එලකිරි ගරාජ්

waduwa

Member
Feb 6, 2012
384
42
0
cruse control kiyanne machan speed eka auto control wena gadjamatic ekak :yes:
api wahane 40km/h speed ekakata gihin cruse control on karama wahane auto e speed ekata yanawa:yes:
ethakota api accelerator eken kakula ganna one
eke (+) (-) kiyala buttons wagayak thiyenawa eken apita ona ganakata speed eka adjust karaganna puluwan
high way eke yanawa nam cruse control eka 100ta dala yanna puluwan :yes:
cruse control on thiyeddi api break karoth cruse control auto off wenawa :yes:
reset kiyala button ekak thiyenawa eka ebuwama ayeth wahane auto thibuna speed ekata gannawa :D :love:
ithin mehema yaddi diesel sahena aduwen pichchenne :D.. anawashshiya race weemak wenne na :no:
high way eke digatama rpm eka 1.5 wage thiyenne :love: :love:

Thanx machan info tikata. ekanam patta watina option ekak. matath oka nathi prasnenam thiyenawa. welawakata highway eke yanakota hithenawa acceleratore udin gadol katayakwath thiyagaththanam hari kiyala :D:D:D. a athin baluwahama me option eka harima watinawa:yes::yes::yes:
 
USmacho

Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    BMW 520i
    bmw-520-03.jpg

    මේ මගේ භාන්ඩේ. තෙල් නම් පිච්චෙනවා කියන්නත් බෑ මේකේ පවර් ‍එකේ හැටියට නෑ කියන්නත් බෑ. සෙඩ් එකක අයිකාරයෙක්ට නම් හොදයි. මූ මටත් රෙස්පට් දානවා වෙලාවකට. මට මේක ගත්ත එකත් හීනයක් වගේ. කවද හිතුවද 520 එලවන්න. parts ගැන කියනවනම් parts ටිකක් ගන්න වැඩියි. කාර් එක නම් ඉතින් මැක්සා එකෙත් හොදම එක. තව මාස ටිකක් ආසව යනකන් පැදලා විකුණලා දානවා.

    highway එකෙ 200ට විතර speed කරා කිසි ගින්නක් නැතුව. (තව යන්න පුලුවන්. මම ගොනා වුනාට පාරේ යන අනිත් මිනිස්සු ඒකට පලි නෑනේ :P:P:P:P ) පැද්දිලි ගැස්සිලි වෙව්ලිම් මුකුත් නෑ. ජර්මන් කාරයෝ හදපු සුපිරිම වාහනයක්. (සුපරි කිව්වට තෙල් බොනවා)
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    machan fatta wahane :D
    keeyak unada ban :rolleyes:?
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    රත්තරං;13442925 said:
    චැසිය රත්තරං වලින් හදපු වෑන් දැකලා තියෙනවද? අව් රුදු 23ක් පරනයි.. ඒත් ඉතින් රත්තරං මිල බහිනවා කියලයෑ... මේවට ගුද මාර්ගෙනුත් හිනා බන්

    http://www.autolanka.com/ad.asp?ID=91327

    මිල 26 ලක්ශ පනස්දාහයි... මූ හිතන් ඉන්නේ කොස් ඇටවලින් සල්ලි ගෙවනවා කියලද කොහෙද​

    ඕකට ඕක විකුණගන්න හාවෙක් මේ ආත්මෙට නම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    රත්තරං;13380781 said:

    ගත්තේ කීයටද?

    මේ ඒකනෙමේ උබ ජිප් කාපු එකෙක් වගේ... දනවනම් හරියටම කියපන් X-trail එක ගැන.. මම අහන්නේ තෙල් කෙරුවාව. ඒකත් කරන්නේ 6-7යිනම් මම වට්ටක්කා මොන්ටේරෝ එකකට යන්න බැලුවේ. ඒක දන්න තරමින් montero 7 ක් කරනවා

    ගන්න එපා බං SUV. තෙල් වැඩ කරන්නේ නෑ ඕවයේ. අපරාදේ බං තෙල්. මේ 520 අරං මම විදින දුකක්:P:P:P. අයියෝ සල්ලි!:confused:හැබැයි LR 2012 Discover 4 එක නම් පට්ටයි ඈ. Turo,intercooler,di අරව මේව ගොඩයි.

    FJ එකක් ලංකාවේ කීයක් වෙයිද? (ලංකාවේ තියෙනවද?) පට්ට භාන්ඩයක් Toyota
    ගහපු.Mechanical eng එකෙක් නම් දන්නව ඇති ඒක ලංකාවත් එක්ක තියෙන සම්බන්‍දය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගන්න එපා බං SUV. තෙල් වැඩ කරන්නේ නෑ ඕවයේ. අපරාදේ බං තෙල්. මේ 520 අරං මම විදින දුකක්:P:P:P. අයියෝ සල්ලි!:confused:හැබැයි LR 2012 Discover 4 එක නම් පට්ටයි ඈ. Turo,intercooler,di අරව මේව ගොඩයි.

    FJ එකක් ලංකාවේ කීයක් වෙයිද? (ලංකාවේ තියෙනවද?) පට්ට භාන්ඩයක් Toyota
    ගහපු.Mechanical eng එකෙක් නම් දන්නව ඇති ඒක ලංකාවත් එක්ක තියෙන සම්බන්‍දය

    FJ කෲසර් එක ගන්න එපෝ..FJ කෲසර් එක ගන්න එපෝ.. FJ කෲසර් එක ගන්න එපෝ.. FJ කෲසර් එක ගන්න එපෝ..
    ටාටා සෆාරියක් වගේ... හික් හික්

    මෙහෙ මගේ හොදම යාලුවා ගාව එකක් තියෙනවා. මමත් පාවිච්චි කරනවා. මී හරකා වගේ..බැලන්ස් කියලා දෙයක් ඕක ලගකින්වත් නෑ.. කිසි චාරෙකට නෑ. හැඩේ විතරයි..ඊට වඩා හොදයි මොකක් හරි ප්‍රාඩෝ කෑල්ලක් ගන්නවා..

    toyota-fj-cruiser.jpg
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    මෙකමද මචං වාහනේ?? 2007-08 වගේ නේද මොඩ්ල් ඒක??? එළ එළ... මාත් ආසම වාහනයක් තමා.

    2009. තෙල් ගැන කිව්වොත් උපරිම හොදට එලෙව්වොත් 7ක් විතර
     
    Last edited: