එලකිරි කවිමඩුව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    :lol: සක්කරයා left
    දෙවියන් යන්නෙ තවමත් තිරිසනුන් පිටින්
    දෙවිදුගෙ ඒජන්ත යයි ෆෝ වීල් වලින්
    සක් දෙයියොත් මේ සින්දුව දනිති සොඳින්
    සොරකම, දූශනය යයි දෙවියන්ට උඩින්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පඩිය ලස්ස 5 කි මාසෙට, හැමදා කන්නේ හිල්ටන්ය

    පයිය අගල් 10කි, තාමත් ගහන්නෙ 18 පොශ් කෑලිය

    ඉන්නෙ කොලබ 7, කොල්ටිපි, පදින්නෙ බෙන්ස්, ප්‍රාඩෝය

    කිය කියා පොයි ගසනා හෙල කබ්බන් සිටින තැනකි මේ එලකිරිය
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කවි නම් ලියන්නට මට බෑ ඔය වාගේ
    බොරුවට නොකියමිය පුලුවන් යැයි රාළේ
    එනමුදු සර් රට වනසන මේ වේලේ
    වස් කවි දෙක තුනක්වත් කියමුද තාලේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කවි මඩුවක් දැක්කොත් යන එක එල්ලී
    සොමියකි මටත් ලැබුනේ නැතුවට සල්ලී
    කිරියට එද්දී සිටියත් හොඳටම ඇකිලී
    සීතගේ නූල දැක නැගිටියි මයෙ මල්ලී
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පඩිය ලස්ස 5 කි මාසෙට, හැමදා කන්නේ හිල්ටන්ය

    පයිය අගල් 10කි, තාමත් ගහන්නෙ 18 පොශ් කෑලිය

    ඉන්නෙ කොලබ 7, කොල්ටිපි, පදින්නෙ බෙන්ස්, ප්‍රාඩෝය

    කිය කියා පොයි ගසනා හෙල කබ්බන් සිටින තැනකි මේ එලකිරිය
    බල්ලෙක් සිටී උගෙ ජාතිය හරිම උසස්
    ඒකට කවන්නෙත් නිතරම චීස්, පුඩින්
    වෙට්ටත් උපදේශ දෙන්නේ මමයි ඉතින්
    කියනා එකෙක් ඉන්නව මට ටිකක් උඩින්

    කවි නම් ලියන්නට මට බෑ ඔය වාගේ
    බොරුවට නොකියමිය පුලුවන් යැයි රාළේ
    එනමුදු සර් රට වනසන මේ වේලේ
    වස් කවි දෙක තුනක්වත් කියමුද තාලේ
    පද හතරයි පදේ අගට එක ස්වරයක්
    මූලික දේ මෙයයි කවියේ ගැලපිල්ලක්
    ගන්නට හිතට එන ඕනෙම කුණු හප්පක්
    ලියපන්, කියවන්නො සිතුවත් මොන බක්කක්
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බල්ලෙක් සිටී උගෙ ජාතිය හරිම උසස්
    ඒකට කවන්නෙත් නිතරම චීස්, පුඩින්
    වෙට්ටත් උපදේශ දෙන්නේ මමයි ඉතින්
    කියනා එකෙක් ඉන්නව මට ටිකක් උඩින්
    කිරියේ අණේපිඩු යැයි තැන තැන කියනා
    බලු අවතාරයක් කොයි හැම තැන පෙනෙනා
    දෙව් ලෝ ගැනම නිරතුරු තම සිත යොමනා
    ගොක්කොළ පෙනේදෝ සිහිනෙන් ඔබ නිදනා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කිරියේ අණේපිඩු යැයි තැන තැන කියනා
    බලු අවතාරයක් කොයි හැම තැන පෙනෙනා
    දෙව් ලෝ ගැනම නිරතුරු තම සිත යොමනා
    ගොක්කොළ පෙනේදෝ සිහිනෙන් ඔබ නිදනා
    😂😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පාළුව තනිකමින් ගෙවෙනා මේ වේලේ
    භජනෙට කියා කෙල්ලෙක්වත් නැත ආයේ
    ඒ බව මකාගන්නට නිරතුරු වේගේ
    කිරියයි එකම තැන මං එන හැම කාලේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කවි නම් ලියන්නට මට බෑ ඔය වාගේ
    බොරුවට නොකියමිය පුලුවන් යැයි රාළේ
    එනමුදු සර් රට වනසන මේ වේලේ
    වස් කවි දෙක තුනක්වත් කියමුද තාලේ

    පීචං වෙයි රුපියල දවසින් දවස
    IMF යමුද ගන්නට බෑ ගිවිස
    තේ එක බොන ගමන් මට හිතුනා හවස

    පූරුවේ පවට නැග්ගද පුටුවට අපෙ ස'
    කොවිඩ් නිසා ටිකක් කචල් වූවාට
    අවුරුදු පහ යනකොට හරි යයි සැපට
    පහ පහු වුනත් එපා මචං බය වෙන්ට
    නාමල් බේබි ගේමුකො ඔසවා කරට
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තව අවුරුදු දෙකක් වැඩිකර දෙන්ට බලේ
    ඩයනා කෑගහපි ජංගිය ඔතා මොළේ
    සන්තෝසයි විලි ලජ්ජා නැද්ද බොලේ
    ගහගෙන ඔළුව මැරෙමුද ඩයනාගේ ගලේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මටසිරි වෙනව ආ තැන දැක මේ නූල...
    පටන් අරගෙන නේ මම පරක්කු වැඩිද...
    මිනිසුන් දුක් විඳින හැටි දැක දැක බෝම...
    හදවත දැවෙනවා දැක්කම හිස් පසුම්බිය...

    කියනා කවි වදනක් වදනක් නෑර...
    රජ ඇත්තො විඳිනව සුර සැප මිතුර...
    අම්මප හිතෙනවා දෙන්නට වස් බෝම...
    පොල් ගොඩියක් ගනින් මල්ලී යං සීනිගම....
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අම්මටසිරි වෙනව ආ තැන දැක මේ නූල...
    පටන් අරගෙන නේ මම පරක්කු වැඩිද...
    මිනිසුන් දුක් විඳින හැටි දැක දැක බෝම...
    හදවත දැවෙනවා දැක්කම හිස් පසුම්බිය...

    කියනා කවි වදනක් වදනක් නෑර...
    රජ ඇත්තො විඳිනව සුර සැප මිතුර...
    අම්මප හිතෙනවා දෙන්නට වස් බෝම...
    පොල් ගොඩියක් ගනින් මල්ලී යං සීනිගම....
    ආහ් උඹත් ඉන්නවද, @PHBhagya මෙහෙ වරෙන් මූ මෙතනටත් ඇවිල්ල..... :lol: :lol:

    තෝත් නැති තැනක් නැත්තේම නැතා
    තාමත් මතක ඇත තෝ මට ඒ කීව කතා
    විරහ දුකින් පෙලෙනා මට කිව් එ කතා
    රඹුටන් ලෙල්ලෙ පණුවා යැයි කීව කැතා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තිබුණත් guts @erozan to run ............................................ බුර බුරා
    දානවා මං bat එකක් බෑ හැප්පෙන්න with ...... @N A K A M U R A
    Both feel full ආතල් when eating shit of the .................... ම.රා.

    Try කරපන් ගෝඨා cheese of luxury තලු ................................ මරා