එලකිරි කවිමඩුව

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මල්ලියෙ මමත් දැන්නම් යනවා යන්න
    කම්මැලි වගේ තව දුරටත් මෙහි ඉන්න
    එන්නම් හෙටත් හොද කවියක් ගලපන්න
    දෙන්නම් සැපක් කවි මඩුවට නැලවෙන්න
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මල්ලියෙ මමත් දැන්නම් යනවා යන්න
    කම්මැලි වගේ තව දුරටත් මෙහි ඉන්න
    එන්නම් හෙටත් හොද කවියක් ගලපන්න
    දෙන්නම් සැපක් කවි මඩුවට නැලවෙන්න
    ආසයි තව තවත් ඔබෙ කවි අහන්නට
    ඔබත් එක්ක තරගෙට කවි කියන්නට
    ඇවිදින් හෙටත් කවිමඩුවම දිලෙන්නට
    කවි පබදින්න අපගේ හිත් හැදෙන්නට
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හොද හැටි අද දිනේ ඔබ ගැන දැනගත්තේ
    නම මෙන් ඔබේ ගතිගුණ මගෙ හිතගත්තේ
    ආවොත් දිනක මම නාරම්මල පැත්තේ
    ඔබෙ ගෙට ගොඩවෙන්න මට අවසර ඇත්තේ..??
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හොද හැටි අද දිනේ ඔබ ගැන දැනගත්තේ
    නම මෙන් ඔබේ ගතිගුණ මගෙ හිතගත්තේ
    ආවොත් දිනක මම නාරම්මල පැත්තේ
    ඔබෙ ගෙට ගොඩවෙන්න මට අවසර ඇත්තේ..??

    අවසර ඕන නැහැ මල්ලියෙ මගේ ගෙට
    දොර ඇරලා තිබේ එහි හැම දෙනා හට
    මිතුරන් පිලි ගනිමි හිත ඇති සෙනේහෙට
    රෑ වෙනකොට වහමි හොරු එන වෙලාවට:lol:

     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පාළුයි කවි මඩුව ප්‍රතාපයා නැතිව
    ඔහු කවි කියන්නට මඩුවේ නැත අඩුව
    හිටිවන කවි කියන්නට ඔහු හොද බඩුව
    උඩකින් තියාපන් ඇවිදින් කවි මඩුව
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    අවසර ඕන නැහැ මල්ලියෙ මගේ ගෙට
    දොර ඇරලා තිබේ එහි හැම දෙනා හට
    මිතුරන් පිලි ගනිමි හිත ඇති සෙනේහෙට
    රෑ වෙනකොට වහමි හොරු එන වෙලවට
    අපි නම් හොරු නෙමෙයි එන්නෙමි වෙලාවට
    ආවත් ඉතින් අපෙ වැඩ නම් කලාවට
    අයියේ වචනේ පිළිගෙන දුන් සෙනේහෙට
    හද පිරි තුටින් තුති පුද දෙන්නෙමි නුබට
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අද ලොක්කා හිටියෙ නෑ, මගෙ වෙලාවට
    නැගලා ගියෙ කවිය, ඒකයි ලතාවට
    හෙට අද වගේ වෙයි, අපෙ වාසනාවට
    නැත්නම් කෙලවෙලායයි මට මගෙ කලාවට:(
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කට්ටිය සෙට් වෙලා දිගටම කවි බැන්දා.....
    මට මග ඇරුනේ හොරා කිහිපය හින්ද...
    මට නොදැනී කවි පිටු තුන හතරක රන්දා..
    එනවා මමත් කවි ගෙතුමට හද බන්දා.........
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කට්ටිය සෙට් වෙලා දිගටම කවි බැන්දා.....
    මට මග ඇරුනේ හොරා කිහිපය හින්ද...
    මට නොදැනී කවි පිටු තුන හතරක රන්දා..
    එනවා මමත් කවි ගෙතුමට හද බන්දා.........
    ඇති යන්තන් ප්‍රතාපයා ඇවිල්ලා
    කවි පද ගොතන්නට කවුරුත් වරෙල්ලා
    මැණිකෙ නගා අපෙ දැන් කොහෙ ගිහිල්ලා
    සුමුදු අයියෙ ප්‍රතාපයත් ඇවිල්ලා

    ඊයේ නුබේ පෙම් හුටපටෙ ගැන කීවා
    අහලා අපිත් ඉන් ලොකු සතුටක් ලැබුවා
    ප්‍රතාපයෝ අපි ඔබ හට සුබ පැතුවා
    ඉන්පසු අපිට ප්‍රතිඋත්තරවත් නැතුවා
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අකලට වැටෙන පොල් ගෙඩියක් වගේ එක
    ආවට ගියාවට වැටෙනව එකෙන් එක
    සරුවට තිබ්බ නූලට මේ වෙච්ච එක
    කෑවට බඩට අල්ලන් නෑ කාපු එක:(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අකලට වැටෙන පොල් ගෙඩියක් වගේ එක
    ආවට ගියාවට වැටෙනව එකෙන් එක
    සරුවට තිබ්බ නූලට මේ වෙච්ච එක
    කෑවට බඩට අල්ලන් නෑ කාපු එක:(
    අයියෝ ඇඩෙනවා මට දැන් තනි ඇහැට
    හිටියා මඩුවේ කවියෝ කිවිදියෝ ලෙසට
    කවියනි කිවිදුයනි කිම වූයේ නුබට
    කෝ දැන් උබලා ගෙතු කවි පද වැල් රහට
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අයියෝ ඇඩෙනවා මට දැන් තනි ඇහැට
    හිටියා මඩුවේ කවියෝ කිවිදියෝ ලෙසට
    කවියනි කිවිදුයනි කිම වූයේ නුබට
    කෝ දැන් උබලා ගෙතු කවි පද වැල් රහට


    මැනිකේ පපුව වාවනු බැරි තනිකමට
    වැටකේ කටු ඇනුන වාගේ මගෙ හිතට
    මතකේ රැදෙන්නට උඹ මේ කොලු හිතට
    හනිකේ එන්න ඉන්නා තැනකින් අදට
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවි මඩුවේ පිටු විස්සක් පෙරළුනා
    කවි කී අයට තුටු වෙමි මම මෙලෙසිනා
    අවි ගත් අය නොවෙයි අපි කවි කියමිනා
    සවි දෙමු ඉතිං කවි මඩුවට සතුටිනා
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කවි මඩුවේ පිටු විස්සක් පෙරළුනා
    කවි කී අයට තුටු වෙමි මම මෙලෙසිනා
    අවි ගත් අය නොවෙයි අපි කවි කියමිනා
    සවි දෙමු ඉතිං කවි මඩුවට සතුටිනා
    කෙලෙසද වහන්නේ මෙලෙසට කවි මඩුව.....
    පට්ටම බිසී මම වැඩ මහමෙර උසට...
    දැම්මා නිවාඩුවක් අද මම ඔපිසියට....
    යන්නට ගියා උදයේම සර්විස් එකට....

    දැන් මම අවේ සර්විස් කර බයික් එක...
    තාමත් නැහැ වැටුනේ අහරක් මගේ කුසට...
    කා බි නැවත යායුතු මම ටවුම වෙත...
    හවසත් තිබේ ගොඩ ගැහිලා වැඩ ඒමට....

    එන්නට සිතා ඉන්නේ හවසට මේ පැත්තේ...
    යන්නට වී ඇත්තේ හෙට ගම්පහ පැත්තේ...
    වැඩ කටයුතු තිබේ වැඩිපුර සති අන්තේ...
    එන්නට බැරි උනේ එකයි මේ පැත්තේ...

    කොල්ලෝ උබ හට බැ වැටෙන්නට.....
    සුමුදුත් ඉන්නවා නේ හිටවන කවි ගොතන්නට...
    PM කරලා මම කවි කිවිදියෝ රැලට....
    හොයනවා වෙලා ඇති දේ මේ කවියන්ට...
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දැම්ම තුන් හතර දෙනෙකුට කවි පි එම්..
    විගසින් ඇවිත් යනවද දුටු විට පි එම්...
    මග හැරුණා කෙනෙක් ඇත්නම් දැමු පි එම්....
    නොම අමනාප වී ඇවිදින් ගොඩ වෙමු ඉක්මන්...
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    පිටු විස්සක් කියන්නේ පොඩි ගානක්ද
    දවසට දෙකට මේ ආ දුර පොඩ්ඩක්ද
    කලතා රස විදින්නට මේ කවි හොද්ද
    සුබ පතනවා පබදින්නට කවි සුද්ද
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මිතුරනි කවි මඩුවෙ මට හරි වැඩක් උනා
    හදිස්සියේම කුරුණෑගල යන්න උනා
    බසයෙන් යන්න සිතුවත් මා පමා උනා
    ඒ නිසාම බයික් එකෙන් යන්න උනා....

    වැඩ කරන්නෙ කුරුණෑගල ඔෆීසියේ
    බොස්ට හොරෙන් මම හොර ගමනක්ය ගියේ
    තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ
    එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ....


    පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී
    ඔඩිටල ඇවිත් මෙහි හැමදෙන ඇත හෙල්ලී
    නොපෙනුව හොතින් උබෙ අත ඉතිරියෙ සල්ලී
    උබටයි මටයි අබ සරණයි බුදු මල්ලී....

    බොසා කීව කතාව මා භය කෙරුවා
    ගිය කාරණෙ වැඩෙත් බාගෙට නිම කෙරුවා
    නැගලා යතුරුපැදියට ඉක්මන් කෙරුවා
    දෙවියෝ බුදුන් ටික ටික මා සිහි කෙරුවා....


    විදිදා විදිල්ලක් මරුවා සිහිවූවා
    පොලෝසියෙන් අතර මගදි නැවතූවා
    හිනා වෙලා ශේප් කරන් පිටවූවා
    වැහි පොද ටිකින් ටික මහ වැස්සක් වූවා....

    වැස්සට නතර වීලා ඉන්නට බැරිය
    එනමුත් තෙමි තෙමී තව දුර යනු බැරිය
    ඔඩිටල එක්ක දැන් නම් සෙල්ලම් බැරිය
    බොසා එක්කනම් කොහොමටවත් බැරිය....


    එකපාරම යතුරු පැදිය නතර උනා
    කොරේ පිටට මරේ මෙමට සිද්ද උනා
    හිතා ගන්න බෑ මේකට කුමක් උනා
    වැස්සේ තෙමි තෙමී ඉන්නට සිද්ද උනා....

    ටික ටික දැන් මම හොදටම පමා උනා
    යතුරුපැදිය තල්ලු කරන් යන්න උනා
    කෝල් ඉවරයක් නැත මට එපා උනා
    පෙර පිනකට බාස් කෙනෙක් හම්බ උනා....


    අයියේ බුදු වෙන්න දෙනු මට උදව්වක්
    බයික් එකට වී ඇත මළ ඉලව්වක්
    බොසා ඉතින් හැමදාමත් උදැල්ලක්
    ෆෝන් එකත් දැන් නම් මළ ඉලව්වක්....

    තමුන් කොහෙද දැන් ඉන්නේ කියනු මට
    පැයෙන් එන්න මා කීවා නේද තොට
    නිදහසට කරුණු දැන්නම් එපා මට
    බොසා කෝල් කර බැන අඩගහයි මට....


    ඊලග කෑල්ල තවත් රසවත්..........

    බාස් අයියා බයිසිකලේ ගොඩදැම්මා
    බාස් නොඉන්නට බොස් මා වලදැම්මා
    පමා වුනොත් මගෙ ජොබ් එක වෙයි සුම්මා
    නැගලා යතුරුපැදියට පෑගුවා පිම්මා....

    එන මග දිගට රින් වෙයි මගෙ ෆෝන් එක
    දැන් නම් පුතේ වැඩ ගොඩ වෙයි එකින් එක
    ගෙදර ගියත් මග හිටියත් මැරෙන එක
    හොදයි නේද සිදු උන දේ කියන එක....

    නැවැත්තුවා යතුරුපැදිය වැවක් ලග
    ගැලවූවා ඇහේ දමා තියන සග
    කන කන්නෑ උඩ ඉදගෙන ඔබේ අග
    බොසාට මා පෙන්වන්නෙමි මගේ රග....


    කාටත් කලින් ගත්තා මම කෝල් එකක්
    වෙන කවුරුත් නෙමෙයි ඌ මගෙ හොද බොක්කක්
    අනේ මචන් සිද්ද වෙලාදෝ කොක්කක්
    ඔඩිටල ඇවිත් බොසාට දාලද කෙක්කක්....


    ඔව්මයි මචන් අද මගෙ හොද පනත් ගියා
    ඔඩිටල ඇවිත් අපෙ නම්බුව අරන් ගියා
    නිමාඩු නොදා උබ ඇත්තේ කොහිද කියා
    අහලා අපේ බොසාව චාටර්ම කලා....

    ණය පෙර පරීක්ෂණයක් උට ඇතැයි කියා
    ඒකේ ඉන්ස්පෙක්ෂන් ඌ කරනු නියා
    ඇවිදින් මගෙන් අවසරයක් ගනිමි කියා
    උදයෙම ඇවිත් අත්සන් කර යන්න ගියා....

    මෙහෙම කියල බොස් උබ ගැන ශේප් කලා
    ඊට පස්සේ උන් අපෙ වැඩ අවුල් කලා
    පරණ ෆයිල් ඇද ඇද උන් වාත කලා
    යන්තන් ඇති උන් ටික දැන් යන්න ගියා....

    අනේ මචන් ගිය වැඩෙනුත් ඵලක් නැත
    මේ ගැන හිතාලම ලේ පිච්චෙන්න ඇත
    මග දිග වෙච්චි කරදර නම් එමට ඇත
    ඒවා මෙහෙම කියවාලා ඵලක් නැත....


    තෙමීගෙනම මම කුරුණෑගලට ගියා
    බොසා ඇවිත් ඔරවාලා යන්න ගියා
    එන්න කියාපන් මගෙ කාමරෙට කියා
    පියන් අයියා පණිවුඩෙ මට කියල ගියා....


    අනේ මචන් කවි කුමටද එතැන් සිට
    බොස්ගේ වචන මෙනි මට කොස්සේය මිට
    මොනවා උනත් බොස් රැක්කා නේද මට
    සිතමින් නැවත බැස්සෙමි මම මගෙ වැඩට....

     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අමර බන්ධු රූපසිංහ...අමර බන්ධු රූපසිංහ...
    අමර බන්ධු රූපසිංහ...අමර බන්ධු රූපසිංහ...
    අමර බන්ධු රූපසිංහ...අමර බන්ධු රූපසිංහ...
    අමර බන්ධු රූපසිංහ...........අමර බන්ධු රූපසිංහ.........

    මේකත් අංගම්මන සුමන වගේ තමයි.මේවා තමයි හිටං කවි(හිටිවන නෙමෙයි)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දැම්ම තුන් හතර දෙනෙකුට කවි පි එම්..
    විගසින් ඇවිත් යනවද දුටු විට පි එම්...
    මග හැරුණා කෙනෙක් ඇත්නම් දැමු පි එම්....
    නොම අමනාප වී ඇවිදින් ගොඩ වෙමු ඉක්මන්...
    පට්ටයි මචන් උබනම් එලකිරි කොල්ලෙක්
    කවියෝ නොවෙමු කට්ටේ හැන්ගෙන බෙල්ලෙක්
    කවි පබදිද්දි මැණිකෙ නගා වගෙ කෙල්ලෙක්
    කවි කියවේවි නම් ඌ නම් එල කොල්ලෙක්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පිටු විස්සක් කියන්නේ පොඩි ගානක්ද
    දවසට දෙකට මේ ආ දුර පොඩ්ඩක්ද
    කලතා රස විදින්නට මේ කවි හොද්ද
    සුබ පතනවා පබදින්නට කවි සුද්ද

    තැන්කියු මචන් ස්තූතියි උබට ගොඩක්
    උබෙ සුබ පැතුම අප හට නම් මහා මෙරක්
    අයිතියි කවි මඩුව සැමටම වේය ඉඩක්
    කවි පබදින්න ඉදගන්නකො මඩුවෙ මදක්