එලකිරි කොල්ලො

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් මන් ලග 1TB protoble HDD එකක් තියනව. දැන් ලගකදි ඉදල මේක ලැප් එකට ගැහුවම ගන්නෙ නැහැ:no:. සෑහෙන වේලාවක් යනව ගන්න:baffled:. ඊටත් මේක මන් කොටස් දෙකකට කඩල තිබුනෙ:eek:. එකෙන් දාරිතාවය වැඩි කොටස කොහොමටත් open වෙන්නෙත් නැහ:no:, format කරන්නත් බැහැ. අනික් කොටසත් මචන් කොම් එකට ගන්න ගොඩක් වෙලා යනව. ඒකෙ තියන file එකක් (10mb) copy කරන්න මචන් ගොඩක් වෙලා යනව. HDD එකට සමහර වෙලාවකට copy කරන්නත් බැහැ. මේක ගොඩ ගන්න ක්‍රමයක් උබල දන්නවනම් එලකිරි කොල්ලො වගේ මට කියල දියන. Data ලොස් උනාට කමක් නැහැ. උබල හොදයිනෙ උබලට ලොකු පිනක්. ඔන්න එහෙනම් මන් ගියා.

    දන්නෙ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්නකො ඒකත් ඇති.

     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    format karaddi mokadda ena error eka?
    error eka google search karala baluwe nadda?

    machan fomat karannath partion eka uda right click wenneth naha. eka gahapu gaman lap eke samahara open karala thiyana programe not reaponding wenawa nae mokak hari eka kiyala diyanko