එලකිරි ගැන ප්‍රශ්නයක්..... උදාව්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලකිරි ගැන ප්‍රශ්නයක්..... උදාව්...

    වැඩේ හොයා ගත්තා.. තෑන්ක්ස්..
    PPP_ITECH_CLP_Help_Please_S.png

    මචං මට එලකිරි එකේ මේ ලඟකදි ඉඳලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මම දාපු ත්‍රෙඩ් update උනාම ඒක User CP එකේ පෙන්නන්නේ නැහැ.. සාමාන්‍යයෙන් අපි දාපු ත්‍රෙඩ් වලට කවුරුහරි කමෙන්ට් කලොත්, කාගෙ හරි ත්‍රෙඩ් එකෙකට අපි කමෙන්ට් කරලා ආයෙත් වෙන කවුරුහරි ඒකට කමෙන්ට් කලොත් ඒකත් User CP එකේ පෙන්නනවා.. කලින් පෙන්නුවා.. අනිත් එක අපි කලින් බලපු ත්‍රෙඩ් (කමෙන්ට්ස් දාපු ඒවා) වෙන පාටකින් පෙන්නුවා.. මගේ theme එකේ නම් ලා කොල පාටින්.. ඒත් දැන් එහෙම පේන්නේ නැහැ..
    මේක මට විතරක් තියෙන අවුලක්ද? මගේ settings මොනවා හරි වෙනස් වෙලාද? වෙලා නම් ඒ මොනවද?
    මම මේ ගැන tintin ට PM එකක් ගැහුවා දැන් දවස් ගානකට කලින්.. ඒකටත් අද වෙනකම් උත්තරයක් නැහැ.. ඒ සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ මහත්මයාට..:P
    ඔයාලට පුළුවන් නම් උදව්වක් කරන්න මේගැන..

    වැඩේ හොයා ගත්තා.. තෑන්ක්ස්..
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    uba kiyanne rank wela naa kiyalada naththan pennanema naa kiyalada coz rank wela naththan ubata view all subscribed threads gihlla balanna puluwan :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    internet cache clear karanawada oya?
    adumagane dawas 4kata parakwath ehema karanna....eka hondai browser ekata....
    samaharawita eken hariyai...

    Aluthin post demama highlight wela wage pena eka samaharawelawata weda karannenan ne thamai....:)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    internet cache clear karanawada oya?
    adumagane dawas 4kata parakwath ehema karanna....eka hondai browser ekata....
    samaharawita eken hariyai...

    Aluthin post demama highlight wela wage pena eka samaharawelawata weda karannenan ne thamai....:)

    මම browser එකත් අලුතෙන් දැම්මා.. ඒත් එහෙමමයි.. මේ ලගදි ඉදලා තමයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ප්‍රශ්නය නම් හිතා ගන්න විදියක් නෑ..
    ඒත් ඔයා කොයි එකටත්.. ඔයා පාවිච්චි කරන එළකිරි ටිම් එක වෙනස් කරන්න..
    ඊ.කේ. ලයිට් ( EK Lite ) කියන ටිම් එක දාගෙන බලන්න..
    අපි නම් කවදාත් EK Lite තමයි ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ ප්‍රශ්නය නම් හිතා ගන්න විදියක් නෑ..
    ඒත් ඔයා කොයි එකටත්.. ඔයා පාවිච්චි කරන එළකිරි ටිම් එක වෙනස් කරන්න..
    ඊ.කේ. ලයිට් ( EK Lite ) කියන ටිම් එක දාගෙන බලන්න..
    අපි නම් කවදාත් EK Lite තමයි ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..

    මමත් EK Lite තමයි.. මෙච්චර කල් කිසි අවුලක් නැහැ.. දැන් සති 2ක විතර ඉදලා තමා අවුල..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි මචං seen එක හොයා ගත්තා..
    edit option වල default thread subscription mode එක do not subscribe කියලා select වෙලා..

    69544251.png

    ඒක No email notification කියලා දැම්මම හරිගියා..

    22927967.png

    ඔක්කෝටම තෑන්ක්ස්...
     
    Madusanka0777

    Member
    Apr 2, 2010
    175
    13
    0
    Sri Lanka
    PPP_ITECH_CLP_Help_Please_S.png

    මචං මට එලකිරි එකේ මේ ලඟකදි ඉඳලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මම දාපු ත්‍රෙඩ් update උනාම ඒක User CP එකේ පෙන්නන්නේ නැහැ.. සාමාන්‍යයෙන් අපි දාපු ත්‍රෙඩ් වලට කවුරුහරි කමෙන්ට් කලොත්, කාගෙ හරි ත්‍රෙඩ් එකෙකට අපි කමෙන්ට් කරලා ආයෙත් වෙන කවුරුහරි ඒකට කමෙන්ට් කලොත් ඒකත් User CP එකේ පෙන්නනවා.. කලින් පෙන්නුවා.. අනිත් එක අපි කලින් බලපු ත්‍රෙඩ් (කමෙන්ට්ස් දාපු ඒවා) වෙන පාටකින් පෙන්නුවා.. මගේ theme එකේ නම් ලා කොල පාටින්.. ඒත් දැන් එහෙම පේන්නේ නැහැ..
    මේක මට විතරක් තියෙන අවුලක්ද? මගේ settings මොනවා හරි වෙනස් වෙලාද? වෙලා නම් ඒ මොනවද?
    මම මේ ගැන tintin ට PM එකක් ගැහුවා දැන් දවස් ගානකට කලින්.. ඒකටත් අද වෙනකම් උත්තරයක් නැහැ.. ඒ සම්බන්ධව බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ මහත්මයාට..:P
    ඔයාලට පුළුවන් නම් උදව්වක් කරන්න මේගැන..
    change your theam again