පියතුමාට තිබුන වාහන :
![]()
Daihatsu Charmant.
12 sri එකක් තිබුනෙ. ඕකට එන්නෙත් corolla ke72 එන්ජිම මයි. ඒහින්දා මලාට අදින්නෙ නං නෑ. හැබැයි comfort අතින් උපරිමයි. පෙට්රල් කරන්නෙ නං නෑ.
Delíca එකේ ඉඳන් Charmant එකට එනකන් වාහන ඔක්කොම හම්බුන ඒවා. ඊට පස්සෙ තාත්තගෙම කියලා ගත්තෙ මේක :
.
මචන් කොස් ඇන්ඩ් පොල් (
). මටත් Daihatsu Charmant එකක් තිබුන. මම මටමයි කියල මුලින්ම ගත්තේ ඒක. හැබැයි පට්ට සිරා වාහනේ. මට නම් මචන් වාහනේ පට්ට පික් අප්. ඕක රෙයාර් විල් ඩ්‍රයිව් නේ..මම එක තැන රෝද කරකනවා ඉස්සර අම්බානක. පෙට්‍රලුත් 14-15ක් කළා.. AC නම් තිබ්බේ නෑ...පැලෙන්න දිව්වා මමත්.
මේ තියෙන්නේ වාහනේ...
අඩෝ මගේ බයික් එකත් තියෙනවා..ඒක නම් තාම මගේ ලග තියනවා..උම්මා...
Last edited:



