසා
    සදා විසඳුම් ලබා දෙනු මැන රුදුරු යෝනක දනා වනසා
    කෑ ලෙසේ අත දමා මී වද ගස් මුදුන නැග රුදුරු වලසා[/FONT]

    [FONT=&quot]කුඩා පිනි බිඳුවක් ලෙසින් නුඹ, සකල විශ්වයෙ වැජඹෙනා
    සිරිලක් මෑණි සදා අනුහස් ලබනෙමින් මෙත් වඩමිනා
    සිටින ලෙසටම ඉඩ ලබා දී බොදු උරුම රැක ගනිමිනා
    සදා දෙනු මැන, දැහැමි යුගයක් හැර දමා මිසදිටු දනා[/FONT]
     
    • Like
    Reactions: Ashman

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවි මඩුවක් පටන් ගත්ත, කවියෝ එහි උන්නා
    එය නඩුවක් වගෙ උනත්, කිවිදියො එහි එන්නා
    වඩු මඩුවක් වගේද, එක එකාව අඩු වෙන්නා
    හොද කඩුවක් අරන් ඇවිත් කපනව යන උන් දා....:frown:

    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    [FONT=&quot]නැමද තෙරුවන් මහත් බැතියෙන්, ලබා තෙදවත් පුණ්‍ය සද් බල
    පුද කළා පින් දෙවිවරුන් වෙත, සැදී පැහැදී රකින බොදු බල
    මකා දමනා ලෙසට යදිනෙමි, රුදුරු තිරිසන් විසැති සිත් තුල
    දඹුලු පුද බිම ඓතිහාසික, වනසමින් යන නොමිනිසුන් කැල[/FONT]

    [FONT=&quot]නසා ඇත කූරගල සහමුලින් අද, දමා ඇත යන්නට තහන්චී
    දෙවනගලටත් හැරී ඇත දැන් තර්ජනය නම් නොමැත පුංචී
    දීඝවාපිය බලන් දෙවියනි ඉඩම් අල්ලා ගෙන පදිංචී
    මෙවැනි දේ කල රුදුරු මිනිසුන් කරනු මැන ලෝකෙන් තොලොන්චී[/FONT]

    [FONT=&quot]කන්න දුන් අත සපා කා අවසානයේ හිසටත් උඩින්
    ලෙලවමින් අසිපත් සමග රුදු, විදෙස් රටවල අනුහසින්
    තරම තේරුම් නොගත් සහ අති මානයෙන් යුත් නොමිනිසුන්
    හැර දමා රැක ගනු මැනේ ලක් මව අපේ සොඳ මෑණියන්[/FONT]

    [FONT=&quot]සහන ශීලී ගුණෙන් පරිපුන් සිහල කම ඇති බොදුනු මිනිසා
    සිතා නිවටැයි කූට විලසින්, වනසමින් උන් උරුම කෙළසා
    සදා විසඳුම් ලබා දෙනු මැන රුදුරු යෝනක දනා වනසා
    කෑ ලෙසේ අත දමා මී වද ගස් මුදුන නැග රුදුරු වලසා[/FONT]

    [FONT=&quot]කුඩා පිනි බිඳුවක් ලෙසින් නුඹ, සකල විශ්වයෙ වැජඹෙනා
    සිරිලක් මෑණි සදා අනුහස් ලබනෙමින් මෙත් වඩමිනා
    සිටින ලෙසටම ඉඩ ලබා දී බොදු උරුම රැක ගනිමිනා
    සදා දෙනු මැන, දැහැමි යුගයක් හැර දමා මිසදිටු දනා[/FONT]

    [FONT=&quot]නැමද තෙරුවන් මහත් බැතියෙන්, ලබා තෙදවත් පුණ්‍ය සද් බල
    පුද කළා පින් දෙවිවරුන් වෙත, සැදී පැහැදී රකින බොදු බල
    මකා දමනා ලෙසට යදිනෙමි, රුදුරු තිරිසන් විසැති සිත් තුල
    දඹුලු පුද බිම ඓතිහාසික, වනසමින් යන නොමිනිසුන් කැල

    [/FONT]
    [FONT=&quot]නසා ඇත කූරගල සහමුලින් අද, දමා ඇත යන්නට තහන්චී
    දෙවනගලටත් හැරී ඇත දැන් තර්ජනය නම් නොමැත පුංචී
    දීඝවාපිය බලන් දෙවියනි ඉඩම් අල්ලා ගෙන පදිංචී
    මෙවැනි දේ කල රුදුරු මිනිසුන් කරනු මැන ලෝකෙන් තොලොන්චී

    [/FONT]
    [FONT=&quot]කන්න දුන් අත සපා කා අවසානයේ හිසටත් උඩින්
    ලෙලවමින් අසිපත් සමග රුදු, විදෙස් රටවල අනුහසින්
    තරම තේරුම් නොගත් සහ අති මානයෙන් යුත් නොමිනිසුන්
    හැර දමා රැක ගනු මැනේ ලක් මව අපේ සොඳ මෑණියන්

    [/FONT]
    [FONT=&quot]සහන ශීලී ගුණෙන් පරිපුන් සිහල කම ඇති බොදුනු මිනිසා
    සිතා නිවටැයි කූට විලසින්, වනසමින් උන් උරුම කෙළසා
    සදා විසඳුම් ලබා දෙනු මැන රුදුරු යෝනක දනා වනසා
    කෑ ලෙසේ අත දමා මී වද ගස් මුදුන නැග රුදුරු වලසා

    [/FONT]
    [FONT=&quot]කුඩා පිනි බිඳුවක් ලෙසින් නුඹ, සකල විශ්වයෙ වැජඹෙනා
    සිරිලක් මෑණි සදා අනුහස් ලබනෙමින් මෙත් වඩමිනා
    සිටින ලෙසටම ඉඩ ලබා දී බොදු උරුම රැක ගනිමිනා
    සදා දෙනු මැන, දැහැමි යුගයක් හැර දමා මිසදිටු දනා

    [FONT=&quot]great....[/FONT]
    [/FONT]
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවි මඩුවක් පටන් ගත්ත, කවියෝ එහි උන්නා
    එය නඩුවක් වගෙ උනත් කිවිදියො එහි එන්නා
    වඩු මඩුවක් වගෙද එක එකා අඩු වෙන්නා
    හොද කඩුවක් අරන් කපනව යන උන් දා....:frown:

    සුමුදුයි මමයි දැන් නම් හුදකලාවේ
    කවි පද බදියි තනිවම මේ වෙලාවේ
    කවියනි ඔබ නැතිව මඩුවත් පාලුවේ
    දුවගෙන එන්න කවි කියන්න යාළුවේ