එලකිරි කැබිනෙට්ටුව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබට පුරාවිද්‍යා . තෝ වලව් ගැනනෙ හොයන්නෙ :sorry::sorry:

    වලව් පරීක්ෂා කරන්න සහ ඒවායේ තියෙන රජයට අයිති විය යුතු පුරාවිද්‍යා වටිනාකමක් තියෙන බඩු බාහිර ආදිය රජයට පවර ගන්න බලතල තියෙන්න ඕනේ... :dull::dull:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඩිජිටල් ඇමති කම මට දීපන්. උබලට නිකන් ඉන්ටර්නෙට් දෙනවා​
    පොරොන්දුවලට ඇමතිකම් දෙන්නෙ නැහැ සහො...

    ඔයාට දෙන්නම්.....

    පාස්පොට් ඇමතිකම සහ වන අලි සුරැකිමෙ රාජ්‍ය ඇමතිකම
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පැහැදිලි මදි ද සහො..

    එ කියන්නෙ කාන්තාවන්ගෙ උපරිම හැකියාව අරගෙන නව රැකියා වෙලද පොලක් ඇති කිරිමට දායක විම..... අපෙ ශ්‍රම බලකාය වඩාත් තිරසාර ලෙස දියුනු කිරිම......

    මෙ ඇමතිකම නිසාම අතිරෙක දෙවලුත් ලැබෙ.. එවා තමන්ගෙ හැකියාව අනුව ලභා ගත ය්තුය...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සත්ව සීන් චාටර් බන් මට හොඳ එකක් දීපල්ලකෝ දැන් මං ඉන්න සිටුවේශන් එකට අනුව සත්තු දිරවන්නේ නෑ:(
    ළමා සංරක්ශන ඇමති....

    එ කියන්නෙ ළමුන් හෙ සියලු දෙ ඉටු කරන මුල් බලදාරියා...

    වැඩ බොහොමයක් ඇති නිසා කාන්තවන් 10ක් ගෙන් සහ පිරිමි 5ක් ගෙන් සමන්විත නැවුම් කන්ඩායමක් ලභා දෙමි....
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    minister of women affairs deepan ehenam..:sorry::sorry:

    elsiyam hodai:growl::growl::growl::growl:

    එල එල....

    කාන්තා සංවර්දන සහා නව යොවුන් විය සංවර්දන ඇමති.......

    ආරක්ශාවට පිරිමින් 8ක හා සුන්දර ගැහැනු(කලු පටි) 6ක කන්ඩායමක් ලභා දෙමි...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mata mokak hari deepalla..:(:(

    නව පරම්පරා බිහිකිරිමෙ පුර්න සංවර්දන ඇමති සහ දෙශිය ආහාර වැඩි දියුනු කිරිමෙ ඇමති.

    රට වටෙම යන්න වෙන නිසා ලැන්ඩ් රොවර් 2ක් සහ දෙශිය දොස්තර වරු 10ක් සහ හැඩි දැඩි පිරිමි 5ක් දෙනු ලැබෙ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මටත් මොකක් හරි දිපල්ලා
    රුදිර සාම්පල ආරක්ශා කර ගැනිමෙ නි. ඇමති සහ රොහල් පිරිසිදු බව් පරික්ශා කිරිමෙ ඇමති...

    මෙ සදහා කම්කරුවන් අවශ්ය පරිදෙ ලබා දෙ. ගැහැනු ලෙකම්වරු 3ක් ලභා දෙ.