එලකිරි~කැන්ටිම

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10583583 said:
    අප්පට හුඩු පූසිගේ ඒ වගේ සීන් පවා තියෙනවද???? මට නිකන් හිතුනත් එක්ක ඩිලිවරි කරන්න ගියාම මන් ඩිහා බලපු විදිහට:confused::confused:
    ඇයි තොලකට ලෙව කෑවද?
    හරි පෙරේතයි එයාත් මං වගේම
    මිනීමස් වලට:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි මෙයාලා...
    ඔන්න එලකිරි කොල්ලත් ආවා සප්පායම් වෙන්න..

    මටත් එලකිරි වගේ කෑම ටිකක් ගෙනෙන් හැබැයි මෝසිලය අතේ එවපන්..
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බොරලු;10583829 said:
    දැන් ඉතින් ගල් බනිzක්වත් කාහන්:love:
    කෝ දියන් එහෙනම් ඒකක් වත්.මේ ඇත්තටම කවුද බන් මේකේ කෝකියා?