කෝ මගේ පත්වීමේ ලිපිය ඉක්මනට ඕනේගස් කපන්න ඕඩර් එකක් තියෙනව හදිස්සියි
උබට දෙන්නෙ වතු කම්කරු ඇමතිකම .ඕන මගුලක් කරගනින්
කෝ මගේ පත්වීමේ ලිපිය ඉක්මනට ඕනේගස් කපන්න ඕඩර් එකක් තියෙනව හදිස්සියි
උබට පුරාවිද්‍යා . තෝ වලව් ගැනනෙ හොයන්නෙ![]()


කන්තා අබුමුව නව රැකියා උත්පාදන රාජ්‍ය ඇමතිමටත් මොකක් හරි දිපල්ලා
පොරොන්දුවලට ඇමතිකම් දෙන්නෙ නැහැ සහො...ඩිජිටල් ඇමති කම මට දීපන්. උබලට නිකන් ඉන්ටර්නෙට් දෙනවා
අයියෝ බෑ බන් වනජීවී එක මට ඕනේ, සත්තුන්ට මම හරි ආදරෙයි
උබට දෙන්නෙ වතු කම්කරු ඇමතිකම .ඕන මගුලක් කරගනින්

පැහැදිලි මදි ද සහො..
මාත් ආදරෙයි දාපන් 5ක්අයියෝ බෑ බන් වනජීවී එක මට ඕනේ, සත්තුන්ට මම හරි ආදරෙයි![]()

ළමා සංරක්ශන ඇමති....සත්ව සීන් චාටර් බන් මට හොඳ එකක් දීපල්ලකෝ දැන් මං ඉන්න සිටුවේශන් එකට අනුව සත්තු දිරවන්නේ නෑ![]()
minister of women affairs deepan ehenam..![]()
elsiyam hodai![]()
mata mokak hari deepalla..![]()
රුදිර සාම්පල ආරක්ශා කර ගැනිමෙ නි. ඇමති සහ රොහල් පිරිසිදු බව් පරික්ශා කිරිමෙ ඇමති...මටත් මොකක් හරි දිපල්ලා