kooooooooo kawii karayoooo
දැන් දැන් කවියො කවි මඩුවට එන්නෙ නැත
අපේ ප්‍රතාපය හට උන දෙයක් නැත
සුමුදුත් කලකිරී දැන් කවි ලියන් නැත
මැණිකෙ නගා ඉද හිටවත් එන්නේ නැත
මට එක ගැටළුවක් දැන් ඇතිවී ඇත්තේ
ඇයි අපෙ ප්‍රතාපයා මඩුවට එන් නැත්තේ
විවහය ලගයි ඒ ගැන උගෙ හිත ඇත්තේ
වලේ වැටුනදෝ ප්‍රතාප එන් නැත්තේ..??
අපේ ප්‍රතාපය හට උන දෙයක් නැත
සුමුදුත් කලකිරී දැන් කවි ලියන් නැත
මැණිකෙ නගා ඉද හිටවත් එන්නේ නැත
මට එක ගැටළුවක් දැන් ඇතිවී ඇත්තේ
ඇයි අපෙ ප්‍රතාපයා මඩුවට එන් නැත්තේ
විවහය ලගයි ඒ ගැන උගෙ හිත ඇත්තේ
වලේ වැටුනදෝ ප්‍රතාප එන් නැත්තේ..??





