ත්රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
සක්කරයා leftත්රෙඩ් වල දාන හොඳ කොලුවගෙ බම්පරයා
නැවතිය නොහැක ආවත් දෙවි සක්කරයා
සක්කරයා leftදෙවියන් යන්නෙ තවමත් තිරිසනුන් පිටින්සක්කරයා left
බල්ලෙක් සිටී උගෙ ජාතිය හරිම උසස්පඩිය ලස්ස 5 කි මාසෙට, හැමදා කන්නේ හිල්ටන්ය
පයිය අගල් 10කි, තාමත් ගහන්නෙ 18 පොශ් කෑලිය
ඉන්නෙ කොලබ 7, කොල්ටිපි, පදින්නෙ බෙන්ස්, ප්‍රාඩෝය
කිය කියා පොයි ගසනා හෙල කබ්බන් සිටින තැනකි මේ එලකිරිය
පද හතරයි පදේ අගට එක ස්වරයක්කවි නම් ලියන්නට මට බෑ ඔය වාගේ
බොරුවට නොකියමිය පුලුවන් යැයි රාළේ
එනමුදු සර් රට වනසන මේ වේලේ
වස් කවි දෙක තුනක්වත් කියමුද තාලේ
කිරියේ අණේපිඩු යැයි තැන තැන කියනාබල්ලෙක් සිටී උගෙ ජාතිය හරිම උසස්
ඒකට කවන්නෙත් නිතරම චීස්, පුඩින්
වෙට්ටත් උපදේශ දෙන්නේ මමයි ඉතින්
කියනා එකෙක් ඉන්නව මට ටිකක් උඩින්
කිරියේ අණේපිඩු යැයි තැන තැන කියනා
බලු අවතාරයක් කොයි හැම තැන පෙනෙනා
දෙව් ලෝ ගැනම නිරතුරු තම සිත යොමනා
ගොක්කොළ පෙනේදෝ සිහිනෙන් ඔබ නිදනා
කවි නම් ලියන්නට මට බෑ ඔය වාගේ
බොරුවට නොකියමිය පුලුවන් යැයි රාළේ
එනමුදු සර් රට වනසන මේ වේලේ
වස් කවි දෙක තුනක්වත් කියමුද තාලේ
කොවිඩ් නිසා ටිකක් කචල් වූවාටපීචං වෙයි රුපියල දවසින් දවස
IMF යමුද ගන්නට බෑ ගිවිස
තේ එක බොන ගමන් මට හිතුනා හවස
පූරුවේ පවට නැග්ගද පුටුවට අපෙ ස'
ආසයි දකින්නට මේ වැනි හොඳ පද පේලී
දුවගෙන ඇවිත් එබුවේ වැටි වැටි නැගිටී
ගත්තට මේ නූල උඩටම B.Chat මල්ලී
දෙන්නට හිතෙනවා නුඹ හට රන් කාසී
ආහ් උඹත් ඉන්නවද, @PHBhagya මෙහෙ වරෙන් මූ මෙතනටත් ඇවිල්ල.....අම්මටසිරි වෙනව ආ තැන දැක මේ නූල...
පටන් අරගෙන නේ මම පරක්කු වැඩිද...
මිනිසුන් දුක් විඳින හැටි දැක දැක බෝම...
හදවත දැවෙනවා දැක්කම හිස් පසුම්බිය...
කියනා කවි වදනක් වදනක් නෑර...
රජ ඇත්තො විඳිනව සුර සැප මිතුර...
අම්මප හිතෙනවා දෙන්නට වස් බෝම...
පොල් ගොඩියක් ගනින් මල්ලී යං සීනිගම....