දාන පොටෝ ගැන නම් ආයෙ අහන්න දෙයක් නනෙ..![]()
Chater pics demme nettam hoday....

අපෝ නැහැ මචන්...එයාට වඩා රෙප් පවර් එක වැඩි තුන් හතර දෙනෙක්ම ඉන්නවා.![]()


කව්ද බන් ඒ,
(නිකන් දැන ගන්න ඇහුවේ)
පලවෙනි පෝස්ට් 100ට එකයි
පෝස්ට් 25000ඒව 7යි
පෝස්ට් ටිකට විතරක් රෙප් පවර් 8යි
මම එන්න දවස් 30ක කලින් නේ Wolverine GTR ආවෙත් එහෙනම් තව 3ක්
රෙප් ටිකට දෙන රෙප් පවර් ඇරුනම සුද්දව තියෙනව 11ක්![]()
එලකිර්යෙ මේ වෙනකොට ඔක්කොම පෝස්ට් 12,715,791
ඒකෙන් අපේ Wolverine GTR ගහල තියෙනව 178,855
ප්රතිශතයක් විදියට ගත්තනම් 1.5% වගේ, වැඩේ කියන්නෙ මෙම්බර්ල 426,982වගේ ලොකූකූකූ ගානක් ඉද්දි තමයි මේක කරල තියෙන්නෙ.
පට්ටනේ
එල එල Wolverine GTR !!!![]()

මම මේ ත්රෙඩ් එක දාන්න එටියෙ. කොහෙද මට ගණන් බැහැනෙ.![]()






අර හැමෝටම Brand image එකක් තියනව වගේ
Wolverine GTR කිව්වම එලකිරියෙ කොල්ලොන්ට ඔලුවට එන්නෙ ලස්සන කෑලි ටිකක් තමයි![]()








ඌ වගේ game පිස්සෙක් ,football පිස්සෙක් තවත් නෑ මේකේ


පලවෙනි පෝස්ට් 100ට එකයි
පෝස්ට් 25000ඒව 7යි
පෝස්ට් ටිකට විතරක් රෙප් පවර් 8යි
මම එන්න දවස් 30ක කලින් නේ Wolverine GTR ආවෙත් එහෙනම් තව 3ක්
රෙප් ටිකට දෙන රෙප් පවර් ඇරුනම සුද්දව තියෙනව 11ක්![]()
ඇයි බන් games,footballඌ වගේ game පිස්සෙක් ,football පිස්සෙක් තවත් නෑ මේකේ
![]()



