එලකිරි කොටස් කරුවෝ

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අපෝ නැහැ මචන්...එයාට වඩා රෙප් පවර් එක වැඩි තුන් හතර දෙනෙක්ම ඉන්නවා.:yes:

කව්ද බන් ඒ,:dull::dull:
(නිකන් දැන ගන්න ඇහුවේ)
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :yes::yes::yes:

    පලවෙනි පෝස්ට් 100ට එකයි
    පෝස්ට් 25000ඒව 7යි
    පෝස්ට් ටිකට විතරක් රෙප් පවර් 8යි
    මම එන්න දවස් 30ක කලින් නේ Wolverine GTR ආවෙත් එහෙනම් තව 3ක්
    රෙප් ටිකට දෙන රෙප් පවර් ඇරුනම සුද්දව තියෙනව 11ක් :)

    mama hithanne porata 16i rep power eka......
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    එලකිර්යෙ මේ වෙනකොට ඔක්කොම පෝස්ට් 12,715,791 :shocked:
    ඒකෙන් අපේ Wolverine GTR ගහල තියෙනව 178,855 :cool:
    ප්‍රතිශතයක් විදියට ගත්තනම් 1.5% වගේ, වැඩේ කියන්නෙ මෙම්බර්ල 426,982 :shocked::shocked::shocked: වගේ ලොකූකූකූ ගානක් ඉද්දි තමයි මේක කරල තියෙන්නෙ.:rofl::rofl::rofl:
    පට්ටනේ
    එල එල
    Wolverine GTR !!! :cool::cool::cool::cool:

    මම මේ ත්‍රෙඩ් එක දාන්න එටියෙ. කොහෙද මට ගණන් බැහැනෙ. :(
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මම මේ ත්‍රෙඩ් එක දාන්න එටියෙ. කොහෙද මට ගණන් බැහැනෙ. :(

    කවුරු දැම්මත් මොකද මචං බලන්නෙ එලකිරි එන කොල්ලොනේ :cool:
    කලින්ම කියල තිබ්බනම් ටයිප් කරල පීඑම් එකක් දාන්න තිබුන මුල් අදහසට
    ඒක නෙවෙයි අපේ මල්ලි කෙනෙක්ට ශිෂ්ශ්‍යත්වෙට ගනන් උගන්නන්න එන සර් කෙනෙක් ඉන්නව නොම්බරේ දෙන්නද :rofl::rofl::rofl::rofl:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    9.gif
    :P

    අර හැමෝටම Brand image එකක් තියනව වගේ
    Wolverine GTR කිව්වම එලකිරියෙ කොල්ලොන්ට ඔලුවට එන්නෙ ලස්සන කෑලි ටිකක් තමයි :rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අර හැමෝටම Brand image එකක් තියනව වගේ
    Wolverine GTR කිව්වම එලකිරියෙ කොල්ලොන්ට ඔලුවට එන්නෙ ලස්සන කෑලි ටිකක් තමයි :rofl::rofl:
    :shocked::shocked::shocked::lol::lol::lol:
    ඇයි බන් games,football :cool::cool::cool:ඌ වගේ game පිස්සෙක් ,football පිස්සෙක් තවත් නෑ මේකේ:):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes::yes:

    පලවෙනි පෝස්ට් 100ට එකයි
    පෝස්ට් 25000ඒව 7යි
    පෝස්ට් ටිකට විතරක් රෙප් පවර් 8යි
    මම එන්න දවස් 30ක කලින් නේ Wolverine GTR ආවෙත් එහෙනම් තව 3ක්
    රෙප් ටිකට දෙන රෙප් පවර් ඇරුනම සුද්දව තියෙනව 11ක් :)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    :shocked::shocked::shocked::lol::lol::lol:
    ඇයි බන් games,football :cool::cool::cool:ඌ වගේ game පිස්සෙක් ,football පිස්සෙක් තවත් නෑ මේකේ:):):)

    :yes::yes::yes:
    ඒවගේම කොල්ලො ටික පැනගෙන බලන්නෙ අනිත් එව්ව ටිකනෙ :rofl: